යහපාලනය Strikes Back

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    102mdxc.jpg

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    චන්දිමට සහ අනෝමාට කෝටි 6ක සැප වාහන 2ක්‌

    ශිරාන් රණසිංහ

    chandima.jpg
    යහපාලන රජයේ ඛනිජ තෙල් කර්මාන්ත හා ස්‌වභාවික වායු ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතාගේ හා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියගේ පරිහරණය සඳහා රුපියල් ලක්‍ෂ හයසියකට (කෝටි 6 කට) ආසන්න වටිනාකමින් යුත් බී. එම්. ඩබ්ලිව්. වාහන දෙකක්‌ ආනයනය කිරීමට අනුමැතිය ලබාගෙන තිබේ.

    ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය හෙවත් සී. පී. එස්‌. ටී. එල්. ආයතනයේ මුදල් යොදවා මෙම සුඛෝපභෝගී වාහන දෙක මිලදී ගැනීම සඳහා හදිසියේ පිහිටවූ තාක්‍ෂණික කමිටුවේ සහ නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ද අනුමැතිය ලබාගෙන ඇත.

    පසුගිය රජයේ ඇමැතිවරුන් පරිහරණය කළ KI 2091, KI - 0786 "KD - 2399" K H 4355 යන අංක සහිත මොන්ටේරෝ රථ හතරක්‌ හා KD - 4078 දරන අංකය සහිත බී. එම්. ඩබ්ලිව්. රථයක්‌ තිබියදී රුපියල් කෝටි හයසියයකට ආසන්න සුඛෝපභෝගී රථ දෙකක්‌ මිලදී ගැනීමට යැම අපරාධයක්‌ යෑයි තෙල් සංස්‌ථාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0

    what ever you took these information it has published on UPFA page. so that is called yahapalanaya even the government do the mistake we should have privilege to talk against them and correct them. How do we expect 100% pure clean government.. do you live in dream world nobody cant clean 100% this corrupted politician everywhere. so freedom of speech one of something what we expect from yahapalanaya.. so its there now..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    what ever you took these information it has published on UPFA page. so that is called yahapalanaya even the government do the mistake we should have privilege to talk against them and correct them. How do we expect 100% pure clean government.. do you live in dream world nobody cant clean 100% this corrupted politician everywhere. so freedom of speech one of something what we expect from yahapalanaya.. so its there now..

    so who's gonna correct this bitch?
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,397
    113
    යහපාලනය කියල නෑ ...... ඒ අයත් පවුලේ අයට හොදට සලකනවා :D