යහපාලනය නේද tතවමත්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    රෝහල්ගත කර සිටින කොරෝනා ආසාදිතයන් නිදහස් කිරීමට තීරණය කලා..- නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
    October 30, 2020 at 10:13 pm | lanka C news
    රෝහල්ගත කර සිටින කොරෝනා ආසාදිතයන් නිදහස් කිරීමට තීරණය කලා..- නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    කොරෝනා වෛරසය ආසාදනය වී දැනට රෝහල් ගත කර උඹ සිටින රෝගීන් සහ නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා සිටින්නන් අය හැකි ඉක්මනින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ඊට අවශ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරමින් චක්‍රලේඛය අදාළ ආයතන වෙත නිකුත් කිරීමට නියමිත බවයි

    කියන්නේ මොනවාද කරන්නේ මොනවද ක්ිි කියලා තෙරෙන්නෙ නෑ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    චීනෙනුයි, ඇමරිකාවෙනුයි කියල ගියේ අපිට තවත් මේ වහල්ලුන්ව නඩත්තු කරන්න බෑ කියලද දන්නෑ.

    ඔන්නොහෙ මැරිල පලයන් කියල අතාරින්න වගෙ හදන්නෙ
     
    • Haha
    Reactions: pavanruka

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබට ඔය කියන නිවුස් එක තේරෙන විදියට පැහැදිලි කරපංකෝ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya kiyanne hosptl wala inna amaru nethi aya gewal wala nirodayaneta danawa kiyana eka neda.. iye ehema news1k giyaane. ekata hethuwa widiyata kiwe ida madi wima hosptl wala...
     
    • Like
    Reactions: PHBhagya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    චීනෙනුයි, ඇමරිකාවෙනුයි කියල ගියේ අපිට තවත් මේ වහල්ලුන්ව නඩත්තු කරන්න බෑ කියලද දන්නෑ.

    ඔන්නොහෙ මැරිල පලයන් කියල අතාරින්න වගෙ හදන්නෙ

    corona walata beheth test karanna test subjects gana balannada danne awe 😂
     
    • Haha
    Reactions: Identity

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    චීනෙනුයි, ඇමරිකාවෙනුයි කියල ගියේ අපිට තවත් මේ වහල්ලුන්ව නඩත්තු කරන්න බෑ කියලද දන්නෑ.

    ඔන්නොහෙ මැරිල පලයන් කියල අතාරින්න වගෙ හදන්නෙ
    Ethakota erozan athulu bai set eka ithuru wenawada?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    උබට ඔය කියන නිවුස් එක තේරෙන විදියට පැහැදිලි කරපංකෝ?
    මට තේරෙන්නෙත් නෑ
    මේ කියන්නේ ලෙඩ වෙලා හොන්දවෙන එවුන් ගෙදර යවන එකද , නැතුව ලෙඩ වෙලා ඉන්න අයත් ඉස්පිරිතාලේ තියාගන්නේ නැතුව ඉන්න එකද කියල

    ලෙඩ වෙච්ච අය ගෙදර යවන එක තීරණය කරන්න නම් දොස්තරලා ඉන්නවා :rolleyes2: