යූඇන්පිය චන්දෙට සල්ලි හොයන්න මධ්‍යම අධිවේගෙන් ගහන්න යන්නෙඑකෙන්ම මාත් මේ පාර JVP එකට දෙනවා. UNP එක දාන Ad තොගෙන්ම හිතාගන්ඩ පුළුවන් මහ බැංකුවට මොකද උනේ කියල. ඒකාලේ මහින්දය කරපු වියදමට වඩා මුන් මේ චන්දෙට වියදම් කරනවා මුන්. එකෙන්ම පේනවා මුන් ඔක්කොම හොරු කියල

2005 දී මහින්දට දුන්නා 2010 දී මහින්දට දුන්නා මහඡන්දිදී සංධානයදු ඡන්දේ දුන්නා 2015 දී මෛත්‍රිට දුන්නා දින 100 ලප් තැනම ලොප් වුනා මහබැංකුව හොරා කෑව හොරා කාපු එවුන් දේශපාලනයෙන් රැක්කා මේවා දැක දැකත් හරක් වගේ එකම ප්‍රතිපත්ති තියෙන පාට සලකුණු විතරක් වෙනස් එකම පුද්ගලයො ආණ්ඩු කරන සාම්ප්‍රාදායික පක්ෂ වලට මගේ ඡන්දය නොදෙන්න තීරණය කලා .මේ පාර මගේ ඡන්දය ඡවිපෙට දෙන්න තිරණය කලා ඡවිපෙට ආසන දෙකක් ආවත් කමක් නෑ මගේ ඡන්දයට වටිනා කමක් ලැබෙයි .





එකනේ බන් කියන්නේ ඔය පක්ෂදෙක මාරු වුනාට ඇමති මණ්ඩලය පරණ එවුන්ම නේද? ඔය එකම සෙට් එක .පක්සේ මතේට දුන්නට ඡාතික ලැයිස්තුව දෙනකොට පක්සේ සභාපතිගේ අනුමැතිය ඔනේ ඔව තමයි මංගලගේ රාඡිත ගේ ප්ලෑන් කොහොන් ගියත් මහන්ද හිර වෙනවා.
මහින්ද රාජපක්ශ නව පාර්ලිමේන්තුවේ කතානායක කරමු! එතකොටවත් කට පුක වහගෙන ඉන්නේ නැතැ.


pissuda ban. oya rajitha karaya me sere koi patta dinuwath eke amathi. onna mam dan kewa kiyala hita ganing. mahinda dinuwa gaman redi galawala ranilta bena bena. mahinda srimathano kiyala kiyagena wadagena ewi... onna balapana wena de.
මේක තෙරුඋම් ගනින්... රතු පාට අලින්ට රැවටෙන්න එපා.. මේක තමයි අපේ අවසාන අවස්ථාව..
අපේ අනුර කුමාර නොහොත් ලප කුමාරගෙන් ඇහුවම
උදේට කෑවද ?
අනුර කියනවා මහින්දව කෑවා...
දවල්ට කෑවද?
අනුර කියනවා මහින්දව කෑවා...
රෑට කෑවද ?
අනුර කියනවා මහින්දව කෑවා...
එතකොට දවල් කෑම යි රෑ කෑම යි අතර තියෙන පොඩි බඩගින්නට???
එකටත් මහින්දවම කනවා.. වැඩේ කියන්නේ අඩුම තරමේ පොඩි බඩගින්නකටවත් රනිල්ව කන්නේ නැති එක.. පුදුමේ කියනේ මහින්දගෙන් අධිවේගී මාර්ග රත්තරන් වලින්ද කාර්පට් කරන්නේ කියල අහපු එවුන් අද රනිල් ප්ලැටිනම් වලින් කාර්පට් කරනවා හ්ම්ම් සද්දයක් නෑ... මුස්ලිම් රගර් ක්‍රීඩක ගේ මරණේ ගැන හම්මේ... හැබැයි බටලන්දේ වධකාගාරයේ වළදාපු මිනි ගොඩ ගන්න හ්ම්ම් සද්දයක් නෑ...
බැදුම්කර හොරු ගැන බුදු අම්ම්මේ කිසිම සද්දයක් නෑ... හෙලිකොප්ටර් ගැන ඉස්සර කතා කරපු එවුන් අද රවුෆ් හකීම් ලා බදුයුදීන් ලා හෙලිකොප්ටරේ යනකොට හම්මේ මහින්ද හොරා.. ව්ජයදාසම කිව්වේ අනුරට සල්ලි දුන්න කියලා... වැඩක් නෑ...
මට මෙච්චරයි බන් කියන්න තියෙන්නේ.. හොඳ විදිහට හිතල රට වෙනුවෙන් ජන්දයක් දියන්... මොකද jvp එකට දුන්න කියන්නෙත් unp එකට දුන්න කියන එකම තමයි



යන්නේ කොහෙද මල්ලේ පොල්...ai upfa eke eun unp eke eun depeththata paninne oya dekama ekai nisa thamai mahindath unp ekata giyoth puduma wenna deyak ne![]()
