යහපාලනකාරයාට පිළිතුරු දුන් මිතුරන්

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
දැන් ඉතිං මහින්ද කියන්නේ බලල ඉවරවෙච්චි පත්තරයක් වගේ බං. ආයෙ බලන්න දෙයක් නෑ. සේරම දේවල් දන්නවා. විසිකරල දාන්න විතරයි තියෙන්නේ.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔළු බක්කො ටික තොපි දැනගනිවු..මහින්ද මහත්තයා වෙනුවෙන් නගන හඞ එහෙම තොපිට නතර කරන්න බැරි බව...
:):):)
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔළු බක්කො ටික තොපි දැනගනිවු... අතීතයේ කොළ කොටි බලකාය හරහා තරුණ තරුණියෝ මරල JVP යේ හඞ නතර කරන්න හැදුවා වගේ.. මහින්ද මහත්තයා වෙනුවෙන් නගන හඞ එහෙම තොපිට නතර කරන්න බැරි බව...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජෙප්පොයි පොනිලුයි රටට කල විනාශේ මිලක් කියන්න බෑ. මුල අමතක, අතීතයක් දන්නේ නැති හිවල්ලු
    :yes::yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඔළු බක්කො ටික තොපි දැනගනිවු..මහින්ද මහත්තයා වෙනුවෙන් නගන හඞ එහෙම තොපිට නතර කරන්න බැරි බව...

    ඔයා චන්ඩියෙක්ද අයියා :sorry:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් ඉතිං මහින්ද කියන්නේ බලල ඉවරවෙච්චි පත්තරයක් වගේ බං. ආයෙ බලන්න දෙයක් නෑ. සේරම දේවල් දන්නවා. විසිකරල දාන්න විතරයි තියෙන්නේ.
    රනිල්ගේ බලල ඉවර නැද්ද තවම:rofl::rofl::rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    mahinda-namal-rajapaksha-ltte-tamil-diaspora-funding-connections-sisusa-puwath-puvath-sri-lanka-almanac-data-portal.jpg
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මහේන්ද්‍රයා පැරදුනොත් විදුලි පුටුවට දක්කයි කියලා ඉස්සර විකාරෙන් කෑමොර දිදී හිටියෙත් උඹලම නේද? දැන් ඔය ලස්සනට ජනේලේ එල්ලිලා talks දිදී ඉන්නේ.. :rofl:

    මහේන්ද්‍රයා උනත් හොරකම් වංචා කරලා තියෙන ඒවා ඔප්පු උනාම හිරේ යන්න වෙනවා. හිත හදා ගනින් :angry:
     

    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    අද (2015/02/21)හිරු පතරේ විස්තරේ වැඩසටහන අතරතුර JVP සාමාජික හදුන්හෙට්ටි මහතා කියනවා මහින්ද පාලනය නාස්තිකාර වියදම්
    කලාලු උදාහරණ වලට දුන්නේ චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල තමියිලු නාස්තිකාර වියදම්. ඔබ අප දන්නපරිදි 2009 යුද
    ජය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකාව පිලිබදව කථාකලේ අනාරක්ෂිත රටක් විදියට. 2009 පස්සේ තාමා රටට නව ජීවයක් ලැබුනේ. චෝගම්
    ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නිසාත් 2009 ට පෙර අනාරක්ෂිත රටක් වුන රට ගැන ලෝකයම කථාකරන්න ගත්තා.
    ඉතින් චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නස්තිකාරද ???? හදුන්හෙට්ටි මහතයෝ ඔබතුමන්ලා නේද එකවර ලංකා
    විදුලිබල මණ්ඩලයට අයිති ( ට්‍රාන්ස්ෆොමෙර් ) විශාල ගණනක් විනාශ කරේ. බස් ගිනි තිබ්බේ. කලබල ඇතිකළේ. බෝම්බ ගැහැවේ. එතකොට
    රටට මුදල් වලින් පාඩු උනේ නැද්ද මහතයෝ. එදා ඔයාලා කරපු විනාසය ඔබතුමා දිහා බලලම කියන්න පුළුවන් මහත්තයෝ ,ඔබතුමාගේ
    දකුණු අතේ ඇගිලි වලට මොකද උනේ කියල රටටම කියන මහතයෝ. JVP කැරැල්ල කාලේ බෝම්බ හදන්න ගිහින් ඇගිලි නැති උනානේද
    මහතයෝ. ?????????
    :baffled::baffled:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහේන්ද්‍රයා පැරදුනොත් විදුලි පුටුවට දක්කයි කියලා ඉස්සර විකාරෙන් කෑමොර දිදී හිටියෙත් උඹලම නේද? දැන් ඔය ලස්සනට ජනේලේ එල්ලිලා talks දිදී ඉන්නේ.. :rofl:

    මහේන්ද්‍රයා උනත් හොරකම් වංචා කරලා තියෙන ඒවා ඔප්පු උනාම හිරේ යන්න වෙනවා. හිත හදා ගනින් :angry:
    ඉතින් ඒක කරන්නනේ බල්ලෝ ජුනි වලට කල් දම්මගත්තේ පොනිල්!!!!!:angry:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පනික්කිරලා හාමිනේ කියන එකියක් මෙහෙම කියනවා එක website එකක comment වල

    උපුටගැනීමක්


    ඔය ජනරාල්ට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීකම දෙන එක දේශද්‍රෝහී අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් !

    ඒක පරද්දවන්න ඕන !

    අනික යුද්ධෙ කලේ ජනරාල් නෙමේ අවුරුදුගානක් මහරාජා ආයතනයේ, ඉන්ෆොමැටික්ස් ආයතනයේ සහ ඇමරිකාවේ ටයිප් සෙටින්ග්ස් ගහපු අර පරිපාලන නිලධාරීයෙක් වන ආරක්ෂක ලේබම් සහ හිටපු ජනාධිපතිතුමා තමයි !

    ඕන නම් අහන්න ඔය උතුරේ පළාත් ගැන සටන් පැවතුන ස්ථාන ගැන ඕන දෙයක් ඒ දෙන්නා දන්නවා ! ඔය ජනරාල් දන්නවද ඒවා !




    රායප්පු ජෝශප් TNA නායකයන් ගැන ඔබගේ නිර්වචනය කුමක් ද ? :rofl::rofl::rofl::P:P

    මේ ඉන්නේ රායප්පු ජෝශප් මහින්දගේ අත ඉබ ඉබ මේ අවුරුද්දේ ජනවාරි වල !


    10888359_837611322962940_931185725524129702_n.jpg


    10888839_772400942841779_1178287835985671529_n.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තේරුම???

    ගොන් කතා කියන්න එපා බං.....ගෝඪාභය කියන්නේ අවුරුදු 20ක් තිස්සේ ආමි එකේ හිටපු එකෙක්...90 වල යුද්දේ හොඳට යද්දි හිටපු එකෙක්...උන් දන්නවා උන් කරන දේවල්...................

    ඒවගේම medical condemned එකක් දාලා බයේ හමුදාවෙන් අස්වෙලා කෙනෙක් !
    එහෙම නොවෙද ? එහෙම නොවේනම් ඔප්පු කරන්න !

    ඒ medical condemned ගත්තේ නැහැ කියලා ගොටාභය !

    informatics & IIT එකේ ගාමිණි වික්‍රමසිංහ පින් සිද්ධ වෙන්න ඇමරිකාවට ගිය කෙනෙක් !

    අවුරුදු ගානකට පස්සේ 2005 ලංකාවට ආවා !

    කලේ ආරක්ෂක ලේබම්කම !

    ඕනෑම රටක ආරක්ෂක ලේබම්කම කියන්නේ පරිපාලන නිලධාරියෙක් මිසක් ! යුද්ධෙ සැලසුම් හදන මිනිහා ! නෙමේ ! ( උදාහරණයක් Ashton Carter දැන් ඉන්න ඇමරිකාවේ )

    යුධ සැලසුම් හදන්නේ හමුදාවේ වෙනම ඒකයක් තියෙනවා හමුදාපති ඇතුළු ඉහලා නිලධාරීන් ඉන්න ..


    ඕවා කතා කරලා මගේ කාලේ නාස්ති කරන්න බැහැ ! මෙච්චර කාලයක් ඕවා කතා කරලා එපා වෙලා ඉන්නේ ! මන් නැවතුනා !

     
    Last edited:
    මහින්ද වැරදි කරල තියෙනව කියල ඔප්පු උනොත් දඬුවම් කරන්න එපා කියලනෙ මේ කියන්නෙ

    නැ මේ කියන්නේ ප්‍රභාකරන් මහත්තයා මැරුව වැරැද්දට මහින්ද හිරේ යවනවාට විරුද්ධව
     

    Similar threads