යහපාලනය version 1.1

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    10363883_601175559982023_3923854311747321191_n.png

    hitana taram lesi na ban 2/3 hadanna..anika parliment election 1n umba hitanawada parliment wadi balaya ganna puluwan wei kiyala..aniwara hakim thondage gas balanna wenawa...

    මුලින් උබ වෙනස් වෙයන්.........
    එට පස්සේ අනිත් උන බලමු
    දිනන පක්ෂෙට චන්දේ දෙන්න කියලා නීතියක් නැහැනේ

    mata nam mokat ekai..kauru hari kamak na rata hadanawa nam..jepponge jathika thalaye karana deshpalanaya hodai..but campus athule karane maha balu wada....
     

    pipslk

    Member
    Jan 12, 2015
    43
    1
    0
    මෙයද පරණම achuwe එකක් වනු ඇතයි කීමට තවමත් ඉක්මන් වැඩිය ..නමුත් එලෙස උනාද පුදුම විය යුතු නැත .

    :):):):) AGREE:):):):)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0


    දැන් අලුත් ආණ්ඩුවක් පත් ව් ඇත ..අලුත් ආණ්ඩුවට දර දිය ඇද්ද එක පාර්ශවයක් මෙරට තරුණ ප්‍රජාවයි ...ඔඋන් තම සංග්‍රාමය දියත් කලේ බුකිය හරහාය ...එය ආණ්ඩු විරෝදී කුණාටුවක් මෙන් හමා ගියේය ...දැන් මේ තරුණ ප්‍රජාවට awashiya ඉක්මන් වෙනසක් බව කිරියේ පලවන සමහර commment කිය වීමෙන් සිතා ගත හැක ...මේ පිරිසට රුපවාහිනියේ වෙනස..ITN වෙනස අරුමයක්ය ..මැතිවරණය ඉවර උන තුරුම මහින්දට කඩේ ගිය රාජිය maddiya MY 3 දිනු විගස ඔහු වෙනුවෙන් කඩේ යාම මේ පිරිසට අලුත් අත් දැකීමකි ...ඔඋන් දැන් දින සියය track කිරීමටද පටන් ගෙන ඇත ...උන්ට නොදෙවැනි ලෙසම රන්ජන්ද කියන්නේ හොරකම් කරපු උන් ඉක්මනට හිරේ දැමිය yhuthui කියාය ..ඔහු film එකේ වීරයාට රග දක්වන්න හදයි...මා හට නම් මේවා අරුමයක් නොවන්නේ පසු ගිය aurudu 20 සිටම මේවා හොදට අසා දැක පුරුදු නිසාය..1994දී චන්ද්‍රිකා මැතිනිය බලයට එන්නේ ඊට කලින් සිටි ආණ්ඩුවේ හොරකම මැරකම් කල අය ගාලු මුවදොර පිටියේ ප්‍රසිද්දියේ එල්ලන බව කියමිනි..නමුත් එහෙම එල්ලපු කෙනෙක් ගැන නම් අසන්නටවත් නැත ....නමුත් ඇය දස වසරක ජනපති ධුර කාලයෙන් සමු ගන්නේ chura රැජිනක් ලෙසය.....2001 දී නැවතත් අලුත් ආණ්ඩුව බලයට එයි ..ඒ රනිල් මහත්මයය..
    ..සමහරුන්ට අනුව දකුණු ආසියාවේ සුපිරිම මොලයක්ය ...ඒ සුපිරි මොලයෙන් කොටින් සමග ගිවිසුමක් ගැසිය ....බුද්දි අංශ සම්ජිකයින්ද ඝාතනයට ලක් විය ..ඇමතිවරු පමණක් නොව පුතුන්ද හොර මර කම් කළහ...එදවස් වල වංචාවට හොරකම් වලට විරුද්දව කතා කල කෙනකි මහින්දානන්ද අලුත්ගමගේ ....පසුව පැමිණියේ මහින්දගේ ආණ්ඩුවකි ...හැම දාම වගේ මහින්දගේ ආණ්ඩුවේ වෙනසකට තිබුනේ 30 වසරක් හිගන්නාගේ තුවාලය මෙන් තිබුන යුද්දය අවසන් කිරීම පමණි ..සංවර්ධනයේ නාමයෙන් හොරා කෑවේය ..මැර වැඩ වලින්ද අඩුවක් නැත ...කලකිරුණු ජනය MY 3 පාලනයක් ගෙනාවේය ...හොරකම් කරපු උන් හිරේ යවනකම් අපි බල සිටිමු..නමුත් මෙතුවක් දැක ඇති ආණ්ඩු අනුව මෙයද පරණම achuwe එකක් වනු ඇතයි කීමට තවමත් ඉක්මන් වැඩිය ..නමුත් එලෙස උනාද පුදුම විය යුතු නැත ..දැනටමත් අදිකරණයට ගල් ගැසූ රිෂාඩ් සිටින්නේ ඔඋන් සමගය ..හෙට අනිද්දා වන විට මොකා ඒවිදැයි කිව නොහැක ..ඒ ලංකාවේ දේශපාලනයේ හැටිය ....ඊළගට පවත්වන මැතිවරණයෙන් එක දෙයක් නම් පැහැදිලිය ...ඒ ආණ්ඩුවක් පිහිටවන විට පාර්ලිමේන්තුවේ වැඩි බලය හදා ගැනීමට TNA සහ හකීම්ට කේවල කිරීමේ හැකියාව ලැබෙන්නේය ...

    athtama MY 3කියපුව කරන්නට පුළුවන් හොදය ..නමුත් එසේ නොවන බව නම් පැහැදිලිය ...දැන් ඉතින් කිරියේ ඉන්න උන් මාව මරාගෙන කන්න හදවි මම මහින්ද වාදියෙක් කියල.....නමුත් තිත්ත උනත් ඇත්ත eyai ..ඒ මේ දේශපාලනයේ හැටිය ..මොන ආණ්ඩුව පෙරලුනත් පොදු ජනතාව අවසානයේදී ගොනාට ඇඳිලා ය ..


    ඔය එකෙක්වත් මිනිස්සුන්ට ආදරේ නැහැ..චන්ද්‍රිකා ගහන්නෙත් game 1ක්..රනිල් ගහන්නෙත් game එකක් ...ඒක තමයි MY 3 ලවා විදායක බලතල අඩු කරලා පාර්ලිමේන්තුවට වග කියන අගමැති ධුරයක් ගේන එක..එතකොට රට පාලනය කරන්නේ අගමැති ...ඒ අගමැති පුටුවේ වාඩි වෙන්න යි ඔය දෙන්නගෙම game එක ...දැන් මහින්දයත් ඔය game එකට enter වෙන්න හදන්නේ ...පාර්ලිමේන්තුවට රිංගලා ...

    හැබැයි MY 3 අවංක මනුස්සය ..

    ලෙසටම කියලා :)

    චන්දිකා ඔය තරම් දගලන්නේ plan එකක් ඇතුව..මියක් කඩන්නේ අත ලෙවෙන්න නෙවිනේ බන් :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනිවා බන්..
    සක්කිලි ටිකක් වෙනුවෙන් දෙකට බෙදිල මරා ගන්න එපා කියල කිව්වම අපිට කල්ලතෝනි වෙන්න එපා කිව්ව..
    චුට්ට චුට්ට තේරෙන කොට තමයි කට්ටියගෙම සද්ද වහල අඩන්න පටන් ගන්නෙ..
    අන්තිමට පාරම් පරිකව මහින්දට කෑ ගහන උන් රෙදි හෝදනව.. රැල්ලට මයිත්‍රී ට කඩේ යන උන් බකට් අරන් දුවනව..
    ඇයි හැමෝම දුවනව නෙ..
    අන්තිමට අපි වෙනුවෙන් හිතන්නෙ ෆේස් බුක් පේජ් ටිකකුයි අනිත් මීඩියා වල උනුයි.. උන්ගෙ අදහස් තමයි අපි මේ කරන්නෙ..
    ටිකක් ලේ පොම්ප කරන්නෙ නැතුව හිතුවොත් තේරෙය..
    තේරුම් ගන්න බැරි නම් ඉතින් දුක තමයි මොනා කරන්නද..
    ඕක ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ..
    තේරුම් ගන්නෙත් නෑ..

    අන්තිමට හොදට ඉන්න උන් තරහ වෙලා.. කරගත්ත දෙයකුත් නෑ වෙච්ච දෙයකුත් නෑ..


    :(:(:(
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ලෙසටම කියලා :)

    චන්දිකා ඔය තරම් දගලන්නේ plan එකක් ඇතුව..මියක් කඩන්නේ අත ලෙවෙන්න නෙවිනේ බන් :rofl:

    :cool::cool::cool::cool:

    අනිවා බන්..
    සක්කිලි ටිකක් වෙනුවෙන් දෙකට බෙදිල මරා ගන්න එපා කියල කිව්වම අපිට කල්ලතෝනි වෙන්න එපා කිව්ව..
    චුට්ට චුට්ට තේරෙන කොට තමයි කට්ටියගෙම සද්ද වහල අඩන්න පටන් ගන්නෙ..
    අන්තිමට පාරම් පරිකව මහින්දට කෑ ගහන උන් රෙදි හෝදනව.. රැල්ලට මයිත්‍රී ට කඩේ යන උන් බකට් අරන් දුවනව..
    ඇයි හැමෝම දුවනව නෙ..
    අන්තිමට අපි වෙනුවෙන් හිතන්නෙ ෆේස් බුක් පේජ් ටිකකුයි අනිත් මීඩියා වල උනුයි.. උන්ගෙ අදහස් තමයි අපි මේ කරන්නෙ..
    ටිකක් ලේ පොම්ප කරන්නෙ නැතුව හිතුවොත් තේරෙය..
    තේරුම් ගන්න බැරි නම් ඉතින් දුක තමයි මොනා කරන්නද..
    ඕක ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ..
    තේරුම් ගන්නෙත් නෑ..

    අන්තිමට හොදට ඉන්න උන් තරහ වෙලා.. කරගත්ත දෙයකුත් නෑ වෙච්ච දෙයකුත් නෑ..


    :lol::lol::lol:ow ban..oka tamai wela tiyenne..poddak mole kalpana karanne na...habai mahindayat dan okma patan gani..a tamai fb poltics:lol::lol::lol::lol: