යහපාලනය ලොතරැයි මණ්ඩලයට අරි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනය ලොතරැයි මණ්ඩලයට අරි

    ඔන්න දැන් යහපාලනයට කරන උන් හැංගිලා රේප් කපල බනපියවූ.තොපිට කරන්න පුළුවන් එචරයි

    cxzc-1-300x193.jpg

    යහපාලන ආණ්ඩුව විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇති රොමේෂ් ජයවර්ධන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරිදගේ නැඟනියගේ සැමියා බවත් ඔහු වසර ගණනක් තිස්සේ කැනඩාවේ රැඳී සිටි පුද්ගලයෙකු වූ අතර එහි ගරාජයක සේවය කල අයෙක් බවත් මීට පෙර අප හෙළි කළෙමු.

    එසේම සභාපතිවරයා විසින් තවමත් තම තොරතුරු ඇතුලත් ජීව දත්ත සටහනක් ආයතනයේ මානව සම්පත් අංශය වෙත ලබා දී නැතැයි ද වාර්තා වේ.

    අප අදහස සනාථ කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා විසින් ආයතනයේ මුදලින් රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් මාස්පතා ගෙවමින් තවත් වාහනයක් කුලියට ගත්තේ පසුගිය වසර අවසාන භාගයේ ය.

    ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිහරණය සඳහා වාහන ඇති පදම් තිබියදීමය.

    කෙසේ නමුත් මේ වන විට අදාල වාහනය පරිහරණය කරන්නේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ බිරිඳ විසින් බව ද අප වෙත වාර්තා වේ.

    එසේම මේ වන විට යුනියන් පෙදෙසේ පවත්වාගෙන යන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය කඩා නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට ද සභාපතිවරයා කටයුතු කරමින් සිටියි.

    ඒ එම ගොඩනැගිල්ල මණ්ඩලය සඳහා පරමනවත්ව තිබියදීය.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    රවී නං කොහොමත් පල් හොරා.උගේ ගේ තියෙන්නෙත් පාලිමන්ට් එක ළග.පට්ට ගෙයක් ඒක.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    Menna arapu hati :lol::lol::lol:
    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය වංචාවට
    සරණට නොතිසි

    සිරන්ජනී කුමාරි

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවය කරමින් ආණ්ඩුවට පාඩුවිය හැකි බව දැන දැනම ස්වකීය ධුරය භාවිත කරමින් ලොතරැයි මණ්ඩලයට කුලී පදනම යටතේ හිතවතුන්ගේ වාහන යොදා ගනිමින් ඒවා අලුත්වැඩියා කිරීමට හා අත්තිකාරම් මුදල් ගෙවීමෙන් රුපියල් කෝටි ඒකහමාරක මුදලක් යෙදවීමෙන් දුෂණයක් සිදු කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රි සරණ ගුණවර්ධන මහතාට ලබන මස 11 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (30) නොතිසි නිකුත් කෙළේය.

    මෙසේ නොතිසි නිකුත් කරනු ලැබුවේ අංක 15/3 , විජයරාම පාර, ගම්පහ පදිංචි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති බමුණුආරච්චිපතිරණනැහැලගේ සරණ ගුප්ත ගුණවර්ධන මහතාටය.

    අල්ලස් හෝ දුෂණ මර්දන කොමිසම් සභාව විසින් ඊයේ සැකකරුට විරුද්ධව චෝදනා 54 ක් යටතේ අධිකරණයේ පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් කරුණු සළකා මහෙස්ත්‍රාත්වරයා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කෙළේය.

    සැකකරු සිය ධුරය සෘජුව හෝ වක්‍රව භාවිත කරමින් කුලී පදනම යටතේ අංක 253-8978, WPGN -1353, WPLG-6927, WPLG-6913, WPLG-6917, WPLG-6914, WPLG-6875, 325-3085, 253-9490, 253-6442, 254-0326, WPGN-1353, WPPA-8819, WPG-5957, 253-8978, WPKG-5757, 252-9958, 252-9658, WPGB-5672, 325-3085, 251-4761, WPLL-5991, WPLA-2763, WPLC-1011, WPLB-9657 WPLP-9525, WPLD-6108, WPLD-6103, WPLD-6101, WPLD-6109 යන වාහන ලොතරැයි මණ්ඩලය වෙත යොදා ගැනීමට නිලධාරීන් පෙළඹවීමෙන් අල්ලස් පනතේ (ඉ) වගන්තියේ දුෂණය නම් චෝදනාව සිදු කර ඇති බවට කොමිසම අධිකරණ‍ය හමුවේ නඩු පවරා තිබිණ.

    ජයසූරියආරච්චිගේ සුනීතා ජයසූරිය, සමරසිංහ අරණායක ලියනගේ ප්‍රේමසිංහ, ජයසිංහආරච්චිගේ වසන්ත නිහාල්, සරුවබණ්ඩාරගේ ශ්‍යාමල් නිලන්ත කුමාර, රණතුංගආරච්චිගේ රසික රුවන් කුමාර, කරුණනායක අතුකොරළලාගේ ඩෙවිට් ගුණවර්ධන, සමරසිංහ අත්තනායකලියනගේ ප්‍රේමරත්න, අධිකාරිආරච්චිගේ ඉන්ද්‍ර කුමාරි අධිකාරි, රත්නායකමුදලිගේ අනුර රත්නායක, පතිරාජ අප්පුහාමිලාගේ තිලකරත්න මුදන්නායක, චානක රසින්ද්‍ර සේනාතිලක, විජේරත්න ආරච්චිගේ නීල් ශාන්ත, ඈන් එන්ටප්‍රයිසස් , හෙට්ටිආරච්චිගේ ෆිලික්ස් පෙරේරා, විනාරි ලක්වන්ති හෙනරත් හෙට්ටිආරච්චි යන අයට හිමි වාහන සැකකරු මෙසේ ලොතරැයි මණ්ඩලය වෙත යොදවා ඇති බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පවසා සිටියේය.

    මීට අමතරව අධිකාරි ආරච්චිලාගේ ඔබේරත්න අධිකාරි නමැත්තාට හිමි මා‍දිවෙල නිවස කුලී පදනම යටතේ මණ්ඩලයට ගැනීමෙන් රුපියල් 3,61959,00 මුදලක් ගෙවීම් කර ඇති බවට ද චෝදනාවක් ගොනු කර තිබිණ. සාක්කිකරුවන් 21ක් හා නඩු භාණ්ඩ 25 ක් යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ගනේෂ් ආර්.ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිට නඩු

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද නඩු පැවරුවා. ඒ ලොතරැයි මණ්ඩලයේ ප‍්‍රවර්ධන කටයුත්තකදී සිදුවූ බව කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන්. 2012 වසරේ සිට 2014 වසර දක්වා ලොතරැයි මණ්ඩලයේ ප‍්‍රචාරණ කටයුතු නියමිත ක‍්‍රමවේදයෙන් තොරව ලබාදී ඇති බවයි අල්ලස් කොමිසම ප‍්‍රකාශ කළේ. තේරීම් කමිටුවල සාමාජිකයින්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ද හිටපු සභාපතිවරයාට චෝදනා එල්ලවී තිබෙනවා. ඒ අනුව ලබන මස 15 වෙනිදා චන්ද්‍රවංශ පතිරාජ මහතාට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නොතීසි නිකුත් කළ බවයි අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා ප‍්‍රකාශ කළේ.

    සරණ ගුණවර්ධනට එක් ලක්ෂ පනස්දහසක මුදල් ඇපයක්

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සමයේ කළැයි කියන රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) ඇපයක් නියම කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ එක හමාරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 600 ක ශරීර ඇප තබන ලෙස ඔහුට නියම කළ අතර ඔහුට එරෙහිව නගා ඇති චෝදනා ගණන 107 කි. මේ අතර සරණ ගුණවර්ධන මහතාට විදේශගතවීම වළක්වන්නැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඉල්ලීමක් කළ අතර ඒ අනුව සරණ ගුණවර්ධන මහතාට රටින් පිටවීම තහනම් කර තිබේ. 2006 ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් සිටිය දී හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධාන මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා සිදු කළැයි කියන වංචා 107ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අල්ලස් කොමිසමේ ඉල්ලීම මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය පසුගිය 02 වැනි දා තහනම් කළේය.
     
    Last edited:

    OverKill

    Member
    Dec 16, 2015
    69
    16
    0

    පරණ අාණ්ඩුව කරපුවාම කරන්න නම් මේ අාණ්ඩුව පත් කලේ මොන හුත්තටද ????
     
    sameera50354

    Member
    Jan 13, 2011
    282

    etakota me yamapalanaya nemeda
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    හරි, උනුත් හොරු නම්, මුනුත් හොරු නම් මොකද කරන්නේ අපි දැන්?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    පල පොන්සියො
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අැමරිකාවෙ ෂෙඩ් එකක වැඩ කරපු එකෙක් රටේ අාරක්ෂාව බැලුව නම් මේක මහ ලොකු දෙයක්ද බං
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    රවියා සතොසේ බිමට අල්ලලා තිබුණු කුබුක් ලි ටික ඇවිල්ලා දවස් දෙකෙන් ගලොපු එකානේ 2001 ඩි