යහපාලනය පැරදිල යනකොට රටේ තිබ්බ ඩොලර් මිලියන 7900 යට මොකද වුනේ?🤔🤔🤔🤔

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    Echchara wenna amarui bun. Man danna tharamain lankawe mulu imports okkomawath 30 bn panninne na. Hitapan hoyala balanna.
    මුළු ආදායම එන්නේ 18 විතර. ඒක තමයි බිලියන දෙකක් විතර මදි වෙන්නේ හැම අවුරුද්දෙම. ඔය දල වශයෙන්.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    හොරකම් ගැන දන්නෙ නෑ. ඒත් බදු ආදායම් අඩු කිරීම, මේ කාලය ඇතුලත ගෙව්ව ISBs, වැටුප් ගෙවන්න සහ තෙල් ගෙන්නගන්න වියදම් කිරීම සහ කෘෂි කර්මෙ කරපු දියුණු කෙරිල්ලට වෙනදට වඩා රටින් හාල් ගෙන්නපු වියදම් එක්ක බලද්දි සංචිත හිඳුන විදිහ ගානට ටැලි වෙනව. හේතුව මුග්ධ ආර්ථික ප්‍රතිපත්ති, අමුතු කුමන්ත්‍රණ න්‍යායවල් අවශ්‍ය නෑ.
     

    Sen-lu

    Well-known member
  • මතකද මේ පොන්ස්ල ටික කෙලවිලාම තියෙනකොටත් උංට වාහන ගේන්න මගුලක් සම්මත කරගෙන පීචං උනා. සල්ලි ටිකක් හරි තියෙනකොට තව ඔයවගේ ගෙරිවැඩ කීයක් ඕකුන් කරාද දැන් බබා උකුං දැම්මට.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මුළු ආදායම එන්නේ 18 විතර. ඒක තමයි බිලියන දෙකක් විතර මදි වෙන්නේ හැම අවුරුද්දෙම. ඔය දල වශයෙන්.
    CB Stats anuwa 2020 wala 16.05 bn USD Imports. Eken Fuel 2.5 bn USD including Coal. Me cost eka api e kale nearly tourism walinma cover karagaththa.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,936
    113
    එකමත් එක රටක
    ඇයි වේශ පොන්නයෝ අවුරුදු එකහමාරක්ම කෝවිඩ් නිසා පිං බත් ගිල ගිල හිටපු රජයේ සේවකයන්ට පඩි දුන්නේ කෝවීඩ් එන්නත් වලට සල්ලි දුන්නෙ එතකොට නිෂ්පාදන සහ අපනයනය සම්පූර්ණයෙන්ම අවුරුදු එකහමාරක් නතර වෙලා තිබුනේ. තෝ මැරිලා ඉපදුනාද බල්ලෝ.
    දන්නා මගුලක් කියවපන් බන්. ඩොලර් බිලියන 5.5 ක් ගිහින් තියනව රුපියල අල්ලන් ඉන්නම
    ඔය පින් පඩි , රු 5000 කෑලි දුන්නේ සංචිත ඩොලර් ද බන් ?? ඔය රුපියල අච්චු ගහලා දෙන ඒවා නේ
     
    • Like
    Reactions: YelaWolf

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    123284092-1060165174407156-8274090626402852072-n.jpg
     
    • Like
    Reactions: Any.key

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දන්නා මගුලක් කියවපන් බන්. ඩොලර් බිලියන 5.5 ක් ගිහින් තියනව රුපියල අල්ලන් ඉන්නම
    ඔය පින් පඩි , රු 5000 කෑලි දුන්නේ සංචිත ඩොලර් ද බන් ?? ඔය රුපියල අච්චු ගහලා දෙන ඒවා නේ
    ඕකට පිස්සු..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    5000 දුන්න වැක්සීන් ගත්ත නිකන් ඉන්න රජයේ සේවයට පඩි දුන්න ණය ගෙව්ව. ප්‍රොජෙක්ට් වලට හිරවෙලා තිබ්බ බිල් පියෙව්ව. 2020-21 බැංකු වාර්තාවෙ තියෙන්නෙ ඔය
    :LOL::LOL::LOL: Sir Ge Salli walin vaccine gaththe
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    බිලියන 5.5ක් වගේම රුපියල 200 තියාගන්න වැය උනානෙ.
    බය්යෝන රට වැටිලා නැ කියල පෙන්නන නේ ඔය ගාන වියදම් උනේ. දැන් ඉතින් 8000 ට කරනවා ඇවිත්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දන්නා මගුලක් කියවපන් බන්. ඩොලර් බිලියන 5.5 ක් ගිහින් තියනව රුපියල අල්ලන් ඉන්නම
    ඔය පින් පඩි , රු 5000 කෑලි දුන්නේ සංචිත ඩොලර් ද බන් ?? ඔය රුපියල අච්චු ගහලා දෙන ඒවා නේ
    කවුද පොන්සි තොට කිවෙ සුවර් ලපය කියන්ඩ ඇත්තෙ 5.5 ක් නම් නෙමේ 1.5ක් නම් ගියා..ඒක නිසා ටොන් පච නොකිය ඉදපන් පට්ට වේසි..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,936
    113
    එකමත් එක රටක
    එහෙම වැය වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?
    ඔය ඩොලර් බිලියන 5.5 ක් රුපියල අල්ලන් ඉන්න වැය කරල කිව්වේ වෙන කවුරුවත් නෙවෙයි.
    අලුතෙන් පත්වුන මහ බැංකු අධිපති නන්දලාල්.
    පත්වෙලා චැනල් ටිකත් එක්ක එකට තිබ්බ මාධ්‍ය හමුව පොඩ්ඩක් බලන්න .