යහපාලනයේ සහෝදර සමගම

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
යහපාලනයේ සහෝදර සමගම

පොළොන්නරුවේ වැලි ගොඩ දැමීමට පනවා තිබූ තහනම ඉවතට !වැලි ගොඩ දැමීමේ ඒකාධිකාරය ප්‍රියන්ත සිරිසේනට

http://newsofcolombo.com/news/item/2317-2015-03-08-15-12-56


යහපාලනයේ සහෝදර සමගම මල්පල දරන වගයි . මහින්ද ගේ සහෝදර සමගම වැරදි කියල බලය අතට ගත්තු හිවල්ලු දැන් මොකද කියන්නේ ?


පොළොන්නරුවේ වැලි ගොඩ දැමීමට පනවා තිබූ තහනම ඉවතට !වැලි ගොඩ දැමීමේ ඒකාධිකාරය ප්‍රියන්ත සිරිසේනට


  • March 8, 2015

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමට පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසුවේ, ඒ අනුව ලබන 15 වන දා සිට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමට අවසර ලබා දී ඇති බව ය.
ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) මේ සමගින් වැලි ගොඩ දැමීමේ ඒකාධිකාරය ලබාගෙන ඇති බවත් වාර්තාවේ මේ අනුව ඉදිරියට ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) ගේ අනුමැතියකින් තොරව පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමේ කටයුතු සිදු කිරීම ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) විසින් තහනම් කර ඇතැයි වාර්තාවේ .
 

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
http://www. sinhala. srilankamirror. com/news/item/3197-weligoda-demeema
\ පොළොන්නරුවේ වැලි ගොඩදාන්න අවසර දීලා ! Featured


08 March
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇත.

මේ අවසරය දී ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසිනි.
ඒ අනුව ලබන 15 වැනිදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමට අවසර ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසීය.
ඒ අනුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දමන ස්ථාන භූ විද්‍යා කාර්යංශයේ බලපත්‍රය මත පවත්වාගෙන යාමට නියමිත අතර එම වැලි මිලදී ගැනීම මෙන්ම අලෙවි කිරීමට ද කාර්යංශය හරහා සිදු කිරීමට සැලසුම් කර තිබේ.
වැලි ගොඩ දමන සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි නව ක්‍රියාවලිය සිදු කිරීමට නියමිත ය.
වැලි ගොඩ දැමීමේදී අතරමැදියන්ගේ සිදුවන බලපෑම් අවම කිරීම සඳහා ද ඒ යටතේ ප්‍රතිපාදන සලසා ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර