යහපාලනයෙන් ඡවිපෙට ...

ඔබේ ඡන්දය කාටද?

  • සංධානයට

    Votes: 49 44.5%
  • ඡවිපෙට

    Votes: 34 30.9%
  • එක්සත් ඡාතික පක්ෂයට

    Votes: 25 22.7%
  • ප්‍රඡාතන්ත්‍රවාදී පක්ෂයට

    Votes: 1 0.9%
  • වෙනත්

    Votes: 1 0.9%

  • Total voters
    110
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යහපාලනයෙන් ඡවිපෙට ...

    2005 දී මහින්දට දුන්නා 2010 දී මහින්දට දුන්නා මහඡන්දිදී සංධානයදු ඡන්දේ දුන්නා 2015 දී මෛත්‍රිට දුන්නා දින 100 ලප් තැනම ලොප් වුනා මහබැංකුව හොරා කෑව හොරා කාපු එවුන් දේශපාලනයෙන් රැක්කා මේවා දැක දැකත් හරක් වගේ එකම ප්‍රතිපත්ති තියෙන පාට සලකුණු විතරක් වෙනස් එකම පුද්ගලයො ආණ්ඩු කරන සාම්ප්‍රාදායික පක්ෂ වලට මගේ ඡන්දය නොදෙන්න තීරණය කලා .මේ පාර මගේ ඡන්දය ඡවිපෙට දෙන්න තිරණය කලා ඡවිපෙට ආසන දෙකක් ආවත් කමක් නෑ මගේ ඡන්දයට වටිනා කමක් ලැබෙ‍යි .
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේක තෙරුඋම් ගනින්... රතු පාට අලින්ට රැවටෙන්න එපා.. මේක තමයි අපේ අවසාන අවස්ථාව..

    අපේ අනුර කුමාර නොහොත් ලප කුමාරගෙන් ඇහුවම

    උදේට කෑවද ?
    අනුර කියනවා මහින්දව කෑවා...

    දවල්ට කෑවද?
    අනුර කියනවා මහින්දව කෑවා...

    රෑට කෑවද ?
    අනුර කියනවා මහින්දව කෑවා...

    එතකොට දවල් කෑම යි රෑ කෑම යි අතර තියෙන පොඩි බඩගින්නට???
    එකටත් මහින්දවම කනවා.. වැඩේ කියන්නේ අඩුම තරමේ පොඩි බඩගින්නකටවත් රනිල්ව කන්නේ නැති එක.. පුදුමේ කියනේ මහින්දගෙන් අධිවේගී මාර්ග රත්තරන් වලින්ද කාර්පට් කරන්නේ කියල අහපු එවුන් අද රනිල් ප්ලැටිනම් වලින් කාර්පට් කරනවා හ්ම්ම් සද්දයක් නෑ... මුස්ලිම් රගර් ක්‍රීඩක ගේ මරණේ ගැන හම්මේ... හැබැයි බටලන්දේ වධකාගාරයේ වළදාපු මිනි ගොඩ ගන්න හ්ම්ම් සද්දයක් නෑ...
    බැදුම්කර හොරු ගැන බුදු අම්ම්මේ කිසිම සද්දයක් නෑ... හෙලිකොප්ටර් ගැන ඉස්සර කතා කරපු එවුන් අද රවුෆ් හකීම් ලා බදුයුදීන් ලා හෙලිකොප්ටරේ යනකොට හම්මේ මහින්ද හොරා.. ව්ජයදාසම කිව්වේ අනුරට සල්ලි දුන්න කියලා... වැඩක් නෑ...

    මට මෙච්චරයි බන් කියන්න තියෙන්නේ.. හොඳ විදිහට හිතල රට වෙනුවෙන් ජන්දයක් දියන්... මොකද jvp එකට දුන්න කියන්නෙත් unp එකට දුන්න කියන එකම තමයි
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    2005 දී මහින්දට දුන්නා 2010 දී මහින්දට දුන්නා මහඡන්දිදී සංධානයදු ඡන්දේ දුන්නා 2015 දී මෛත්‍රිට දුන්නා දින 100 ලප් තැනම ලොප් වුනා මහබැංකුව හොරා කෑව හොරා කාපු එවුන් දේශපාලනයෙන් රැක්කා මේවා දැක දැකත් හරක් වගේ එකම ප්‍රතිපත්ති තියෙන පාට සලකුණු විතරක් වෙනස් එකම පුද්ගලයො ආණ්ඩු කරන සාම්ප්‍රාදායික පක්ෂ වලට මගේ ඡන්දය නොදෙන්න තීරණය කලා .මේ පාර මගේ ඡන්දය ඡවිපෙට දෙන්න තිරණය කලා ඡවිපෙට ආසන දෙකක් ආවත් කමක් නෑ මගේ ඡන්දයට වටිනා කමක් ලැබෙ‍යි .

    :oo::oo::baffled::baffled: :rolleyes::rolleyes: :dull::dull:

    මචං පතියා උඹ වැරදිලාවත් ඇළක දොළක බැහැලා නාන්න යන්න එපා. ඉස්සෝ මගුරෝ, කාවයියෝ, තිප්පිලි උඹේ අධෝ මාර්ගෙන් උඩට පීනගෙන ඒවි.. :shocked::shocked:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :oo::oo::baffled::baffled: :rolleyes::rolleyes: :dull::dull:

    මචං පතියා උඹ වැරදිලාවත් ඇළක දොළක බැහැලා නාන්න යන්න එපා. ඉස්සෝ මගුරෝ, කාවයියෝ, තිප්පිලි උඹේ අධෝ මාර්ගෙන් උඩට පීනගෙන ඒවි.. :shocked::shocked:

    chande bn chande :baffled:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    2005 දී මහින්දට දුන්නා 2010 දී මහින්දට දුන්නා මහඡන්දිදී සංධානයදු ඡන්දේ දුන්නා 2015 දී මෛත්‍රිට දුන්නා දින 100 ලප් තැනම ලොප් වුනා මහබැංකුව හොරා කෑව හොරා කාපු එවුන් දේශපාලනයෙන් රැක්කා මේවා දැක දැකත් හරක් වගේ එකම ප්‍රතිපත්ති තියෙන පාට සලකුණු විතරක් වෙනස් එකම පුද්ගලයො ආණ්ඩු කරන සාම්ප්‍රාදායික පක්ෂ වලට මගේ ඡන්දය නොදෙන්න තීරණය කලා .මේ පාර මගේ ඡන්දය ඡවිපෙට දෙන්න තිරණය කලා ඡවිපෙට ආසන දෙකක් ආවත් කමක් නෑ මගේ ඡන්දයට වටිනා කමක් ලැබෙ‍යි .

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,398
    113
    2005 දී මහින්දට දුන්නා 2010 දී මහින්දට දුන්නා මහඡන්දිදී සංධානයදු ඡන්දේ දුන්නා 2015 දී මෛත්‍රිට දුන්නා දින 100 ලප් තැනම ලොප් වුනා මහබැංකුව හොරා කෑව හොරා කාපු එවුන් දේශපාලනයෙන් රැක්කා මේවා දැක දැකත් හරක් වගේ එකම ප්‍රතිපත්ති තියෙන පාට සලකුණු විතරක් වෙනස් එකම පුද්ගලයො ආණ්ඩු කරන සාම්ප්‍රාදායික පක්ෂ වලට මගේ ඡන්දය නොදෙන්න තීරණය කලා .මේ පාර මගේ ඡන්දය ඡවිපෙට දෙන්න තිරණය කලා ඡවිපෙට ආසන දෙකක් ආවත් කමක් නෑ මගේ ඡන්දයට වටිනා කමක් ලැබෙ‍යි .

    එකෙන්ම මාත් මේ පාර JVP එකට දෙනවා. UNP එක දාන Ad තොගෙන්ම හිතාගන්ඩ පුළුවන් මහ බැංකුවට මොකද උනේ කියල. ඒකාලේ මහින්දය කරපු වියදමට වඩා මුන් මේ චන්දෙට වියදම් කරනවා මුන්. එකෙන්ම පේනවා මුන් ඔක්කොම හොරු කියල
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    JVP = UNP oka pata wotarai wenas. api sandaneta

    ඔය එකට ඉන්නවා වගේ පෙන්නේ මහිනිදට බනින හිනදනේ අපි බලන්නේ ක්‍රියාවෙන් ඡව්පෙ එවුන් ගිහිල්ලා යු එන් පි ආණ්ඩුවක ඇමති කම් ගන්නේ නෑ නේ නැත්තම් වැරදි දේයක් පාර්ලිමේන්තුවේ අනුමත කරන්න ඡන්දේ දෙන්නේ නෑ නේ ඒ ඇති එච්චරයි බලාපොරොත්තු වෙන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකෙන්ම මාත් මේ පාර JVP එකට දෙනවා. UNP එක දාන Ad තොගෙන්ම හිතාගන්ඩ පුළුවන් මහා බැංකුවට මොකද උනේ කියල. ඒකාලේ මහින්දය කරපු වියදමට වඩා මුන් මේ චන්දෙට වියදම් කරනවා මුන්. එකෙන්ම පේනවා මුන් ඔක්කොම හොරු කියල

    :yes:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    [FONT=&quot]මමත්[/FONT] [FONT=&quot]චන්දෙ[/FONT] [FONT=&quot]දාල[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] [FONT=&quot]උඹේ[/FONT] [FONT=&quot]රිද්මයටම[/FONT] [FONT=&quot]තමය්[/FONT] .[FONT=&quot]මමත්[/FONT] [FONT=&quot]ජනවාරි[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]දුන්නේ[/FONT] [FONT=&quot]හංසයාට[/FONT].
    [FONT=&quot]එත්[/FONT] [FONT=&quot]උම්බෙය්[/FONT] [FONT=&quot]මගෙය්[/FONT] [FONT=&quot]වෙනස[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]සැරේ[/FONT] [FONT=&quot]දෙන්නේ[/FONT] [FONT=&quot]මහින්දට[/FONT].
    [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]හේතු[/FONT] [FONT=&quot]මෙන්න[/FONT].
    [FONT=&quot]ජේ[/FONT].[FONT=&quot]වී[/FONT].[FONT=&quot]පී[/FONT].[FONT=&quot]එකට[/FONT] [FONT=&quot]දුන්නට[/FONT] [FONT=&quot]අනුර[/FONT] [FONT=&quot]කුමාරව[/FONT] [FONT=&quot]අගමැති[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] .[FONT=&quot]අගමැති[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT] [FONT=&quot]රනිල්[/FONT].
    [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]හොරා[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]පුළුවන්[/FONT].([FONT=&quot]එත්[/FONT] [FONT=&quot]ඔප්පු[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]බැරි[/FONT] [FONT=&quot]වුනා[/FONT].[FONT=&quot]සහ[/FONT] [FONT=&quot]ඉස්සර[/FONT] [FONT=&quot]මුන්[/FONT] [FONT=&quot]කියපු[/FONT] [FONT=&quot]ලම්බෝගිනි[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]රත්තරන්[/FONT] [FONT=&quot]අශ්වයෝ[/FONT] [FONT=&quot]මරියෝට්[/FONT] [FONT=&quot]හෝටලය[/FONT] [FONT=&quot]පට්ට[/FONT] [FONT=&quot]කෙබර[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]තේරෙනවා[/FONT].)
    [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]පාරවල්[/FONT] [FONT=&quot]හැදුවා[/FONT] .[FONT=&quot]කොළඹ[/FONT] [FONT=&quot]ලස්සන[/FONT] [FONT=&quot]කරා[/FONT].[FONT=&quot]යුද්දේ[/FONT] [FONT=&quot]ඉවර[/FONT] [FONT=&quot]කරා[/FONT].[FONT=&quot]මහින්දෝදය[/FONT] .[FONT=&quot]කළා[/FONT].
    [FONT=&quot]ඔක්කොටම[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]යටතේ[/FONT] [FONT=&quot]ජාතික[/FONT] [FONT=&quot]ආරක්ෂාව[/FONT] [FONT=&quot]සුරක්ෂිතය්[/FONT].
    [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]ඔකේ[/FONT] [FONT=&quot]අනිත්[/FONT] [FONT=&quot]පැත්ත[/FONT].[FONT=&quot]මේ[/FONT] [FONT=&quot]දින[/FONT] [FONT=&quot]සීයට[/FONT] [FONT=&quot]උගේ[/FONT] [FONT=&quot]නොහැකියාව[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රදර්ශනය[/FONT] [FONT=&quot]කළා[/FONT].
    [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]ජෙප්පොන්ට[/FONT] [FONT=&quot]දීල[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]රනිල්ව[/FONT] [FONT=&quot]අගමැති[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] .
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747

    watinawa sahodaraya watinawa........ jeppo kiyanne ranilge athkoluwak me sere......
     
    හොදත් කලා ඒ වගේම නරකත් කලා 2010 පස්සේ මහින්ද කියන්නේ වෙනම පුද්ගගයෙක් වටේ ඉන්න අය මහින්දව වැරදි පාරක ගෙනිච්චා මහින්දත් කැමෙත්තෙන්ම ඒ පාරෙන්ම ගියා .නීතියට පිටින් ගොඩක් වැඩ සිද්ද වුනා වි‍ශේෂ වරප්‍රසාද ගත් පන්තියක් අලුතෙන් බිහිවෙන්න පටන් ගත්තා .පවුල් පාලනය ඔනවටත් වැඩිය සිද්ද වෙන්නගත්තා ආයේ ඒක අලුතෙන් පටන් ගන්න ම‍ගේ ඡන්දය දෙන්නේ නෑ .අපි සංධානයට ඡන්දේ දීලා ආසන 6ක් 7ක් අරන් සංධානය දින්නා කියමුකෝ ඔකේ සෙට් එකක් අනිවාර්යෙන්ම අනිත් පැත්තට යනවා දුමින්ද දිසානයක,එස් බී,වගේ මෛත්‍රි පාර්ශවය යු එන් පියට යනවා එතකොට අපේ ඡන්දය යු එන් පියට දුන්නා වගේ වෙනවා මට ගැරන්ට් කරලා කියන්න පුලුවන් 10 කට වැඩි ප්‍රමාණයක් පනිනවා පනිනවාම තමයි.
     
    ekane ne ban api unwa wen korala me sere chande denne. unwa dinawanne ne api............
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ekane ne ban api unwa wen korala me sere chande denne. unwa dinawanne ne api............

    ඉතින් බන් මෛත්‍රිගේ ගොඩක් අය ඡාතික ලැයිස්තුවෙන් දාලා තියෙන්නේ ඒ අය කොහොමත් එනවා නේ ආසන 7,8 ක වෙනස ඇති.
     
    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    මේක තෙරුඋම් ගනින්... රතු පාට අලින්ට රැවටෙන්න එපා.. මේක තමයි අපේ අවසාන අවස්ථාව..

    අපේ අනුර කුමාර නොහොත් ලප කුමාරගෙන් ඇහුවම

    උදේට කෑවද ?
    අනුර කියනවා මහින්දව කෑවා...

    දවල්ට කෑවද?
    අනුර කියනවා මහින්දව කෑවා...

    රෑට කෑවද ?
    අනුර කියනවා මහින්දව කෑවා...

    එතකොට දවල් කෑම යි රෑ කෑම යි අතර තියෙන පොඩි බඩගින්නට???
    එකටත් මහින්දවම කනවා.. වැඩේ කියන්නේ අඩුම තරමේ පොඩි බඩගින්නකටවත් රනිල්ව කන්නේ නැති එක.. පුදුමේ කියනේ මහින්දගෙන් අධිවේගී මාර්ග රත්තරන් වලින්ද කාර්පට් කරන්නේ කියල අහපු එවුන් අද රනිල් ප්ලැටිනම් වලින් කාර්පට් කරනවා හ්ම්ම් සද්දයක් නෑ... මුස්ලිම් රගර් ක්‍රීඩක ගේ මරණේ ගැන හම්මේ... හැබැයි බටලන්දේ වධකාගාරයේ වළදාපු මිනි ගොඩ ගන්න හ්ම්ම් සද්දයක් නෑ...
    බැදුම්කර හොරු ගැන බුදු අම්ම්මේ කිසිම සද්දයක් නෑ... හෙලිකොප්ටර් ගැන ඉස්සර කතා කරපු එවුන් අද රවුෆ් හකීම් ලා බදුයුදීන් ලා හෙලිකොප්ටරේ යනකොට හම්මේ මහින්ද හොරා.. ව්ජයදාසම කිව්වේ අනුරට සල්ලි දුන්න කියලා... වැඩක් නෑ...

    මට මෙච්චරයි බන් කියන්න තියෙන්නේ.. හොඳ විදිහට හිතල රට වෙනුවෙන් ජන්දයක් දියන්... මොකද jvp එකට දුන්න කියන්නෙත් unp එකට දුන්න කියන එකම තමයි
    :):)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ඉතින් බන් මෛත්‍රිගේ ගොඩක් අය ඡාතික ලැයිස්තුවෙන් දාලා තියෙන්නේ ඒ අය කොහොමත් එනවා නේ ආසන 7,8 ක වෙනස ඇති.

    muhuda dura tiyala abude gahanna epa ban. eka api eweleta balamu.

    issarawela chande. jathika laistuwe tibuna kiyala nam piliwelata newe mantri kama denne. pakshe matheta anuuwa....... api nuwara nam paninawa kiyala seka hitala tiyena set ekata chande nodemu..... balapanko result awama me sere nuwara
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    muhuda dura tiyala abude gahanna epa ban. eka api eweleta balamu.

    issarawela chande. jathika laistuwe tibuna kiyala nam piliwelata newe mantri kama denne. pakshe matheta anuuwa....... api nuwara nam paninawa kiyala seka hitala tiyena set ekata chande nodemu..... balapanko result awama me sere nuwara

    එකනේ බන් කියන්නේ ඔය පක්ෂදෙක මාරු වුනාට ඇමති මණ්ඩලය පරණ එවුන්ම නේද? ඔය එකම සෙට් එක .පක්සේ මතේට දුන්නට ඡාතික ලැයිස්තුව දෙනකොට පක්සේ සභාපති‍ගේ අනුමැතිය ඔනේ ඔව තමයි මංගලගේ රාඡිත ගේ ප්ලෑන් කොහොන් ගියත් මහන්ද හිර වෙනවා.