යහපාලනය විශ්රාමිකයන්ට කණු හූ......... 2500 - 15000 අතර වැඩි වෙනව කිව්වට වෙලා නෑ
N neha_lol Member Nov 24, 2014 47 4 0 Aug 10, 2015 #1 යහපාලනය විශ්රාමිකයන්ට කණු හූ......... 2500 - 15000 අතර වැඩි වෙනව කිව්වට වෙලා නෑ
chethana kalan Well-known member Jan 11, 2011 3,957 735 113 Kurunegala Aug 10, 2015 #2 අද ඉදන් නේද දෙන්නේ ? එහෙම එක පාරම සුටුස් ගාල සල්ලි යවන්න හැකිද බං. අදනේ 10
N neha_lol Member Nov 24, 2014 47 4 0 Aug 10, 2015 #3 අපේ අම්මාට එක්දාස් ගානක් වැඩි වෙලා තාත්තාට බින්දුවයි , බැන්කුවේ කටිටිය අමතනවලු සුපිරියට
Dusty Killer Well-known member Mar 26, 2015 1,579 756 113 Aug 10, 2015 #6 අපේ තාත්තට 6000 ක් වැඩි වෙලා..!!