රෝහල්ගත කර සිටින කොරෝනා ආසාදිතයන් නිදහස් කිරීමට තීරණය කලා..- නි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
October 30, 2020 at 10:13 pm | lanka C news
කොරෝනා වෛරසය ආසාදනය වී දැනට රෝහල් ගත කර උඹ සිටින රෝගීන් සහ නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා සිටින්නන් අය හැකි ඉක්මනින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ඊට අවශ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරමින් චක්‍රලේඛය අදාළ ආයතන වෙත නිකුත් කිරීමට නියමිත බවයි
කියන්නේ මොනවාද කරන්නේ මොනවද ක්ිි කියලා තෙරෙන්නෙ නෑ