යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බලයට එන්න ඕනකම තිබුනෙ
    :yes:
    යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව
    :yes: රට ගැන හිතාල ඉදිරියට එන්න මචන්ලා ටොයියන්ගෙ කුනු කතා අහන්න බැරි නිසා පස්ස ගහලා තවත් ඉන්න එපා එන්න ඉදිරියට ඔබෙත් මගෙත් රට රැකෙන්න ඔන අපෙ දරුවන් මෙකෙ ඉන්නනම්
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Anna gonjath Naala... natte indan goma.... :P

    Lol ow dilkarage ammatai tattai marana tarjana karanawalu
    Aparade kiyanna be uth meke ewun wagema niyama toyyek
    Meke ewnut kiyana dewal walata denna uttara nati unama
    Hathmutu paramparawatama benala rep kapanawa
    Eka thama toyyan haduna ganeeme Niyama gathi lakshana :P:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Lol ow dilkarage ammatai tattai marana tarjana karanawalu
    Aparade kiyanna be uth meke ewun wagema niyama toyyek
    Meke ewnut kiyana dewal walata denna uttara nati unama
    Hathmutu paramparawatama benala rep kapanawa
    Eka thama toyyan haduna ganeeme Niyama gathi lakshana :P:rofl:
    :rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රටෙන් කෑල්ලක් දුන්නත් කමක් නෑ කියන ටොයියෝ ඇරෙන්න හුගක් අය කැමතිනෑ කියල පෝල් එකෙන් පේනවා. සම්හරු නම් පෝල් උන්ට අවාසි වෙනකොට ෆේක් දාලලු නෙහ්. හැබෑයි වාසි වෙනකොට ෆේක් නෑ
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    රටෙන් කෑල්ලක් දුන්නත් කමක් නෑ කියන ටොයියෝ ඇරෙන්න හුගක් අය කැමතිනෑ කියල පෝල් එකෙන් පේනවා. සම්හරු නම් පෝල් උන්ට අවාසි වෙනකොට ෆේක් දාලලු නෙහ්. හැබෑයි වාසි වෙනකොට ෆේක් නෑ

    Ban meke wedi hariyak inne toyyo eeta eha ewunge fake
    Onna balahan weradilawat okun honda nehe kiwot
    Fake id tika bassana hati :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රටෙන් කෑල්ලක් දුන්නත් කමක් නෑ කියන ටොයියෝ ඇරෙන්න හුගක් අය කැමතිනෑ කියල පෝල් එකෙන් පේනවා. සම්හරු නම් පෝල් උන්ට අවාසි වෙනකොට ෆේක් දාලලු නෙහ්. හැබෑයි වාසි වෙනකොට ෆේක් නෑ
    සිරවට 80% වා සි වෙනකොට පෝල් වල ෆෙක් කතා නැහැ දැන් තමයි යහපලනය ගුන්ඩුවක් කියාල තෙරුම් අරන් වැරද්ද නිවරදි කරන වෙලාව වෙනසක් හොයපු මනුස්සයො වෙනස දවස් ගානටම තෙරුම් අරන් එ තෙරුම් ගත්ටත මනුස්සයන්ට අපෙ ප්‍රනාමය :D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිරවට 80% වා සි වෙනකොට පෝල් වල ෆෙක් කතා නැහැ දැන් තමයි යහපලනය ගුන්ඩුවක් කියාල තෙරුම් අරන් වැරද්ද නිවරදි කරන වෙලාව වෙනසක් හොයපු මනුස්සයො වෙනස දවස් ගානටම තෙරුම් අරන් එ තෙරුම් ගත්ටත මනුස්සයන්ට අපෙ ප්‍රනාමය :D

    තෙරුම් ගත්ත මනුස්සයන්ට අපෙ ප්‍රනාමය
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මහින්ද හිගන්නට ඡන්දෙ දෙන්න ?

    ලොල් . හිනා යනව ඕයි

    ලැම්බොගිනිය සලකුණෙන් ඡන්දෙ ඉල්ලන්න කියපන්. ඡන්ද ලැබෙයි මේන් කියල

    දේශපාලන අනාථයෝ.

    :lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්ද හිගන්නට ඡන්දෙ දෙන්න ?

    ලොල් . හිනා යනව ඕයි

    ලැම්බොගිනිය සලකුණෙන් ඡන්දෙ ඉල්ලන්න කියපන්. ඡන්ද ලැබෙයි මේන් කියල

    දේශපාලන අනාථයෝ.

    :lol::lol:

    ඔලුව අත ගාල බලපන් අං දෙකක් තියේද කියල? :lol:මේකේ කොහෙද තියෙන්නෙ මහින්දට චන්දෙ දෙන්න කියල මම කියල? ප්‍රශ්නෙ කියෙව්වද? පෝල් එකේ මොනාද තියෙන ඔප්ශන්ස්? පැනපු ගමන් උම්බෑ ගෑව නේද? දැන් ඔක්කොම දන්නව උබ මොකෙක්ද කියලා. ආයේ කියවල බලපන් කවුද හෑබෑ අනාතයා කියලා:lol: