SLT Unlimited 4G එක හොදයි ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,292
    12,826
    113
    38
    මේ පැකේජ් එක හොදයි ද ? Router එක උන් Free දෙනවද ?
    නැතිනම් අපි ගන්න ඕනේ නම් කියක් දෙන්න ඕනේ ද ?
    Mobitel එකේ ටවර් එකක් තියෙනවා ලග එක නිසා Signal අවුලක් නැතිව ඇතිද ?

    SLTMobitel-03-12-2026-12-00-PM.png
     
    • Sad
    Reactions: OverSyze

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    මේ පැකේජ් එක හොදයි ද ? Router එක උන් Free දෙනවද ?
    නැතිනම් අපි ගන්න ඕනේ නම් කියක් දෙන්න ඕනේ ද ?
    Mobitel එකේ ටවර් එකක් තියෙනවා ලග එක නිසා Signal අවුලක් නැතිව ඇතිද ?

    SLTMobitel-03-12-2026-12-00-PM.png
    ඊලග ත්‍රෙඩ් එක - ටෙලිකොම් එකේ මැනේජර් මගේ දතක් කැඩෙන්න ගැහුවා. දැන් කටේ ඉතිරි එක දතයි
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,031
    10,201
    113
    Starlink ganinko koko eken pay karanna. Kisima wadayak na. Puduma mentally freedom ekak danenne. Mn pissek kara kaalayak SLT passe unta wayira badinna aran dialog ekata puka dunna un huuran kewa meh awurudde clubvision ekawat tag karala na harima sathutuyi wesige puthalagen aath unata
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මේ පැකේජ් එක හොදයි ද ? Router එක උන් Free දෙනවද ?
    නැතිනම් අපි ගන්න ඕනේ නම් කියක් දෙන්න ඕනේ ද ?
    Mobitel එකේ ටවර් එකක් තියෙනවා ලග එක නිසා Signal අවුලක් නැතිව ඇතිද ?

    SLTMobitel-03-12-2026-12-00-PM.png
    Service Providerla දෙන් රවුටර්ස් ගන්න එපා කොහොමත්. වයර්ලස් කනෙක්ෂන් එකකට යන එකේ හොද අන්ලොක් රවුටර් එකක් ගන්න. අරගෙන කස්ටමයිස් කරගෙන කැමති විදියට පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,779
    113
    මේ පැකේජ් එක හොදයි ද ? Router එක උන් Free දෙනවද ?
    නැතිනම් අපි ගන්න ඕනේ නම් කියක් දෙන්න ඕනේ ද ?
    Mobitel එකේ ටවර් එකක් තියෙනවා ලග එක නිසා Signal අවුලක් නැතිව ඇතිද ?

    SLTMobitel-03-12-2026-12-00-PM.png
    හුත්තො උඹට තාම තේරිලා නැද්ද අනිත් උන්ට හරියන කිසි එකක් උඹට හරියන්නෙ නෑ කියලා. උන්ට මේ කපේ වෙන්නෙ නැති ඒවා තමා උඹට වෙන්නෙ. ඉතින් ඇයි හැමදාම ඕක අහන්නෙ 🤭 🤭
     
    • Like
    Reactions: shepard1500

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    munge SLT 4G service ekanan jarawak. ape gedara idan tower ekata thiyenne 150m wage. aith hariyata signal na.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,474
    1,033
    113
    KANDY
    Huawei ekak thibba patta slow nisa kiwwama Prolink ekak dunna.
    Meka tikak shep.
    Eth patta slow. Fibre wage ganda puluwan nam.

    SLT towers aul ban kadunama hadanneth na, sahena kal yanawa hadanda. ethakota ithin epa wenawa
    ------ Post added on Mar 12, 2026 at 4:00 PM