යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෝ බන් දැන් ඇත්තටම අර නාමල් සොන්නයා ප්‍රමුඛ නිල් සොන්න බලකාය :lol:. මහින්ද නැ කියල ඉන්න හොද නැ. උන් ඇවිල්ලා දැන් සට සට ගාලා රට හදන්න එපැයි. මාත් පට්ට ආසාවෙ හිටියෙ ගයේෂා එක්ක එකතු වෙලා රට හදන්න පට පට ගාලා :lol: :eek:

    නාමල් සොන්නයා මේ දවස් වල රගපානේ අහිංසකගේ චරිතය මිනිහා කන්නේ ගමේ කඩෙන් ආනමාළු සමග බනිස් .. රේ* මැදමුල්ලේ වක්කඩේ .. යන්නේ කරත්තෙන් .. දැන් ගහන්නේ ඇසලින් ජෝසලිනා එන්සිනා පුක්වාලේ වගේ බාල බඩු .. අප්පොච්චාගේ නීති දැන් තදයි මාළු කෑල්ල විමලාට දීලා .. ගැනී ගල්ගේට නියමවෙච්ච නිසා විමලා තමයි මළු කැල්ල කන්නේ .. :yes:
    හිල්බලකාය සොත්ති..:( හිල් බලකායෙන් ජොබ් අරගෙන පාරට වැටුන අනාථයෝ දෙතුන්දෙනෙක් තමයි කිරියේ නටන්නේ :yes:.. අප්ප්පොච්චා නැති වේදනාවට ඌන් සට සට සට තේමාගෙන ඉන්නේ ..:lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    දැන් ඉතින් දුන්නු දින 100න් භාගයක්ම ගිහින් තියෙන්නේ.කට්ටිය හිතට එකඟව කියමු බලන්න යහපාලනේ ඇත්තටම හොදද එහෙම නැත්නම් බලාපොරොත්තු සුන් වීමක්ද කියල?

    දුන්නු පොරොන්දු ඉටු උනාද?
    ෆයිල් පෙන්න පෙන්න සාක්ශි තියෙනව කිව්ව මහා පරිමාන වන්චාවල් අහු උනාද?
    ඇත්තටම පවුල්වාදය නැති කලාද? අලුත් අංකුර මතු වෙලාද?
    හොරු ඇතුලට දැම්මද?
    කොටියගේ පුල්ලි ආයෙ මතු උනාද?
    කොටි නායකයො ඇල්ලුවද? නිදහස් කලද?
    වැඩ ඔක්කොම කරන්න දින 100ක් ඇති කිව්ව අය අද දින 100ක් මදි කියන්නේ නැද්ද?
    යහපාලනේ ගේන්න මූලික උන අය අද යහපාලනේට දොස් කියන්නේ නැද්ද?
    දින 50 පිරෙන්නත් මත්තෙන බිලියන ගනන් පිල්ලි ගහන්න පටන් ගත්තෙ නැද්ද?
    සින්හලයා බලුවෙලා අනිත් ජාතින් නැගිටිනවා වගේ හැගෙන්නේ නැද්ද?


    රට වෙනුවෙන් හිතලා අවන්කවම ඡන්දය දෙන්න.
    10342988_1069691163048379_2292650458051685193_n.jpg
    :yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලනය 03-14-2015 09:22 AM thoge ammata hukapan huttige putha
    යහපාලනය 03-14-2015 09:43 AM paiya tamai

    දැන් යහපාලනේ රෙප් සිස්ටම් එක හරහා පමනයි :lol:

    අනිවා....
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හොරු ඉල්ලා කැගහන ජනතාවක් තවම :rolleyes:මේ ලංකාවේ ඉන්නවා .. ශික් අප්ප්‍රසන්න්යි .. ශික් මොනතරම් නින්දිත්ද මේ වෙනකොට ගමේ මිනිස්සු කෙසේ වෙතත් අන්තර්ජාලය බාවිතා කරන උන් පැහැදිලිවම දන්නවා මහින්ද ගහපු ගැහිලි ..
    අරලියගහාමන්දිරේ සිද්දියත් හැමෝම දන්නවා ඒවා බොරුනම් මහින්දට පුළුවන් ඒ වෙනුවෙන් නඩු මගට බැහැලා ජනතාවට ඔප්පුකරන්න එහෙම කුමන්ත්‍රණයක් තිබුනේ නැ කියලා මිනිහා එහෙම කලාද .. නැ ..

    මහින්දගේ අයියලා මල්ලිලා රට පනිනවා .. නෑයෝ වේයෝ ගැන කතාකරලා වැඩක් නැනේ සජින් වාස් ඇපත් නැ .. මහින්ද ආණ්ඩුවෙන් බාගයකට විතර දැන් වෙනකොට පාස්පෝට් කැන්සල් .. මෙහෙම හොර මුලක් රන් කරපු මහින්දගේ සුදුහුණු ගාන්න කෙනෙක් ලෑස්තිවෙනවා නම් අපිට හිතාගන්න බැ ඒ යකා මොකෙද්ද කියලා ..

    රටේ අඩුම කාලයකින් වැඩිම දුෂණ වංචා රැසකට වග කියන මහින්ද ගැන ඇයි මේ තරම් කැක්කුමක් යුද්දේ දිනුවා තමයි එත් යුද්දේ දිනන්න මහින්ද කරපු කෙන්ගිඩියක් නැ .. අපි ගහමු කිව්වා විතරයි .. හමුදාව ශක්තිමත් නිසා යුද්දේ දිනන්න පුළුවන් උනා කොහොම උනත් ඒ ගුවුරවය අපේත් තියෙනවා නමුත් යුද්දේ දිනන අවස්ථාවේ රටේ නායකයාව හිටියා කියලා හොර ගෙඩියෙක් හැමදාම කර උඩ තියාගෙන ඉන්න ඕනද ?

    යුද්දේ දිනුවා ඒ නිසා තව 5ක් දුන්නා හිතේ හැටියට කාපන් කියලා ඒවගේම හොදට කැවා ආසියාවේ කිසිම රටක් නොකාපු විදියට දැන් ගෙදර යැව්වා ආයෙත් ඌ ඕන කියන්න තොපිට පිස්සුද ?
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අමු ගොන්නුත් ඉන්නවා ඒ අතර මේක අධි ආරක්‍ෂිත වැට ගැලෙව්වා කියලා කැ ගහනවා ඇයි තොපේ රෙදි වනන්නද අධි ආරක්‍ෂිත වැටේ අවලම් හැත්ත යන එන මගක් නැතුව බලු බෙට්ටක් දැක්කත් උස්සගෙන කටේ දාගන්න උන් ඉන්නේ ශික් ..

    රටේ යුද්දේ ඉවරයි දැන් ඒ ප්‍රදේශවල ජනතාවට පදිංචි වෙන්න අවස්ථාව ලබා දෙන්න ඕන අධි ආරක්‍ෂිත වැටක් ගහගෙන ඉන්නේ මොන මගුලකටද යකෝ.. බයියොන්ට ආරක්‍ෂාව ඕන නම් පුක වට කරලා අලි වැටක් එලා ගනිල්ලා ..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අමු ගොන්නුත් ඉන්නවා ඒ අතර මේක අධි ආරක්‍ෂිත වැට ගැලෙව්වා කියලා කැ ගහනවා ඇයි තොපේ රෙදි වනන්නද අධි ආරක්‍ෂිත වැටේ අවලම් හැත්ත යන එන මගක් නැතුව බලු බෙට්ටක් දැක්කත් උස්සගෙන කටේ දාගන්න උන් ඉන්නේ ශික් ..

    රටේ යුද්දේ ඉවරයි දැන් ඒ ප්‍රදේශවල ජනතාවට පදිංචි වෙන්න අවස්ථාව ලබා දෙන්න ඕන අධි ආරක්‍ෂිත වැටක් ගහගෙන ඉන්නේ මොන මගුලකටද යකෝ.. බයියොන්ට ආරක්‍ෂාව ඕන නම් පුක වට කරලා අලි වැටක් එලා ගනිල්ලා ..
    මෝඩ පකෝ... යුද්දේ ඉවර වෙලා තවම අවු 5 යි... මතක තියාගනින් තොපි වගේ එවුන්ට වැහි නැති හෙණ ගහන්න ඕනේ.... :yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෝඩ පකෝ... යුද්දේ ඉවර වෙලා තවම අවු 5 යි... මතක තියාගනින් තොපි වගේ එවුන්ට වැහි නැති හෙණ ගහන්න ඕනේ.... :yes:
    උඹලට ඉතින් යුද්දෙ හිගන්නගෙ තුවාලේ වගේ නේ :lol: ගොන් බයියෝ :lol:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මාත් යහපාලනේට තමා ඡන්දෙ දුන්නෙ..
    ඒත් දැන්නම් කළකිරෙණව වෙන දේවල් දැක්කම.:(:(:(
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේකනේ වෙලා තියෙන්නේ මහින්දගෙන් පුක්ෂණය වෙලා ඉන්න උන්, පිදුරු ගහක් දැක්කාත් ඔබා ගන්නවා තියෙන අසහනයට ;) ..පුක් සික් එකේ ඉන්නේ කොයිවෙලේ බැලුවත් පුක උල්කරගෙන ඉන්නේ ..:lol::lol::lol:


    දෙමළෙක් කකුස්සක් හැදුවත් බයියෝ ටික එනවා රෙද්ද උස්සගෙන ආණ්ඩුවට බනින්න .මුස්ලිම් එකෙක් එක්ක මයිත්‍රී කතා කලොත් මහින්දගේ බත් බැලයෝ එනවා රෙද්ද උස්සගෙන .. යුරෝපෙන් පනවලා තිබුන සම්බාදක ඉවත් කලොත් මහින්දගේ බත් බැලයෝ එනවා රෙද්ද උස්සගෙන මහින්දව යුද අධිකරණයට ගෙනියනවා විදුලි පුටුව කියාගෙන , මහින්දට පඩයක් ගියත් මහින්ද බත් බැලයන් අත දික් කරන්නේ වර්තමාන ආණ්ඩුවට :lol::lol::lol::lol:

    මහින්ද ස්වාසිලන්තෙත් එක්ක ඇතිකරගත් සම්බන්දතා ගිවිසුම් සල්ලි විසුද්දීකරණයේ හොර ජාවාරම් නැවැත්තුවා කිව්වොත් එකටත් මුන් එනවා රෙද්ද උස්සගෙන අපිට සුවාසියෝ ඕන කියාගෙන .. මහින්ද බත් බැලයන් මකලා හදන්න වෙලා තියෙන්නේ සම්පුර්ණයෙන්ම මහින්ද අතින් දුෂණය වෙලා ...

    ලංකාවේ දෙමල මුස්ලිම් එක්කෙට නිදහසේ බොක වලක් කපාගන්න බැ රට බෙදුවා වැට ගැලෙව්වා අපි අපි ඉවරයි අප්පචි එන්න අපිව බේරගන්න කෝටි ගහනවා කියලා මොරදෙනවා මෝඩ යක්කු ..

    බයියොන්ට බයක් තියෙනවා නම් පුක වටකරලා අලි වැටක් එලා ගනිල්ලා ඊට වඩා මොන වැටවල්ද බන් උබටලට .. ආරක්ෂා කරන්න ඇගේ නුල් පොටක්වත් මේ වෙනකොට ඉතුරු වෙලා තියෙනවාද කියලාත් සැකයි ඔය මොර දෙන බයියෝන්ගේ .. :(

    මෝඩයන්ගේ ආකල්ප වෙනස් කරන්න බැ 100න් අන්න එකයි අවුල තියෙන්නේ මුන්ට වෙනම පුරුනුත්තාපන කදවුරක් දාලා මකලා ගන්න වෙනවා නැතුව රට ගොඩනගනයි මහින්ද යකදුරාගෙන් රට අරක්ශාකරගන්නයි වෙන්නේ නැ .. :yes::yes:

    උම්බල කඩ කොත්තමල්ලි ගැන කතා කරන විවේචනය කරන මහින්ද බත්බැලයනගේ අසරණ කම එල්ලෙන්න වැල් නැතිවීම මානාලෙස පෙන්නුම් කරනවා .. කාලෙන් කාලෙට එක එක සෙල්ලම් උන් එළිදක්වන්නවා එක සතියකට ජාතික ගිය ඊලග දවසේ වැට .. ඊටපස්සේ යුද අධිකරණය .. තමගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන හිතන්නේ නැතුව අනුන්ගේ ඇස පර්ක්ශාකරන මන්දබුද්දික රැලක් ඉන්නේ ..

    තවත් උන් කියනවා සුළුතර ආණ්ඩුවක් කියලා ඔව් ඇත්ත එක පිලිගන්නවා ආණ්ඩුව උදුරගත්තා :lol:

    ඒ විතරක්ද අදවෙනකොට නිමල් ගම්මාන පිල තුන්මුල්ලේ වැඩ බැරි විමල් හැමෝම සදා අනාථයි ජාතික ආණ්ඩුවක් පටන් ගත්තා ඇමති කම් පවා දුන්නා .. දැන් ඉතිං මහින්දට එන්න තියන අවස්ථාව පුළුල් වෙනවා;) :lol::lol::lol:

    :lol: එක තමයි ඔයි දක්ෂතාවය වගේම තොපේ බුලත් හපයෝන්ගේ බත්බැලයන්ගේ තියෙන බේල හීනතාවය .. දැන් කෙදිරිගලා වැඩක් නැ එදාම රෙද්ද උස්සගෙන පාරට බහින්න තිබුනා දැන් එනවා වැළපෙන්න ඕකත් එක්තරා ගු නැමක් ...


    පුනක්කු බිලා මැරියල්ලා වෙන කරන්න දෙයක් නැ මහින්දට යන එන මගක් නැ අනේ පව් අර විමලයි .. ගමන්පිලයි ඇදගෙන නැවා උන්ට හිදගෙන ඉන්න පක්‍ෂයෙන් දැන් කෙනහිලි කම් කොලොප්පන් කරනවා .. එනිසා විමලා අගමැති කරන්න වත් දැන් බයියෝ ටික ලෑස්ති උනානම් හොදයි ;)

    හොරු දුශිතයෝ කොමිස් මරුවෝ නැති සුළුතර ආණ්ඩුවට ජනතාව කැමැති නිසානේ ඔයි සද්ද නැතුව ඉන්නේ .. පාර්ලිමේන්තුවේ බහුතරය සල්ලි වලට බලයට නම්ගනිපු මහින්දගේ ඒකාධිපති ලෝකේ තනිවෙලා වටේටම පුක දිකරන උන් එලකිරියේත් ඉන්නවා :shocked: .. ..

    මහින්ද ගෙදර යැව්වේ ජනතාව .. දැන් බලපන් උබලාගේ බහුතරේ රෙද්ද අස්සේ එක එක පක්ෂ හදාගෙන කැඩිලා කුඩු පට්ටම් වෙලා තවත් උන් පක්‍ෂය ඇතුලේ ඉදගෙන මහින්දට තවත් උන් බනිනවා වැලේ වැල් නැතිවෙන්න තවත් පිරිසක් ආණ්ඩුවේ ඇමතිකම් දරනවා .. මහින්දට අබසරණයි .. විමලාත් සදා අනාථයි ගැනී රකින්න බැරි විමලා කෙසේනම් මහින්ද රකින්නද ? :lol::lol::lol:

    කෝ මේ පුක්වාලේ මොකද මේ වෙන්නේ ? කෝ මහින්දගේ සිහිනය ඉටුවෙන පාටක් නම් අපිට පෙන්නේ නැ උබත් දැන් එන්න එන්න මියුට් වෙනවා සැකයි මට බයියන්ගේ සිහින බොදකරන්න එපා .. :yes:

    මහින්ද බත් බැලයන්ගේ අසරණ කම යනු තවදුරටත් නැති කොටි පෙන්වමින් මහින්ද සිහිනය සැබෑකරගන්න වෙර දැරීමයි .. එය මනාලෙස් පිලිබුම් වෙන බත් බැලයන්ගේ සංකේතයක් බවට පත්වෙලා තිබුනා කාලෙන් කාලෙට එකක විගඩම වලින් බත් බැලයන් එලි බහිනවා එතර ප්ර්ධහන තැනක් ගන්නේ ..

    නැති කොටි ,
    කොත්තමල්ලි සහා උම්බලකඩ ,
    ජාතිවාද දෙමල්ලු රට අල්ලාගෙන මුස්ලිම් උන් රට අල්ලාගෙන ,
    විදුලි පුටුව යුද අධිකරණය ,
    අධි ආරක්‍ෂිත වැට
    ගිය
    තාර පාර

    මේ ටික විතරයි මහින්ද බත් බැලයන් නිරුවත වසාගනිමින් මහින්දගේ මල කුණ ගොඩ ගන්න යොදාගන්නා උපකරණ නමුත් හාස්‍ය යනු මෙම එක කරුනක්වත් ඇත්තටම වෙලා නැ මහින්ද බත් බැලයන් දකින සිහින පමණයි .. .. බත් බැලයන් ත්‍රෙඩ් එකක් ඕපන් කරනාවද එහි අන්තර්ගතය වන්නේ ඉහල තියෙන කරුණු එකක් හෝ කිහිපයකි .. ජංගි අදින මහින්ද අවජාතක රැලට අබ අසරණයි :lol::lol::lol:

    images
    swaziland king with mahinda

    images

    මහින්දගේ යාලුවෝ:lol::lol::lol: ගැනු 300යි ළමයි ගාන හිතාගන්න බැ සමීක්ෂණයක් කරනවා තවම ........
    images

    මහින්ද යුගයේ බත් බැලයන් දුටු එංගලන්තේ යැයි සිතු රැජින ..:lol:
    මම දැක්කා එකෙක් දාලා තියෙනවා මහින්දත් රැජින මිට් වෙන්න ගිහිං :lol::lol:
    ඔය උඩින් ඉන්න රැජින තමයි මහින්දව හමුවෙන්න ආවේ .. :lol:
    ජාතික විලි ලැජ්ජාවක් ..
    images


    දෙන්නාම සමානයි එකාධිපතියෝ ...

    mahhinda-in-jaffna.jpg



    අතේ තියෙන ඔරලෝසුව විකුනලා රටේ එදා වෙලා කන්න නැතුව හිසට වහලක් නැතුව ඉන්න මිනිසුන්ට අඩුම අංග සම්පුර්ණ ගෙවල් 10-20 අතර හදලා දෙන්න පුළුවන් ..
    ප්‍රථමික පාසකල් හදන්න පුළුවන්.
    හොස්පිටිල් එක්ක අංගසම්පුර්ණ වාට්ටු 30ක් විතර හදන්න පුලුවන් අඩුම .. නමුත් ඒවා සේරම මහින්දගේ අතේ වටිනාකම වැඩිකරන්න යොදවලා අහිංසක ජනතාවගේ සල්ලි රෝලක්ස් ඔරලෝසු 5ක් විතර තියෙනවලු මිනිහාට කොහොම ගසා කැමක්ද කොහොම හොරු රැකිල්ලක් රැකලාද මේවා ලබාගන්න ඇත්තේ මෙහෙම දුශිතයෝ ගැන කතා කරන්න අමු හරක් රැලක් තවම ලංකාවේ ඉතුරු වෙලා ඉන්න එක විලි ලැජ්ජාවක් .. :(
    :shocked::shocked:

    Capture.JPG
     
    Last edited:
    මාත් යහපාලනේට තමා ඡන්දෙ දුන්නෙ..
    ඒත් දැන්නම් කළකිරෙණව වෙන දේවල් දැක්කම.:(:(:(

    උබ විතරක් නෙමෙයි බන් මම දන්න තව එවුන් ඉන්නවා, උන් ලජ්ජා වෙනවා එදා කියපුව මතක්කරද්දීත්. :yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹලට ඉතින් යුද්දෙ හිගන්නගෙ තුවාලේ වගේ නේ :lol: ගොන් බයියෝ :lol:
    කියලා වැඩක් නැ බයියොන්ට ඕවා තේරුම් ගන්න උවමනාවක් නැ .. යුද්දේ කිව්ව ගමන් අපිට නම් මතක් වෙන්නේ බෝම්බකාගෙන මැරෙන්න ඔන්න මෙන්න ගිය සරත්ෆොන්සේකා .. එත් බයියොන්ට මතක් වෙන්නේ රජ මැදුරේ විස්කි බොමින් ටෙලිවි ෂණ යුද්දේ නරබපු මහින්ද .. මහින්ද ජාතික වීරයා සරත්ෆොන්සේකා ද්‍රෝහියා කියලා තමයි ඕකුන් කියන්නේ එක බයියෙක් මම දැකලා නැ කියනවා සරත්ෆොන්සේකා ජාතික වීරයෙක් එතුමාට මහින්ද සලකපු විදිය අන්ත නින්දිතයි කියලා සටහන් කරලා තිබෙනවාට ..:( එ තරමට බැලයෝ දුෂණය වෙලා ...

    මුන් මේ යහපාලයන කියලා දවස් 100න් අවුරුදු 10ක් තිස්සේ හොරා කාපු උන් ටික කනෙන් ඇදගෙන ගිහිං ගල් ගෙට දානකල් බලාගෙන ඉන්නවා .. ආණ්ඩුව මනින්නේ හොරු අල්ලන වේගයෙන් .. පුදුම හරක් ඉන්නේ .. ඔලුවක් නැ මුල්‍ය වංචා සම්බන්ද හොරු අල්ලන ක්‍රම වේදයක් තියෙනවා .. මේ දවසින් දෙකෙන් මිනීමරුවෝ අල්ලනවා වගේ දේශපාලන මුල්‍ය වංචා හොරු අල්ලන බැ .. නමුත් ආණ්ඩුව ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම හදලා තියෙනවා ..

    19ය මගින් ඇතිවෙන ස්වාධින කොමිසම් සභා මගින් ඒ කටයුතු ක්‍රමවත් කරයි .. එක තේරුම් ගන්න බැ මුන්ට .. :(
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කියලා වැඩක් නැ බයියොන්ට ඕවා තේරුම් ගන්න උවමනාවක් නැ .. යුද්දේ කිව්ව ගමන් අපිට නම් මතක් වෙන්නේ බෝම්බකාගෙන මැරෙන්න ඔන්න මෙන්න ගිය සරත්ෆොන්සේකා .. එත් බයියොන්ට මතක් වෙන්නේ රජ මැදුරේ විස්කි බොමින් ටෙලිවි ෂණ යුද්දේ නරබපු මහින්ද .. මහින්ද ජාතික වීරයා සරත්ෆොන්සේකා ද්‍රෝහියා කියලා තමයි ඕකුන් කියන්නේ එක බයියෙක් මම දැකලා නැ කියනවා සරත්ෆොන්සේකා ජාතික වීරයෙක් එතුමාට මහින්ද සලකපු විදිය අන්ත නින්දිතයි කියලා .. එතරමට බැලයෝ දුෂණය වෙලා ...

    මුන් මේ යහපාලයන කියලා දවස් 100න් අවුරුදු 10ක් තිස්සේ හොරා කාපු උන් ටික කනෙන් ඇදගෙන ගිහිං ගල් ගෙට දානකල් බලාගෙන ඉන්නවා .. ආණ්ඩුව මනින්නේ හොරු අල්ලන වේගයෙන් .. පුදුම හරක් ඉන්නේ .. ඔලුවක් නැ මුල්‍ය වංචා සම්බන්ද හොරු අල්ලන ක්‍රම වේදයක් තියෙනවා .. මේ දවසින් දෙකෙන් මිනීමරුවෝ අල්ලනවා වගේ දේශපාලන මුල්‍ය වංචා හොරු අල්ලන බැ .. නමුත් ආණ්ඩුව ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම හදලා තියෙනවා ..

    19ය මගින් ඇතිවෙන ස්වාධින කොමිසම් සභා මගින් ඒ කටයුතු ක්‍රමවත් කරයි .. එක තේරුම් ගන්න බැ මුන්ට .. :(

    අවු10ක් හොරා කාපුව හොයන්න බෑ ඒත් දවස් 60න් බිලියන ගනනක් පිල්ලි ගහන්න පුලුවන් නේද? ඔක්කොම ඕන නෑ එකක් අල්ලල පෙන්නපන්කො. දවස් 60ට එකක්වත් අඩු ගානේ.ආසාවට වගේ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කියලා වැඩක් නැ බයියොන්ට ඕවා තේරුම් ගන්න උවමනාවක් නැ .. යුද්දේ කිව්ව ගමන් අපිට නම් මතක් වෙන්නේ බෝම්බකාගෙන මැරෙන්න ඔන්න මෙන්න ගිය සරත්ෆොන්සේකා .. එත් බයියොන්ට මතක් වෙන්නේ රජ මැදුරේ විස්කි බොමින් ටෙලිවි ෂණ යුද්දේ නරබපු මහින්ද .. මහින්ද ජාතික වීරයා සරත්ෆොන්සේකා ද්‍රෝහියා කියලා තමයි ඕකුන් කියන්නේ එක බයියෙක් මම දැකලා නැ කියනවා සරත්ෆොන්සේකා ජාතික වීරයෙක් එතුමාට මහින්ද සලකපු විදිය අන්ත නින්දිතයි කියලා සටහන් කරලා තිබෙනවාට ..:( එ තරමට බැලයෝ දුෂණය වෙලා ...

    මුන් මේ යහපාලයන කියලා දවස් 100න් අවුරුදු 10ක් තිස්සේ හොරා කාපු උන් ටික කනෙන් ඇදගෙන ගිහිං ගල් ගෙට දානකල් බලාගෙන ඉන්නවා .. ආණ්ඩුව මනින්නේ හොරු අල්ලන වේගයෙන් .. පුදුම හරක් ඉන්නේ .. ඔලුවක් නැ මුල්‍ය වංචා සම්බන්ද හොරු අල්ලන ක්‍රම වේදයක් තියෙනවා .. මේ දවසින් දෙකෙන් මිනීමරුවෝ අල්ලනවා වගේ දේශපාලන මුල්‍ය වංචා හොරු අල්ලන බැ .. නමුත් ආණ්ඩුව ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම හදලා තියෙනවා ..

    19ය මගින් ඇතිවෙන ස්වාධින කොමිසම් සභා මගින් ඒ කටයුතු ක්‍රමවත් කරයි .. එක තේරුම් ගන්න බැ මුන්ට .. :(

    දැන් එතකොට චන්දෙට කලින් හොරැ හොරැ කිව්වෙ සාක්කි මුකුත් නැතුවද? චන්දෙන් දින්නදම සාක්කි එකතු කරන්න පටන් ‍ගත්තෙ? ඊට කලින් හොයාගනිපුව නැද්ද?