යහපාලනය හොදයි කියන්නේ මේ නිසයි

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    යහපාලනය හොදයි කියන්නේ මේ නිසයි

    Budget1.gif

    Budget2.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බඩුමිල ඉහල යෑම, වැට බද්ද , නව බදු නිසා වෙන්න ඇති. දිනපතා පොළොන්නරුවේ ඉඳන් එන්න යන්නම කියක් යනවද විජේකලා ගේ හෙලිකොප්ටර ගාස්තුත් මේකට ඇතුලත් ඇති
     
    • Like
    Reactions: EUMA175

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සැපනේ ඕන්න ගමෙන් ආව ගොයි පුත්තරයගෙ කෙරුවාව...මහින්ද නම් යුද්දෙත් ඉවරකරල පාරවල් ටික හරි හැදුව ...ඔය නිවට සිරා අදවෙනකන් මොනාද රටට කරේ....කෝ යකෝ සිරාට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බඩුමිල ඉහල යෑම, වැට බද්ද , නව බදු නිසා වෙන්න ඇති. දිනපතා පොළොන්නරුවේ ඉඳන් එන්න යන්නම කියක් යනවද විජේකලා ගේ හෙලිකොප්ටර ගාස්තුත් මේකට ඇතුලත් ඇති

    :dull::dull::dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මැතිවරණයක් අවොත් අපේ කට්ටිය සුරංගනා කතා අහල මත වෙලා වගේ ඉන්නේ. මෙතන මරාගෙන වාද විවාද කරනවා. අපි දකින හින සහ යථාර්තය කියන්නේ දෙකක්. ඒ දවස්වල පොර ටෝක් දීපු සෙට් එක බෙහෙතකටවත් දැන් හොයාගන්න නැහැ