යහපාලනය ලොතරැයි මණ්ඩලයට අරි
ඔන්න දැන් යහපාලනයට කරන උන් හැංගිලා රේප් කපල බනපියවූ.තොපිට කරන්න පුළුවන් එචරයි
යහපාලන ආණ්ඩුව විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇති රොමේෂ් ජයවර්ධන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරිදගේ නැඟනියගේ සැමියා බවත් ඔහු වසර ගණනක් තිස්සේ කැනඩාවේ රැඳී සිටි පුද්ගලයෙකු වූ අතර එහි ගරාජයක සේවය කල අයෙක් බවත් මීට පෙර අප හෙළි කළෙමු.
එසේම සභාපතිවරයා විසින් තවමත් තම තොරතුරු ඇතුලත් ජීව දත්ත සටහනක් ආයතනයේ මානව සම්පත් අංශය වෙත ලබා දී නැතැයි ද වාර්තා වේ.
අප අදහස සනාථ කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා විසින් ආයතනයේ මුදලින් රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් මාස්පතා ගෙවමින් තවත් වාහනයක් කුලියට ගත්තේ පසුගිය වසර අවසාන භාගයේ ය.
ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිහරණය සඳහා වාහන ඇති පදම් තිබියදීමය.
කෙසේ නමුත් මේ වන විට අදාල වාහනය පරිහරණය කරන්නේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ බිරිඳ විසින් බව ද අප වෙත වාර්තා වේ.
එසේම මේ වන විට යුනියන් පෙදෙසේ පවත්වාගෙන යන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය කඩා නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට ද සභාපතිවරයා කටයුතු කරමින් සිටියි.
ඒ එම ගොඩනැගිල්ල මණ්ඩලය සඳහා පරමනවත්ව තිබියදීය.