යහපාලනය පැරදිල යනකොට රටේ තිබ්බ ඩොලර් මිලියන 7900 යට මොකද වුනේ?🤔🤔🤔🤔

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    covid nisa income adu unane tibba tika wiyadam kara kara hitiya wesa rajapaksa la , ponna hetta,
    ඩොලර් මිලියන 7900ම..යකෝ IMF පස්සෙ මෙච්චර වැඳගෙන ගියත් හම්බවෙන්නෙ මිලියන 4000යි නේ..මුංට හෙණ 7 ගහන්න ඕන..සක්කිලි
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඒ 7.9 Bn තමයි ඩොලර් එක 200 තියාගන්න පිච්චුවේ. ඉඅට පස්සේ කබ්බා මට බෑ කියලා ගෙදර ගියා. හරිනම් ඉස්සෙල්ලා ම කබ්බාව gallface ගෙනල්ලා හෙලුවෙන් පුකේ අරින්න ඔනී කරපු කෑරි වැඩේ ට.රාජපක්ෂ ලා ට හරක් පයියකට වැලී දලා අරින්න ඔනී කබ්බා වගේ උන්ව උඩ දාගෙන මුලු රටටම කෙලව්වාට. මුං නිසා කොටී දෙකක මිනිස්සු දුක් විදිනවා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    දැන් වහල් බයියො කියයි මේවත් කියන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කියලා..රාජපක්ෂලගෙ හොර වැඩක්, මැර වැඩක්, මීනී මැරුම් ගැන පාල්මන්ට් ඵකේ කවුරුහරි කිව්වොත් උන්ට කියන්න තියෙන්නෙ ඕකනේ..ඵහෙම බලනකොට රටකට පාලිමන්ට් ඵකක් වැඩක් නෑ.නරක කියන්න බෑ හොඳමයි කියන්න ඕන..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යහපාලනය පරදිද්දි තිබ්බෙ ඩොලර් බිලියන 3.8 වගේ ගානක්, ඉතුරුව ඔක්කොම ස්වෑප්.. දැනටත් ඩොලර් බිලියන 2ක් තියෙන්නෙ චින ස්වෑප් එකක් ..

    දැන් වහල් බයියො කියයි මේවත් කියන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කියලා..රාජපක්ෂලගෙ හොර වැඩක්, මැර වැඩක්, මීනී මැරුම් ගැන පාල්මන්ට් ඵකේ කවුරුහරි කිව්වොත් උන්ට කියන්න තියෙන්නෙ ඕකනේ..ඵහෙම බලනකොට රටකට පාලිමන්ට් ඵකක් වැඩක් නෑ.නරක කියන්න බෑ හොඳමයි කියන්න ඕන..:lol:
    ඉතින් ඇත්තනෙ, ඔය පාස්කු සීන් එක ගැන කියන කතා එක බල්ලෙක් එලියෙ කියනවද නැ..ඔක්කොම කයිය පාර්ලිමේන්තුව ඇතුලෙ වරප්‍රසාදවලට මුවා වෙලා..

    අර කාදිනල් පොන්සිය උනත් වටේ යනව මිසක් කෙලින් කියනවද නැ .

    ------ Post added on Apr 22, 2022 at 3:09 PM
     
    • Dislike
    • Like
    Reactions: deanXX and weer 11

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මොනා වෙන්නද යකෝ කාලක් හොරා කෑව කාලක් ගූ නැව් බැදුම්කර වලට ගෙව්වා ඉතුරු කාලේන් තොපිට කන්න අදින්න ගෙනාව කාලක් ඩොලර් එක අල්ලන් හිටිය
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව ඩයස්පෝරාව ගේ වැඩ
    -----------------------------------------------------------------------------------------
    මේ වෙලාවේ ම කිතුලට නැග්ග මාලබේ පල්සර් පුක් පොන්නයාගේ අම්මා වේස කැරි බැල්ලි "අනේ මගේ ජොකා හොයන්න කිතුලට නැග්ගේ " :LOL::LOL::LOL::LOL:
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    5000 දුන්න වැක්සීන් ගත්ත නිකන් ඉන්න රජයේ සේවයට පඩි දුන්න ණය ගෙව්ව. ප්‍රොජෙක්ට් වලට හිරවෙලා තිබ්බ බිල් පියෙව්ව. 2020-21 බැංකු වාර්තාවෙ තියෙන්නෙ ඔය