යහපාලනය අවසන් > මහින්දාගමනයට ලෑස්තිද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඉදිරි මහ මැතිවරණයේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්විමටත්, ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමටත් තීරණය කර ඇත.

    මහ මැතිවරණයේදී රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරයා නියෝජනය කරමින් රටපුරා සන්ධාන රැස්වීම ඇමතීමට නියමිතය.

    චතුර කථිකයකු ලෙස සැලකෙන චතුර සේනාරත්න මහතාට කොළඹ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්වන ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ආරාධනයක් ලැබී ඇතැයි ද පැවසේ.

    පුජ්‍ය අතුරලිය රතන හිමියන්ගේ 'පිවිතුරු හෙටක්' සංවිධානයේ ප්‍රධානියකු වන චතුර සේනාරත්න මහතා දේශපාලනික වශයෙන් ඔසවා තැබීම සඳහා, රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ඔහු වෙත විශේෂ ව්‍යාපෘති රැසක් පවරා ඇත. වකුගඩු නිවාරණ ව්‍යාපෘතිය ඉන් ප්‍රධානවේ.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    පොන්ස් ඕක අගමැතිගේ පෞද්ගලික වියදමින් දුන්නේ... පැරදිලා හත්පොලේ ගාගෙන ඉන්න උබ වගේ කුක්කෝ ෆොටෝ එඩිට් කරලා තමයි හිත හදා ගන්නේ...
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Mahaa Katu dansala 18 Nugegodadi

    Mahinda wesapaksage katu kana ballanta aradhana. Wesapaksa balla rata kaala kaala paradila anaatha welat bala thanhawata ayet kujeetha wenna uge katu kana ballanta aradhana karanawa 18 nugegodata enna kiyala. Edaata uta kiyala arawagatta euta nomile pukata plaster damanu labe.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එදාට වහිනවා බන් නස්තාර් වෙන්න මරාට ආවොත් ඔකටත් අකුණක් වදිනවා එදාට ඒක ෂුවර්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Mahaa Katu dansala 18 Nugegodadi

    Mahinda wesapaksage katu kana ballanta aradhana. Wesapaksa balla rata kaala kaala paradila anaatha welat bala thanhawata ayet kujeetha wenna uge katu kana ballanta aradhana karanawa 18 nugegodata enna kiyala. Edaata uta kiyala arawagatta euta nomile pukata plaster damanu labe.

    මේකට නම් රිදෙයි සොන්නලුන්ට
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    එන්න අපි හිටපු ජනපතිතුමෙක්ගේ විනෝදාත්මක ලිපියක් කියවමු...

    01. ජනවාරි 09 වැනිදා පාන්දර වන විට ජනාධිපතිකම අහිමිවුවත් ඔහු තවමත් හිතින් ජනපති බැවින් තවමත් භාවිතා කරන Email ලිපිනය [email protected] වීම. ඒ අනුව Mahinda Rajapaksha තවමත් President ය. tongue emoticon

    02. ධූරයෙන් ඉවත්වෙන විට තමන්ට නොමැතිවෙන නිවී සැනසිල්ල ගැන ලිපියකින් අදෝනා තියන මහින්ද ධූරයෙන් ඉවත්වන විට ශිරාණි බණ්ඩාරනායකටත්, සරත් ෆොන්සේකාටත්, මෛත‍්‍රිපාල සිරසේනටත් නොමැතිවූ නිවී සැනසිල්ල ගැන වරහන් තුළ හෝ සටහන් කර නොතිබීම.
    03. වායුසමනය කරන ලද වැසිකිලි සැදුවේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් වෙනුවෙනි. ඉන්පසුව ඒවා ඉබි යතුරු දමා වසා දමා තිබූ අතර නාමල් හොරෙන් හෝ රින්ගාවි යැයි සැකය නිසා දොරේ කොන් හතරට පරාල ඇණ සතරක් ගසා තිබුණි. එජාපයේ කුහකයෝ එම වැසිකිලියට රින්ගුවේ ඇණ ගලවා දොර කඩාගෙනය.
    04. නිල බලයෙන් ලැබෙනා ජනාධිපති මණ්දිරයක් තිබියදී අගමැතිවරයාට හිමිවන අරලිය ගහ මන්දිරයේම බින්න බැස්සේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙට් එක එන නිසා මිසක ජෝතිෂ්‍ය කාරයෝ එහි පිහිටීම තමන්ට ගුණ බවක් කී නිසා යැයි කියන උන්ට හොදක් සිදුවිය යුතු නැත.
    05. 5000 කට එක වර හිදගෙන දන් වැලදිය හැකි සුවිශාල මණ්ඩපයක් අරලිය ගහ මැදුර තුළම ඉදිකලේද පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයින් වෙනුවෙන් මිසක රාජ්‍ය සේවකයන්, අරුන් මුන් ගෙන්වා දන්සැල් දැමීමට නොවේය.
    06. හමුදා කුමන්ත‍්‍රන කිසිදා අප රටේ සිදුවූවක් නොවන අතර 2010 ජනාධිපතිවරණය අවසන සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලය වටලා අප සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තේ කේපීගෙන් ඔහුව බේරාගැනීමට මිස වෙන අර්ථවකින් නොවන්නේය.
    07. මට, ශිරන්තීට, ආදරණීය පුතුන් තිදෙනාට,අප අමාත්‍ය මණ්ඩලයට එල්ල කෙරෙන අල්ලස් හා දූෂණ චෝදනා කටේ ගෙඩි දාන චෝදනා බව ඕනෑම කෙනෙක්ට වටහා ගැනීමට මෙම උප කොටස් කියවන්න.
    (අ) මගේ පවුලේ පමණක් නොව සමස්ත ඇමති මණ්ඩලයම පාරදෘශ්‍ය ආකාරයෙන් සියලු ගණුදෙණු, ටෙන්ඩර් හා සංවර්ධන ව්‍යාපෘති සිදුකල බැවින් ඒවා පිළිබද තොරතුරු ඕනෑම පුද්ගලයෙක්ට ලබාගත හැකි ආකාරයෙන් මා 'තොරතුරු දැනගැනීමේ පනත' සම්මත කෙලෙමි.
    (ආ) අමාත්‍ය මණ්ඩලයේ කවරෙකුටම උවත් අල්ලස් හෝ දූෂණ චෝදනාවක් එල්ල වන විට අප කාපට් ඇතිරීම පසෙක දමා එම නඩුව විභාග කලේය. එයින් දඩුවම් ලැබූ ඇමතිවරුන්ගෙන් 'බෝගම්බර' පිරී ගිය අතර එබැවින් අප ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරයද ඉඩ ඇති වෙනත් ස්ථානයකට රැගෙන ගියේය.
    (ඇ) දූෂණයට එරෙහිව අප කෙතරම් වැට බැන්දාද යත් වරෙක තමන්ගේ අල්ලස් නඩු වාරයේදී හිටි හැටියේ අමාත්‍යාංශය තුල දීම නයෙක් දෂ්ට කලායැයි ගල් පැලෙන කෙබරයක් කී රෝහිත අබේගුණවර්ධනව, යුරෝපයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ආ ඇනකොන්ඩාවෙක් ලවා අප ගිල්ලවා දැමීය. අද රෝහිත ආගිය අතක් නැත්තේ ඒ නිසාය.
    (ඈ) අප පවුල ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිටින් කටයුතු කරන බවට මාධ්‍යවේදීන් පත්තර පිටු පුරා ලියන විට එවකට ආරක්ෂක ලේකම්ව සිටි මාගේ එක කුස උපන් සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂගේ සුරතින් ඔවුන්ට 'පද්මභූෂණ' සම්මානය පුද කිරීමට කටයුතු කළෙමි.
    (ඉ) යෝශිත රාජපක්ෂ CSN නම් නාලිකාවේ හිමිකරු වූයේ එවක ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දිනපතා රූපවාහිනියේ විකාශය කෙරුණු, සුජානි මේනකා පෙනී සිටි "සතෙන් සතේ, රුපියලෙන් රුපියලේ, එකතු කරලා එකතු කරලා..." යන දැන්වීම දැක, කැට 1450 ක ඉතිරි කල මුදලින්ය.
    ela
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මහින්දාගමනය. පුඃ
    තව ටික දවසකිං ලඞ්කාවට හතරවෙනි වරට සිදුකරන බුදුන්ගේ ආගමනය කියලත් ඡන්ද හිඟාපිය.
    අනේහ් අප්පච්චීහ්. :P
    ඊලඟට මමයි ඕල්මයිටි ගෝඩ්. ගෝඩ්ට ඡන්දෙ දෙන්න :baffled: පව් යකෝ ස්කර්වි
    ඊලඟට සියුස් ආගමනය :lol:
    උඩුරැවුල් නිග්ගා. ඕහ් මයි උඩුරැවුල් නිග්ගා. සාඨක නිග්ගා. තාප්ප පුරා නිග්ගාආආආආ.... :baffled: