යහපාලනයේ සහෝදර සමගම
පොළොන්නරුවේ වැලි ගොඩ දැමීමට පනවා තිබූ තහනම ඉවතට !වැලි ගොඩ දැමීමේ ඒකාධිකාරය ප්‍රියන්ත සිරිසේනට
http://newsofcolombo.com/news/item/2317-2015-03-08-15-12-56
යහපාලනයේ සහෝදර සමගම මල්පල දරන වගයි . මහින්ද ගේ සහෝදර සමගම වැරදි කියල බලය අතට ගත්තු හිවල්ලු දැන් මොකද කියන්නේ ?

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමට පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසුවේ, ඒ අනුව ලබන 15 වන දා සිට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමට අවසර ලබා දී ඇති බව ය.
ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) මේ සමගින් වැලි ගොඩ දැමීමේ ඒකාධිකාරය ලබාගෙන ඇති බවත් වාර්තාවේ මේ අනුව ඉදිරියට ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) ගේ අනුමැතියකින් තොරව පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමේ කටයුතු සිදු කිරීම ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) විසින් තහනම් කර ඇතැයි වාර්තාවේ .

- March 8, 2015