යහපාලනයෙන් ඡවිපෙට ...

ඔබේ ඡන්දය කාටද?

  • සංධානයට

    Votes: 49 44.5%
  • ඡවිපෙට

    Votes: 34 30.9%
  • එක්සත් ඡාතික පක්ෂයට

    Votes: 25 22.7%
  • ප්‍රඡාතන්ත්‍රවාදී පක්ෂයට

    Votes: 1 0.9%
  • වෙනත්

    Votes: 1 0.9%

  • Total voters
    110
  • Poll closed .

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,032
    34,514
    113
    මහින්ද රාජපක්ශ නව පාර්ලිමේන්තුවේ කතානායක කරමු! එතකොටවත් කට පුක වහගෙන ඉන්නේ නැතැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එකෙන්ම මාත් මේ පාර JVP එකට දෙනවා. UNP එක දාන Ad තොගෙන්ම හිතාගන්ඩ පුළුවන් මහ බැංකුවට මොකද උනේ කියල. ඒකාලේ මහින්දය කරපු වියදමට වඩා මුන් මේ චන්දෙට වියදම් කරනවා මුන්. එකෙන්ම පේනවා මුන් ඔක්කොම හොරු කියල
    යූඇන්පිය චන්දෙට සල්ලි හොයන්න මධ්‍යම අධිවේගෙන් ගහන්න යන්නෙ :frown:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    2005 දී මහින්දට දුන්නා 2010 දී මහින්දට දුන්නා මහඡන්දිදී සංධානයදු ඡන්දේ දුන්නා 2015 දී මෛත්‍රිට දුන්නා දින 100 ලප් තැනම ලොප් වුනා මහබැංකුව හොරා කෑව හොරා කාපු එවුන් දේශපාලනයෙන් රැක්කා මේවා දැක දැකත් හරක් වගේ එකම ප්‍රතිපත්ති තියෙන පාට සලකුණු විතරක් වෙනස් එකම පුද්ගලයො ආණ්ඩු කරන සාම්ප්‍රාදායික පක්ෂ වලට මගේ ඡන්දය නොදෙන්න තීරණය කලා .මේ පාර මගේ ඡන්දය ඡවිපෙට දෙන්න තිරණය කලා ඡවිපෙට ආසන දෙකක් ආවත් කමක් නෑ මගේ ඡන්දයට වටිනා කමක් ලැබෙ‍යි .

    :yes::yes::yes::yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    එකනේ බන් කියන්නේ ඔය පක්ෂදෙක මාරු වුනාට ඇමති මණ්ඩලය පරණ එවුන්ම නේද? ඔය එකම සෙට් එක .පක්සේ මතේට දුන්නට ඡාතික ලැයිස්තුව දෙනකොට පක්සේ සභාපති‍ගේ අනුමැතිය ඔනේ ඔව තමයි මංගලගේ රාඡිත ගේ ප්ලෑන් කොහොන් ගියත් මහන්ද හිර වෙනවා.

    pissuda ban. oya rajitha karaya me sere koi patta dinuwath eke amathi. onna mam dan kewa kiyala hita ganing. mahinda dinuwa gaman redi galawala ranilta bena bena. mahinda srimathano kiyala kiyagena wadagena ewi... onna balapana wena de.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද රාජපක්ශ නව පාර්ලිමේන්තුවේ කතානායක කරමු! එතකොටවත් කට පුක වහගෙන ඉන්නේ නැතැ.
    :lol:
    :)

    කවුරු දිනුවත් බහුතරයකින් දිනනේ නෑ දැන් තියෙන තත්වය අනුව .පනින එවුන් තමයි ආණ්ඩු හදන්නේ .ඡවිපෙ එවුන්ට වැඩි ආසන ගනනක් තිබුනොත් ඔය පනින එව්න්ගේ පවර් එක අඩු වෙනවා උන් කවදාවත් යු එන් පි ආණ්ඩුවක ඇමති කම් ගන්නේ නෑ එහෙම වුනොත් ඡවිපෙ අවසානය තමයි ඒ විශ්වාස නිසා තමයි ඡන්‍දය දෙන්නේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේක තෙරුඋම් ගනින්... රතු පාට අලින්ට රැවටෙන්න එපා.. මේක තමයි අපේ අවසාන අවස්ථාව..

    අපේ අනුර කුමාර නොහොත් ලප කුමාරගෙන් ඇහුවම

    උදේට කෑවද ?
    අනුර කියනවා මහින්දව කෑවා...

    දවල්ට කෑවද?
    අනුර කියනවා මහින්දව කෑවා...

    රෑට කෑවද ?
    අනුර කියනවා මහින්දව කෑවා...

    එතකොට දවල් කෑම යි රෑ කෑම යි අතර තියෙන පොඩි බඩගින්නට???
    එකටත් මහින්දවම කනවා.. වැඩේ කියන්නේ අඩුම තරමේ පොඩි බඩගින්නකටවත් රනිල්ව කන්නේ නැති එක.. පුදුමේ කියනේ මහින්දගෙන් අධිවේගී මාර්ග රත්තරන් වලින්ද කාර්පට් කරන්නේ කියල අහපු එවුන් අද රනිල් ප්ලැටිනම් වලින් කාර්පට් කරනවා හ්ම්ම් සද්දයක් නෑ... මුස්ලිම් රගර් ක්‍රීඩක ගේ මරණේ ගැන හම්මේ... හැබැයි බටලන්දේ වධකාගාරයේ වළදාපු මිනි ගොඩ ගන්න හ්ම්ම් සද්දයක් නෑ...
    බැදුම්කර හොරු ගැන බුදු අම්ම්මේ කිසිම සද්දයක් නෑ... හෙලිකොප්ටර් ගැන ඉස්සර කතා කරපු එවුන් අද රවුෆ් හකීම් ලා බදුයුදීන් ලා හෙලිකොප්ටරේ යනකොට හම්මේ මහින්ද හොරා.. ව්ජයදාසම කිව්වේ අනුරට සල්ලි දුන්න කියලා... වැඩක් නෑ...

    මට මෙච්චරයි බන් කියන්න තියෙන්නේ.. හොඳ විදිහට හිතල රට වෙනුවෙන් ජන්දයක් දියන්... මොකද jvp එකට දුන්න කියන්නෙත් unp එකට දුන්න කියන එකම තමයි
     
    ai upfa eke eun unp eke eun depeththata paninne oya dekama ekai nisa thamai mahindath unp ekata giyoth puduma wenna deyak ne :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනුර ඇයි මහින්දට ගහන්නේ ?
    අනුරගෙ චෝදනා සම්පූර්ණ බොරු: සල්ලි නෑ කිව්වම ලක්ෂ 25කුත් දුන්නා - ඇමැති විජයදාස රාජපක්ෂ

    • ඔබට විවාදයට එන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා අභියෝගයක් කළා. එම අභියෝගය තවදුරටත් වලංගුද? ඒ අභියෝගය මං භාර අරගෙන හිටියේ. ඊට පස්සේ අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හමුවෙලා මේක සමථයකට පත්කරන්න කැමැතියි කියලා කිව්වා. ඒ අනුව ජනාධිපතිතුමා හා අගමැතිතුමා මට එන්න කියලා කිව්වා. මේ කාරණය ගැන සමථයකට එන්න කැමැතියි කියලා අනුර දිසානායක මහතා කියලා තියෙනවා කියලා. මේ ගැන ඉදිරි කටයුතු කරන්න අවශ්‍ය නිසා මේ ගැන විවාද කිරීම නවත්වල එහි ඉදිරි කටයුතුවලට සහාය ලබාදෙන්න කියලා ජනාධිපතිතුමා හා අගමැතිතුමා දැනුම් දුන්නා.
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මේ පෝල් එකේ හැටියටත්.සමාජේ යන විදියටත් තේරෙන එක දෙයක් තමය් මේ චන්දෙදි ජෙප්පෝ කඩන්නේ යු.එන.පී.චන්ද කියන. එක.
    එක අතකින් ඒක හොඳය් .මන් හිතන්නේ නැ මහින්දට ජනව්වරියේ චන්දෙ දුන්න අය මේ සැරේ ඉඳි කියල.එත් හංසයාගේ චන්ද ජේ.වී.පී.එකට යනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,032
    34,514
    113
    මහින්ද රාජපක්ශ නව පාර්ලිමේන්තුවේ කතානායක කරමු! එතකොටවත් කට පුක වහගෙන ඉන්නේ නැතැ.