යහපාලනේ අගේ ජාත්‍යන්තරේටත් දැනිල බොලේ.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ අගේ ජාත්‍යන්තරේටත් දැනිල බොලේ.....

    ශ‍්‍රී ලංකාව මෙතෙක් මහජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණය අතින් කළාපයේ ඉදිරියෙන්ම සිටියද අද වන විට එම කීර්ති නාමය අහෝසි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    දැනටමත් ශ‍්‍රී ලංකාවට ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඉන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් ඉන්දියාවේ ‘ද හින්දු’ වෙබ් අඩවිය සදහන් කර ඇත.

    කොළඹ අගනුවර කුණු ප‍්‍රශ්ණය සීමාව ඉක්මවා ගිය අර්බුදයක් වී ඇති බවත් තත්ත්වයන් පාලනයට බලධාරීන් අසමත් බව වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

    ශ‍්‍රී ලංකාව මෙතෙක් මහජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණය අතින් කළාපයේ ඉදිරියෙන්ම සිටියද අද වන විට එම කීර්ති නාමය අහෝසි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනටමත් ශ‍්‍රී ලංකාවට ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඉන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් ඉන්දියාවේ ‘ද හින්දු’ වෙබ් අඩවිය සදහන් කර ඇත. කොළඹ අගනුවර කුණු ප‍්‍රශ්ණය සීමාව ඉක්මවා ගිය අර්බුදයක් වී ඇති බවත් තත්ත්වයන් පාලනයට බලධාරීන් අසමත් බව වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

    For a long time, Sri Lanka was a leader in the region in two key areas – public health and civic conservancy. But over the last year, the country is facing a major challenge in both, the most visible manifestation being the recent dengue epidemic that has claimed over 200 lives.

    One tragedy closely followed another. In April, a massive trash mountain in suburban Colombo collapsed, killing 32 people and crushing over 150 homes. Affected residents are still struggling to recover from the disaster, and civic authorities confronted an obvious problem. With the city’s key waste-yard now out of bounds, they had no place to dump residents’ trash every day. Consequently, municipal collection has been very irregular, with rotting piles of trash left unattended across the capital. Soon after, Sri Lanka faced one of the worst floods and landslips in recent years. At least 200 people died and several thousands were displaced.

    සම්පූර්ණ ලිපිය - http://www.thehindu.com/todays-pape...ng-is-rotten-in-sri-lanka/article19196790.ece
     
    • Like
    Reactions: NedStaRk

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ රටේ දැන් කිසිම ප්‍රශ්ණයක් නෑ..... ජනතාව නිදහසේ ජීවත්වෙනවා - අතිගරු ජනපතිතුමා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ද හින්දු පත්තරේ එකා ලන්කාව ගැන මාර ටොක් දීලා තියෙන්නේ. ඌ හිතාගෙන ඉන්නේ හින්දු පත්තරේ ලක්සන්බර්ග් වල පලවෙනවා කියලද දන්නේ නැ. කොහොම උනත් පොයින්ට් එකට කතා කලොත් කාරනාව ඇත්ත, ලන්කාව දැන් මහා කුජීත වේගෙන යන්නේ, සන්චාරක කර්මාන්තය වැටෙන්න ඔන්න මෙන්න ඩෙන්ගු නිසා. ආන්ඩුව සයිටම් එකක් එකට ගන්න කාලේ වැඩියි. ඒ ප්‍රශ්නේට උත්තරයක් දෙන්න දැන් හොදටම කල් ඇති. ඩෙන්ගු වැඩේ ඔකෙන් යට ගහනවද මන්දා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ද හින්දු පත්තරේ එකා ලන්කාව ගැන මාර ටොක් දීලා තියෙන්නේ. ඌ හිතාගෙන ඉන්නේ හින්දු පත්තරේ ලක්සන්බර්ග් වල පලවෙනවා කියලද දන්නේ නැ. කොහොම උනත් පොයින්ට් එකට කතා කලොත් කාරනාව ඇත්ත, ලන්කාව දැන් මහා කුජීත වේගෙන යන්නේ, සන්චාරක කර්මාන්තය වැටෙන්න ඔන්න මෙන්න ඩෙන්ගු නිසා. ආන්ඩුව සයිටම් එකක් එකට ගන්න කාලේ වැඩියි. ඒ ප්‍රශ්නේට උත්තරයක් දෙන්න දැන් හොදටම කල් ඇති. ඩෙන්ගු වැඩේ ඔකෙන් යට ගහනවද මන්දා..

    නිදහසට කාරණා හොයාගන්න පුලුවන්....
    ඒත් වැඩ බැරි ටාසන්ලා අවුරුදු 2 න් මේ තත්වෙට ගෙනාවේ වේගයෙන්ම සංවර්ධනය වුනු කලාපෙ තිබුණ හොදම නගරය කියන එක අමතක කරන්න එපා....
     
    • Like
    Reactions: Lejayange

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    නිදහසට කාරණා හොයාගන්න පුලුවන්....
    ඒත් වැඩ බැරි ටාසන්ලා අවුරුදු 2 න් මේ තත්වෙට ගෙනාවේ වේගයෙන්ම සංවර්ධනය වුනු කලාපෙ තිබුණ හොදම නගරය කියන එක අමතක කරන්න එපා....

    :yes::yes::yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නිදහසට කාරණා හොයාගන්න පුලුවන්....
    ඒත් වැඩ බැරි ටාසන්ලා අවුරුදු 2 න් මේ තත්වෙට ගෙනාවේ වේගයෙන්ම සංවර්ධනය වුනු කලාපෙ තිබුණ හොදම නගරය කියන එක අමතක කරන්න එපා....
    :yes:
     
    • Like
    Reactions: jayanathek

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    නිදහසට කාරණා හොයාගන්න පුලුවන්....
    ඒත් වැඩ බැරි ටාසන්ලා අවුරුදු 2 න් මේ තත්වෙට ගෙනාවේ වේගයෙන්ම සංවර්ධනය වුනු කලාපෙ තිබුණ හොදම නගරය කියන එක අමතක කරන්න එපා....

    මේ ආණ්ඩුව මෙළොව ප්‍රශ්න විසඳන්නේ නැති ඒක ඇත්ත, ප්‍රශ්න අනාගෙන කියන ඒක ඇත්ත එත් කලින් ආණ්ඩුවේ උන් මේ මොකවත් නැතිව තිතට වැඩේ කළා කියන්න බැහැ. උන් මේ ප්‍රශ්නයට විසඳුම් දුන්නේ නැතිව පැලැස්තර ගහ වහලා තිබ්බ ඒක නේ කරලා තිබ්බේ, හරි නම් මේ විනාසෙට මිනිස්සුම තමයි වග කියන්න ඕනෑ, කිසිම විනයක් නැහැ, හිතෙන හිතෙන විදියට හිතෙන හිතෙන තැන කුණු දානවා, ගෙදර එදිනෙදා එකතු වෙන කුණු ටිකවත් තෝරලා දාන්නේ නැහැ, උන් හිතාගෙන ඉන්නේ රටේ ජනාධිපති ඇවිත් උන්ට වැඳලා කුණු අස්කරලා කුණු තෝරලා තියන්න ඕනෑ කියල වෙන්න ඇති, අන්තිමට මේ කුහක කම නිසාම රට කුණුගොඩක් වෙමින් තියෙනවා, ඒක තමයි ඇත්ත.
     
    පාලකයෝ කුණු ප්‍රශ්ණය කලමනාකරණය කරන තීන්දු ගතයුතුයි.... අවුරුද්දකට මිලියන 80 -100 වියදම් කරල දේශපාලකයෝ රට යනව කසල කළමණාකරණය ගැන හදාරන්න.... උන් ගිහින් කරන්නේ තව කුණු ටිකක් මෙහෙට ඇරන් එනඑක විතරයි.... අඩුම තරමින් ගම් මට්ටමින් ගෙවල්වලට කොන්ක්‍රීට් කසල බදුනක් දෙන්න වැඩ පිළිවෙලක් නෑ....

    කුණු වෙලා තිබුණු කොළඹ මනුස්සයෙකුට නහයක් තියන් ඉන්න පුලුවන් මට්ටමට ගෙනාව 2009-2015 කාලසීමාවේ.... කොළඹ ටික ටික ලස්සන උනා... පාරවල් දිගට මල්පොච්චි.... ඇවිදින මම්මාවත් හැදුනා.....
    ඒත් දැන්..... ආයෙම කොළඹ කුණුවෙලා ගදගහනවා...... මිනිස්සුන්ට මේක වගකීම බාරදෙන්න පුලුවන් සීමාවක් තියෙනවා.... බහුතර වගකීම පළාත්පාලන ආයතන හා රජය බාරගත යුතුයි...
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :baffled:පහුගිය දවස් ටිකේ කොහෙද හිටියේ, ලංකාවේ නොවෙයිද? මීතොටමුල්ල නරකාදියක් කලේ කවුද? කසල කළමනාකරණයේ සාමාන්‍ය මිනිහාටත් ලොකු වගකීමක් තියෙනවා. දැන් අපේ මිනිස්සු හරියට තමන්ගේ කුණු බාර දෙනවා නම් ඒක ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්, එත් එහෙම කරන්න බැරි ජලය වැඩි දිරාපත් වන ද්‍රව්‍ය සමග මිශ්‍රව කුණු ගොඩගහන නිසා, මේවා තෝරලා වෙන් කරන්නේ කවුද? පුච්චලා දාන්න පුලුවන්ද? ටිකක් පාරක ඇවිදලා බලන්න, නොයෙක් වයස් වයසේ දේශ හිතයිශී ශ්‍රීලාංකිකයන් තමන් බොන බීම පැකට්, කිරි පැකට් එහෙම්මම බිම දාල යනවා, කඩල ගොට්ට කාල කඩදාසිය ගුලි කරලා එතැනම බිම දානවා, බීම බෝතලය බිම දාල යනවා, පොඩි වැස්සකට ඕවා එකතු වෙන්නේ කාණු වල, ඉතින් ලක්‍ෂ ගානක් මිනිස්සු මෙහෙම කරනකොට රට නරකාදියක් නොවී තියේවිද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    නිදහසට කාරණා හොයාගන්න පුලුවන්....
    ඒත් වැඩ බැරි ටාසන්ලා අවුරුදු 2 න් මේ තත්වෙට ගෙනාවේ වේගයෙන්ම සංවර්ධනය වුනු කලාපෙ තිබුණ හොදම නගරය කියන එක අමතක කරන්න එපා....

    ඒකනම් ඇත්ත, මාධ්‍යවලට ආවම ඇමතිගොල්ලො දැන් රට නිදහස් සහජීවනය තියනව ජී.ඇස්.පී. දුන්න. කියල කිව්වට සාමාන්‍ය අපිට ඒක දැනෙන්නෙ නැහැ.... හැම පැත්තෙන්ම අපේ පොකැට් එකට ගහල තියෙන්නෙ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,015
    4,608
    113
    නිදහසට කාරණා හොයාගන්න පුලුවන්....
    ඒත් වැඩ බැරි ටාසන්ලා අවුරුදු 2 න් මේ තත්වෙට ගෙනාවේ වේගයෙන්ම සංවර්ධනය වුනු කලාපෙ තිබුණ හොදම නගරය කියන එක අමතක කරන්න එපා....

    machan, waradiyata hitane epa. political prashnayak widihata gane natuwa hithapan meka

    oya hondama nagaraye wadima chanda gane hama dama UNP ekane, ranil 5 lahks gahala wadima chanda aran awet oya citi ekenma. kawadawath para dinnet na nakiya :dull: ai e? :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පාලකයෝ කුණු ප්‍රශ්ණය කලමනාකරණය කරන තීන්දු ගතයුතුයි.... අවුරුද්දකට මිලියන 80 -100 වියදම් කරල දේශපාලකයෝ රට යනව කසල කළමණාකරණය ගැන හදාරන්න.... උන් ගිහින් කරන්නේ තව කුණු ටිකක් මෙහෙට ඇරන් එනඑක විතරයි.... අඩුම තරමින් ගම් මට්ටමින් ගෙවල්වලට කොන්ක්‍රීට් කසල බදුනක් දෙන්න වැඩ පිළිවෙලක් නෑ....

    කුණු වෙලා තිබුණු කොළඹ මනුස්සයෙකුට නහයක් තියන් ඉන්න පුලුවන් මට්ටමට ගෙනාව 2009-2015 කාලසීමාවේ.... කොළඹ ටික ටික ලස්සන උනා... පාරවල් දිගට මල්පොච්චි.... ඇවිදින මම්මාවත් හැදුනා.....
    ඒත් දැන්..... ආයෙම කොළඹ කුණුවෙලා ගදගහනවා...... මිනිස්සුන්ට මේක වගකීම බාරදෙන්න පුලුවන් සීමාවක් තියෙනවා.... බහුතර වගකීම පළාත්පාලන ආයතන හා රජය බාරගත යුතුයි...
    :yes::yes:
     
    • Like
    Reactions: jayanathek

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    machan, waradiyata hitane epa. political prashnayak widihata gane natuwa hithapan meka

    oya hondama nagaraye wadima chanda gane hama dama UNP ekane, ranil 5 lahks gahala wadima chanda aran awet oya citi ekenma. kawadawath para dinnet na nakiya :dull: ai e? :confused:
    sulujathika chanda padanama ekath me nattaye kotasak un ape aganuwara allala iwarayi ape palanaya bida watenawa kiyalaa ubata penne nadda eke kotasa kotasa issarahata yanawa
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    machan, waradiyata hitane epa. political prashnayak widihata gane natuwa hithapan meka

    oya hondama nagaraye wadima chanda gane hama dama UNP ekane, ranil 5 lahks gahala wadima chanda aran awet oya citi ekenma. kawadawath para dinnet na nakiya :dull: ai e? :confused:

    ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ කොළඹ මුඩුක්කු සංස්කෘතිය නැති කරන්න විශාල කැපවීමකින් වැඩකලා.... මිනිස්සුන්ගේ හිත්වල ඒක අදත් තියෙනවා...
    අනික දැන් කොළඹ බහුතරය සුලු ජාතික චන්ද.... රනිල්ට මනාප වැඩියෙන් වැටෙන්න හේතු 2 ක් තමයි ඔය....
    අනික රනිල්ගේ ආසනේනේ.......
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,015
    4,608
    113
    sulujathika chanda padanama ekath me nattaye kotasak un ape aganuwara allala iwarayi ape palanaya bida watenawa kiyalaa ubata penne nadda eke kotasa kotasa issarahata yanawa

    itin bun colombo haduwe gota nam. kohomada uNp eka enne?