යහපාලනය උදා වීම කොළඹින් පටන් ගනී

KDH

Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    මේ රටේ ජනාදිපති සහ අගමැති එක්කෙනාමයි.ඒ රනිල්.මයිත්‍රී නිකන් පඹයෙක් විතරයි.
    අඩු ගානේ මයිත්‍රි තමුන්ගේ පක්ශෙ දිනන්නවත් වැඩ කරනවද?

    අඩෝ සිරාවටම.මටත් ඒක උබ කීවට පස්සේ තමා මීටර් උනේ.

    කොලබ ලස්සන දකිනකොට පොනිලගේ ඇස් වලට කටු අනිනවා වගේ ඇති.කුණු ගොඩක ගද දැනෙන කට දෙපැත්තෙන් කෙල බේරෙනවා ඇති.
     
    අඩෝ සිරාවටම.මටත් ඒක උබ කීවට පස්සේ තමා මීටර් උනේ.

    කොලබ ලස්සන දකිනකොට පොනිලගේ ඇස් වලට කටු අනිනවා වගේ ඇති.කුණු ගොඩක ගද දැනෙන කට දෙපැත්තෙන් කෙල බේරෙනවා ඇති.

    පොනිල හම්බයටමයි බන් අදින්නේ, එකයි මට මල. අනුරාදපුරේ මහමෙවුනාවේ හම්බ පල්ලියකට අවසර දීපු කතාවක් යනවා, උබලටත් ආරංචි ද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    කෑප්ටන් Jack Sparrow;18038874 said:
    පොනිල හම්බයටමයි බන් අදින්නේ, එකයි මට මල. අනුරාදපුරේ මහමෙවුනාවේ හම්බ පල්ලියකට අවසර දීපු කතාවක් යනවා, උබලටත් ආරංචි ද?

    නෑ මචන්.ඒ සීන් එකනම් දන්නේ නෑ.හාමුදුරුවරු සිංහලු කොහොමත් ඒක නම් කරන්න දෙන එකක් නෑ.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    නෑ මචන්.ඒ සීන් එකනම් දන්නේ නෑ.හාමුදුරුවරු සිංහලු කොහොමත් ඒක නම් කරන්න දෙන එකක් නෑ.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මටත් වටෙන් ගොඩින් ඇහුන බන් තුන් හතර දෙනෙක්ම කියනවා.
    අනිවා, මුන්ට ඕනේ හම්බයව රජකරන්න.
    අර වටරැක විජිත එක්ක හිටපු සාලි හම්බයනේ දැන් ලොකුවටම රගන්නේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    කෑප්ටන් Jack Sparrow;18038913 said:
    මටත් වටෙන් ගොඩින් ඇහුන බන් තුන් හතර දෙනෙක්ම කියනවා.
    අනිවා, මුන්ට ඕනේ හම්බයව රජකරන්න.
    අර වටරැක විජිත එක්ක හිටපු සාලි හම්බයනේ දැන් ලොකුවටම රගන්නේ.

    බලමු බලමු .අපිත් ඉන්නවනේ .ඕව හරියන වැඩ නෙවි.පොඩ්ඩක් හොයල බලන්න ඕනේ.:angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියන්ට කන්න බොන්න තිබ්බෙ නැතත් කමක් නෑ මල් පෝච්චි ටික ලස්සනට තියේ නම්
    ටොයියන්ට කන්ඩත් තියෙනවද දැන්, කොත්තමල්ලි බිල වේල පිරිමහ ගන්න ටොයියො මරු කියනව
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කෑප්ටන් Jack Sparrow;18038816 said:
    ඉස්සර කොළබත් සුවදයි කුඩුත් සුවදයි, දැන් නම් කොළබත් ගදයි, කුඩු ඊටත් වඩා ගදයි. තම්බි නේ දැන් කොලබ පාලනය කරන්නේ, උබලට මරු ආතල් ඇති. පේමන්ට් එහෙමත් දාල හම්බයෝ ටික. :baffled:
    උබලට දැන් ඉන්න ලොකුම සිංහලයා මුසම්මිල් නේ ඉතින් :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ටොයියන්ට කන්ඩත් තියෙනවද දැන්, කොත්තමල්ලි බිල වේල පිරිමහ ගන්න ටොයියො මරු කියනව
    තව ගහපං හුලං අපුච්චිහ් ගේ මළකදට. ගෙනෙංකෝ මළ පෙරේතයව පුළුවන් නම් අගමැති පුටුවට
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පාරේ බලු බේටක් තිබුණත් මුන් යහපාලනයට බනින්නේ එකේන්ම පේනවා මුන් කොච්චර අප්සට් එකෙන්ද ඉන්නේ කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට දැන් ඉන්න ලොකුම සිංහලයා මුසම්මිල් නේ ඉතින් :lol:
    ටොයියන්ගෙ ගොන් කම කතාවෙන් පේනව, මහමෙවුනාවෙ හම්බයො පල්ලි ගහනව ටොයියො මුසම්මිල් ගැන කතා කරනව,අපොයි යහපාලන ටොයියන්ගෙ මොලේ.:confused::confused::confused::confused:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ටොයියන්ගෙ ගොන් කම කතාවෙන් පේනව, මහමෙවුනාවෙ හම්බයො පල්ලි ගහනව ටොයියො මුසම්මිල් ගැන කතා කරනව,අපොයි යහපාලන ටොයියන්ගෙ මොලේ.:confused::confused::confused::confused:
    ඉතින් ඕක ජානිපේ උබලගේ මුසම්මිලිසේනට කියලා විසදගනින්කෝ. උන්ගේ හැත්ත බුරුත්තනේ. අනික මහින්ද මක්කම යවපු අයනෙ බන් ඔය. නුගේගොඩට මිලියන 5 ක් ගෙනාපු උඹලට ඕවත් වැඩද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාරේ බලු බේටක් තිබුණත් මුන් යහපාලනයට බනින්නේ එකේන්ම පේනවා මුන් කොච්චර අප්සට් එකෙන්ද ඉන්නේ කියලා.
    ඉතින් ඇත්තනෙ නගරය පිරිසිදුව තබා ගැනිම ආණ්ඩුවෙ වගකීමක්, බලු බෙටි අදින්ඩ ටොයියො බාර ගන්නවනම් එකත් අවුලක් නැ.මල් පොච්ච්යෙන් පලි ගන්න එකෙන්ම පේනව යහපාලන ටොයියන්ගෙ අසහනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඕක ජානිපේ උබලගේ මුසම්මිලිසේනට කියලා විසදගනින්කෝ. උන්ගේ හැත්ත බුරුත්තනේ. අනික මහින්ද මක්කම යවපු අයනෙ බන් ඔය. නුගේගොඩට මිලියන 5 ක් ගෙනාපු උඹලට ඕවත් වැඩද
    ජනිපෙ මුසම්මිල්ද ගොන් ටොයියො රට පාලනය කරන්නෙ,බුරු කතා කියවන්ඩ එපා,
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දගේ දුෂිත කොමිස් මරන ආණ්ඩුවට වඩා මේ සුළුතර ආණ්ඩුව ගැන සැහීමකට පත් වෙන්න පුළුවන් මහින්දට අවුරුදු 5කින් කරන්න බැරි උන දෙවල් දින 60කට මෙහා කරලා තියෙනවා ...

    චීනෙට දෙකට නැවිලා පුක කරකවපු මහින්දට වඩා නම් මේ ආණ්ඩුවත් හොදයි ජනාධිපතිත් අවංකයි පොලවේ පයගහලා ජිවත් වෙන සරල මනුස්සයෙක් මහින්ද වගේ රජක් නෙවේ ..ඒ ගැන සතුටුයි ..
    :yes:

    මෙහෙමයි ඉතිං බත් බැලයන්ට මහින්ද ප්ර්සස්ස්ති ගායනා කරන හෙන්චලාට නම් වත්මන් ආණ්ඩුව කරන සේවාව පෙන්නේ නැ උන් බලන් ඉන්නේ මයිත්‍රී පැඩ්ත් රට වටේම ප්‍රචාරය කරලා ,,," අනේ අපේ මහින්ද නම් පැඩ්ත් ගද නැ සුවදයි හදුන් කාලා පඩින්නේ වටේම සුවදයි ඒ වගේද යහපලානේ මයිත්‍රිගේ පඩේ පට්ට ගදයි කියලා මොනවා හරි දෙයක් අල්ලාගෙන කටවුට් එකක් උස්සගෙන නටනවා " එළකිරියේ ඇවිත් කරන්නෙත් ඔයටිකම තමයි මහින්දගේ කටවුට් ඩාන්ස් .. ඔය උඩින්:rolleyes: දගලන එකාත් මහින්දගේ රෙන්න පුකේ කකුසියට වතුර සප්ලයි කරන එකෙක් .. ජන්දේ කාලේ පුක විකාගෙන කඩේ ගියේ :rofl:.. අන්තිමට දැන් අරින්නවත් පුකක් ඕකාට ඉතුරු වෙලා නැ ..
    http://www.elakiri.com/forum/showthread.php?p=18001227
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්දගේ දුෂිත කොමිස් මරන ආණ්ඩුවට වඩා මේ සුළුතර ආණ්ඩුව ගැන සැහීමකට පත් වෙන්න පුළුවන් මහින්දට අවුරුදු 5කින් කරන්න බැරි උන දෙවල් දින 60කට මෙහා කරලා තියෙනවා ...

    චීනෙට දෙකට නැවිලා පුක කරකවපු මහින්දට වඩා නම් මේ ආණ්ඩුවත් හොදයි ජනාධිපතිත් අවංකයි පොලවේ පයගහලා ජිවත් සරල මනුස්සයෙක් මහින්ද වගේ රජක් නෙවේ ..ඒ ගැන සතුටුයි ..

    මෙහෙමයි ඉතිං බත් බැලයන්ට මහින්ද ප්ර්සස්ස්ති ගායනා කරන හෙන්චලාට නම් වත්මන් ආණ්ඩුව කරන සේවාව පෙන්නේ නැ උන් බලන් ඉන්නේ මයිත්‍රී පැඩ්ත් රට වටේම ප්‍රචාරය කරලා ,,, අනේ අපේ මහින්ද නම් පැඩ්ත් ගද නැ එක මයිත්‍රිගේ පඩේ ගදයි කියන්න .. ඔය උඩි දගලන එකාත් මහින්දගේ රෙන්න පුකේ කකුසියට වතුර සප්ලයි කරන එකෙක් .. ජන්දේ කාලේ පුක විකාගෙන කඩේ ගියේ .. අන්තිමට දැන් අරින්නවත් පුකක් ඕකාට ඉතුරු වෙලා නැ ..
    http://www.elakiri.com/forum/showthread.php?p=18001227
    ඔය දෙකට නැවුනයි කිව්ව චීනේ තමා දෙපාරක්ම අරක්ශක මන්ඩලේදි නිශේද බලය පාවිච්චි කරල ලන්කාවට සම්බාදක දාන එක නැවෙත්තුවෙ.ඇමෙරිකාවට රිදුනේ එතනෙදි. ඔය දැන් යහන් ගතවෙන්න හදන ඉන්දියාවත් අපිට විරුද්දව හිටියේ ඇමරිකාවෙ කීමට. දැන් ඔය කරන්න යන්නේ කන්න දුන්න අත හපා කෑමක්. සුද්දා දන්නවා සින්හලයා කවදත් නැගපු ඉනිමගට පයින් ගහන ජාතියක් කියලා.ඒකයි ඉන්දිවාව හරහා ලන්කාව චීනෙත් එක්ක හතුරු කරන්න යන්නේ.

    මහින්ද මොන හිතල චීනෙත් එක්ක යන්න ගත්තඩ මම දන්නේ නෑ.ඒත් චීනෙ තමා ඊලග ලොක බලවත. උන් එක්ක ඉන්න එක අපිට වාසි.
     
    Kenway8989

    Member
    Mar 13, 2015
    76
    4

    11.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාලඹේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මාවතේ පිහිටි ලක්‍ෂ 48 ක්‌ පමණ වැය කර ඉදි කරන ලද ශාරීරික ව්‍යායාම් සඳහා කි. මී. 3 ක්‌ පමණ වූ මංතීරුව සහ ව්‍යායාම් අංගනය විදුලි ආලෝකයද සහිතව පසුගිය කාලයේදී ජනතාවට පවරන ලදී. මෙම මංතීරුවේ දිනකට 400-500 ක්‌ පමණ පුද්ගලයන් ශාරීරික ව්‍යායාම්වල නිරතවන අතර,

    එනමුත් ආණ්‌ඩු පෙරළියත් සමග මෙම ව්‍යායාම් මංතීරු නඩත්තු කටයුතු කළ සේවක මහතුන් ඉවත් කර ඇති බැවින් එහි නඩත්තු කටයුතු ඇන හිට ඇත.

    කෙසේ වෙතත් මෙම මංතීරුවේ කාණු පද්ධතිය පවිත්‍ර කිරීම සහ දෙපස වල් බිහිවී ඇති පෙදෙස්‌ සහ තණකොල ඉවත් කිරීම් කඩනමින් කළ යුතුව ඇත. තවද සූර්යබලතාප විදුලි පරිපථද කිහිපයක්‌ ක්‍රියාවිරහිතව ඇති අතර ව්‍යායාම් අංගණයේ උපකරණ කිහිපයක්‌ කැඩී ඇත. මෙසේ සිදුවුවහොත් මහජන මුදල් නිරපරාදේ නාස්‌තිවීමක්‌ සිදුවන අතර මේසා විශාල වියදමක්‌ දරා ජනතා අයිතියට පවරනු ලැබූ මෙම භූමියෙන් කිසිදු ඵලයක්‌ ලබා ගැනීමට නොහැකි වනවා පමණක්‌ නොව, මෙය නිශ්ඵල ක්‍රියාවක්‌ද වනු නොඅනුමානය. එබැවින් මේ සඳහා සේවකයින් යොදවා නිසි තත්ත්වයට පත්කර ගැනීමට ඇවැසි කටයුතු කඩිනමින් සම්පාදනය කළ යුතුව ඇත.

    http://www.divaina.com/2015/03/11/feature02.html

    ගෝට ඇමරිකාවෙ හිටන් හම්බ කරපු සල්ලි වලින් 400-500ක් දෙනාට චූන් වෙන්න කරපු වැඩක් වෙන්නැති:angry: