යහපාලනයෙන් ගනිකා වෘත්තිය නීති ගත කරමුකො

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හා හා අනිත් දවසේ එනකොට පුක වටේ ගාගන්න රිදිලා බාම් ටිකකුත් ඇරගෙන වරෙන්.අද ඉවසගෙන හිටන්...:lol::lol:

    හා හා. උඹේ පුකේ ඇම්ම ඇරෙන්නේ නෑ කියලා ආරංචි උනා කෙවින්ට කියලා පුක් පාර කා ගත්තම. හොට් බාත් එකක් දාපන් සහෝ හරි යාවි. රෙන්න තියෙන එක ආදායමක් කරගත්තම ඔහොම වෙනවා සහෝ. :lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආදිකාලේ ෆේක් බස්සලා ඉන්නේ, ඕක බෑන් වුනොත් 2006 එකකින් එයි. :rofl:

    මූ නම් මරු බඩුවක් බං. 2012 එක පර්මනන්ට් බෑන් . පස්සේ 2009 එකක් අටවන් ලොග් වෙලා. මොනා නැත්ත මූට පරණ රෙපියුටඩ් එකවුන්ට් එකක් තියෙන්නම ඕනේ බං. ඒක හොයාගන්න ඕනේ. එදාට තමයි මූට රිදෙන්නේ අම්බානෙට. :lol::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ගොඩක් එවුන් ඔහොම තමයි බන්, මට මතකයි ඉස්සර youtube එකේත් එහෙමයි. කට්ටිය හෝ ගාලා register කරනවා එක එක account පස්සේ කොටසක් විකුණනවා, කොටසක් ෆේක් වලට තියාගන්නවා, කොටසක් හොර මගඩි වැඩ වලට තියාගන්නවා, කොටසක් ඇඩ් spam වලට තියාගන්නවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මම බෙනා;18236483 said:
    ඇයි උඹලගේ චින්තනෙන් කලින් කලා නේද..

    දන්නේ නැති හින්දා අහන්නේ

    troll-face-meme-smiley-emoticon.gif

    චින්තනේ වගේදබන් මේක... හරි ආශ්චර්යමත් ආණ්ඩුවක්නේ.... දූෂණ දැකලවත් නැහැ, භීෂන කොහෙත්ම නැහැ. ඒ විතරද වෘශනත් නැහැ.... යන්නෙ පයින්.... මාර සෙට් එකක්.....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අඩෝ ලොක්කා දැක්ක කල්. කො‍ටු පැනලා කුට්ටම ලාච්චුවේ දාලා තිබ්බද ආවේ නැත්තේ.

    මෙහෙ ඉතින් කොටු පනින්න දෙයක් නෑනෙ බන් කෙල්ලො නිකන්ම එනවා :nerd: පොඩ්ඩක් බිසි උනා බං දැන් නං ටිකක් ආයෙ ෆ්‍රි :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගොඩක් එවුන් ඔහොම තමයි බන්, මට මතකයි ඉස්සර youtube එකේත් එහෙමයි. කට්ටිය හෝ ගාලා register කරනවා එක එක account පස්සේ කොටසක් විකුණනවා, කොටසක් ෆේක් වලට තියාගන්නවා, කොටසක් හොර මගඩි වැඩ වලට තියාගන්නවා, කොටසක් ඇඩ් spam වලට තියාගන්නවා.

    ඒ උනාට මූට නම් සම්මානයක් දෙන්න ඕනේ බං. ෆේක් හැදුවට කමකුත් නෑ අවුරුදු 10 කට වඩා පරණ ඒවත් තවම user name පාස්වර්ඩ් එක්ක අදටත් තියන් ඉනන් හැටි බලහකෝ. ඔය ඩේටා තියෙන හාර්ඩ් එකට කෙළ වෙන්නේ නෑනේ මුගේ. :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඒ උනාට මූට නම් සම්මානයක් දෙන්න ඕනේ බං. ෆේක් හැදුවට කමකුත් නෑ අවුරුදු 10 කට වඩා පරණ ඒවත් තවම user name පාස්වර්ඩ් එක්ක අදටත් තියන් ඉනන් හැටි බලහකෝ. ඔය ඩේටා තියෙන හාර්ඩ් එකට කෙළ වෙන්නේ නෑනේ මුගේ. :lol:

    නෑ බන් පරන එකෞන්ට් වලින් පාස්වර්ඩ් පන්නන්න පුලුවන් විදි තියෙනව මාත් පරන එකෞන්ට්ස් දෙකක් පැන්නුව එහෙම. හැබයි මෙක නන් මූම හදපු එකක් වගෙ සමාන නම් තියෙන්නෙ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නෑ බන් පරන එකෞන්ට් වලින් පාස්වර්ඩ් පන්නන්න පුලුවන් විදි තියෙනව මාත් පරන එකෞන්ට්ස් දෙකක් පැන්නුව එහෙම. හැබයි මෙක නන් මූම හදපු එකක් වගෙ සමාන නම් තියෙන්නෙ.

    :yes: ඔව් amaz නම තියෙන්නේ. මූ amazing, amaz වගේ නම් වලට කැමතියි වගේ.:baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :yes: ඔව් amaz නම තියෙන්නේ. මූ amazing, amaz වගේ නම් වලට කැමතියි වගේ.:baffled:

    උඹේ නං තියෙන්නෙ වෙනස් නම් ඒත් හොයගන්න පුලුවන් පුද්ගලය කවුද කියල :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නෑ බන් පරන එකෞන්ට් වලින් පාස්වර්ඩ් පන්නන්න පුලුවන් විදි තියෙනව මාත් පරන එකෞන්ට්ස් දෙකක් පැන්නුව එහෙම. හැබයි මෙක නන් මූම හදපු එකක් වගෙ සමාන නම් තියෙන්නෙ.

    උඹ කියන්නේ අකවුන්ට් එක ෆේක් email එකක් දාලා හැදුවොත් පන්නන විදිහ ගැන නේද? ඒ උනාට මූ නම් ලොවෙත් මූම හදපුෆේක් වලින් ලොග් වෙන්නේ බං. මූම දවසක් කිව්වා විනෝදාංශයක් හැටියට දවසට ෆේක් 10 ක් විතර හදනවා කියලා. :growl::growl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ කියන්නේ අකවුන්ට් එක ෆේක් email එකක් දාලා හැදුවොත් පන්නන විදිහ ගැන නේද? ඒ උනාට මූ නම් ලොවෙත් මූම හදපුෆේක් වලින් ලොග් වෙන්නේ බං. මූම දවසක් කිව්වා විනෝදාංශයක් හැටියට දවසට ෆේක් 10 ක් විතර හදනවා කියලා. :growl::growl:

    අපෝ ඒ වගෙ පජාත වැඩ නෙවෙයි සිම්පල් දෙයයි කරන්න තියෙන්නෙ ;) හැබැයි ඇක්ටිව් නැති එකෞන්ට්ස් හොයාගන්න ඕනෙ. දැන් මෙම්බර් ලිස්ට් එක නැති නිසා ඒක කරන්න අමරුයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹේ නං තියෙන්නෙ වෙනස් නම් ඒත් හොයගන්න පුලුවන් පුද්ගලය කවුද කියල :rofl:

    මමත් නම් දන්නවා කියලා හිතනවා. ඒ උනාට මූ ඒවලින් ආයේ ලොග් වෙලා ඉන්නවා නම් දැකලා නෑ බං. එකක් අත ඇරලා තව එකකින් දැකලා තියෙන්නේ. ඒත් මූ කිරියේ කොල්ලන්ට සෑහෙන උදව් කරන එලකිරි බුවෙක්. :cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපෝ ඒ වගෙ පජාත වැඩ නෙවෙයි සිම්පල් දෙයයි කරන්න තියෙන්නෙ ;) හැබැයි ඇක්ටිව් නැති එකෞන්ට්ස් හොයාගන්න ඕනෙ. දැන් මෙම්බර් ලිස්ට් එක නැති නිසා ඒක කරන්න අමරුයි.

    උඹ මට විදිහ කියලා PM එකක් ගහපන්කෝ බං. මම හොයලා දෙන්නම් ඇක්ටිව් නැති ඒවා. :baffled::oo:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ මට විදිහ කියලා PM එකක් ගහපන්කෝ බං. මම හොයලා දෙන්නම් ඇක්ටිව් නැති ඒවා. :baffled::oo:

    ඒ මොකෝ අලුත් එකකට යන්න හිතුනද? :rofl: ඇඩ්මින්ගෙ ෆේක් එකෞන්ට් එකක් තියෙනව අපි පන්නමු දවසක :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපෝ ඒ වගෙ පජාත වැඩ නෙවෙයි සිම්පල් දෙයයි කරන්න තියෙන්නෙ ;) හැබැයි ඇක්ටිව් නැති එකෞන්ට්ස් හොයාගන්න ඕනෙ. දැන් මෙම්බර් ලිස්ට් එක නැති නිසා ඒක කරන්න අමරුයි.

    මොකද කියන්නේ ඇමසියගෙම තියෙනවා ඇක්ටිව් නැති වගයක් මම දන්න. ඒ ටික බෙද හදාගෙන කමු. agree??? :dull::dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒ මොකෝ අලුත් එකකට යන්න හිතුනද? :rofl: ඇඩ්මින්ගෙ ෆේක් එකෞන්ට් එකක් තියෙනව අපි පන්නමු දවසක :P

    නෑ බං ඇමසින්ගේ ඇක්ටිව් නැති පරණ ෆේක් වගයක ලිස්ට් එකක් තියෙනවා. ඒවා ටික උස්සන්න බැලුවේ. :lol::cool::cool:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නෑ බං ඇමසින්ගේ ඇක්ටිව් නැති පරණ ෆේක් වගයක ලිස්ට් එකක් තියෙනවා. ඒවා ටික උස්සන්න බැලුවේ. :lol::cool::cool:

    :lol: පව් බං ඔය යකාට මේකෙදි විතරයි ජිවිතයක් තියෙන්නෙ පොඩි හරි පිලිගැනීමක් තියෙන්නෙ එකත් නැති කරන එක පව් වැඩක්. මුගෙ විඩියො එක දැක්ක දවසෙ ඉදන් මට මූ ගන තියෙන්නෙ අනුකම්පාවක්.