යහපාලනේ අගේ ජාත්‍යන්තරේටත් දැනිල බොලේ.....

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,015
    4,608
    113
    ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ කොළඹ මුඩුක්කු සංස්කෘතිය නැති කරන්න විශාල කැපවීමකින් වැඩකලා.... මිනිස්සුන්ගේ හිත්වල ඒක අදත් තියෙනවා...
    අනික දැන් කොළඹ බහුතරය සුලු ජාතික චන්ද.... රනිල්ට මනාප වැඩියෙන් වැටෙන්න හේතු 2 ක් තමයි ඔය....
    අනික රනිල්ගේ ආසනේනේ.......

    :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ කමක් නෑ කහ ඉරි සුදු කලානේ. ඒකත් කොච්චර සංවර්ධන News එකක්ද?බලපන් දැන් කොළඹ හැටි. කුණු හැම තැනම තනිකරම ජරාවක්. ඩෙංගු හැදෙන එක අහන්න දෙයක්ද ?
    ? ඇලක් ගාවින් යන්න නෑ නහය බිමට වැටෙන්න තරම් සුවදයි. පාරවල් අයිනේ තියන පේමන්ට් කැඩිලා, වැටවල් කැඩිලා කිසි නඩත්තුවක් නෑ. කෝ මෙගාපොලිස් කයිවාරු කාරයෝ :angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    කොයි දේද මුන් කියපු විදියට හරියට කරන්නේ.......
    කසල ප්‍රශ්ණය ..... සයිටම්...... ඩෙංගු ......සාමය හා සංහිදියාව ...... ආර්ථිකය .......සංවර්ධනය....

    කොයි එකද හොද පැත්තට වැඩ කරන්නේ....?
    යහපාලනේ තනිකරම ගන්දස්තාරයක් වෙලා ඉවරයි.......
    කිසි දෙයක කළමණාකරණයක් නෑ....
    හිගාකන ණය ටික බෙදාගන්න පොරකනව මිසක.....
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොයි දේද මුන් කියපු විදියට හරියට කරන්නේ.......
    කසල ප්‍රශ්ණය ..... සයිටම්...... ඩෙංගු ......සාමය හා සංහිදියාව ...... ආර්ථිකය .......සංවර්ධනය....

    කොයි එකද හොද පැත්තට වැඩ කරන්නේ....?
    යහපාලනේ තනිකරම ගන්දස්තාරයක් වෙලා ඉවරයි.......
    කිසි දෙයක කළමණාකරණයක් නෑ....
    හිගාකන ණය ටික බෙදාගන්න පොරකනව මිසක.....

    මුන් පුළුවන් තරම් කාල පැරදිලා යන්න බලන් ඉන්න උන් බන්.. ජනතාව තමයි කරුමේ ගෙවන්නේ :angry:
     
    • Like
    Reactions: jayanathek

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මේ ආණ්ඩුව මෙළොව ප්‍රශ්න විසඳන්නේ නැති ඒක ඇත්ත, ප්‍රශ්න අනාගෙන කියන ඒක ඇත්ත එත් කලින් ආණ්ඩුවේ උන් මේ මොකවත් නැතිව තිතට වැඩේ කළා කියන්න බැහැ. උන් මේ ප්‍රශ්නයට විසඳුම් දුන්නේ නැතිව පැලැස්තර ගහ වහලා තිබ්බ ඒක නේ කරලා තිබ්බේ, හරි නම් මේ විනාසෙට මිනිස්සුම තමයි වග කියන්න ඕනෑ, කිසිම විනයක් නැහැ, හිතෙන හිතෙන විදියට හිතෙන හිතෙන තැන කුණු දානවා, ගෙදර එදිනෙදා එකතු වෙන කුණු ටිකවත් තෝරලා දාන්නේ නැහැ, උන් හිතාගෙන ඉන්නේ රටේ ජනාධිපති ඇවිත් උන්ට වැඳලා කුණු අස්කරලා කුණු තෝරලා තියන්න ඕනෑ කියල වෙන්න ඇති, අන්තිමට මේ කුහක කම නිසාම රට කුණුගොඩක් වෙමින් තියෙනවා, ඒක තමයි ඇත්ත.

    :yes::yes::yes::yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    machan, waradiyata hitane epa. political prashnayak widihata gane natuwa hithapan meka

    oya hondama nagaraye wadima chanda gane hama dama UNP ekane, ranil 5 lahks gahala wadima chanda aran awet oya citi ekenma. kawadawath para dinnet na nakiya :dull: ai e? :confused:

    රනිල්ගෙ දෙයක් නිසා නෙමෙ බන්. එක සාම්ප්‍රදායික යු ඇන් පී කාරයො නිසා.
    ප්‍රෙමදාස දීපු ගෙවල් වල තමා ඔය පැතිවල ගොඩාක් මිනිස්සු ඉන්නෙ.
    ඒ ගෞරවය අදටත් යු ඇන් පි එකට තියෙනවා.
    බලපන් මැදකොළඹ ආසනෙ යු න් පි එක දිනන්නෙ පට්ට ලීඩ් එකකින්.
    බැරිවෙලාවත් සජිත් ප්‍රෙමදාස කොළඹින් ඡන්දෙ ඉල්ලුවානම් රනිල්ට ඇඩ්‍රස් නැතිවෙනවා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,015
    4,608
    113

    රනිල්ගෙ දෙයක් නිසා නෙමෙ බන්. එක සාම්ප්‍රදායික යු ඇන් පී කාරයො නිසා.
    ප්‍රෙමදාස දීපු ගෙවල් වල තමා ඔය පැතිවල ගොඩාක් මිනිස්සු ඉන්නෙ.
    ඒ ගෞරවය අදටත් යු ඇන් පි එකට තියෙනවා.
    බලපන් මැදකොළඹ ආසනෙ යු න් පි එක දිනන්නෙ පට්ට ලීඩ් එකකින්.
    බැරිවෙලාවත් සජිත් ප්‍රෙමදාස කොළඹින් ඡන්දෙ ඉල්ලුවානම් රනිල්ට ඇඩ්‍රස් නැතිවෙනවා.

    man nam hitane class eka nisa machan. colombo wela uta chande dena ewunge class ekak tiyenawa wenama :rolleyes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    man nam hitane class eka nisa machan. colombo wela uta chande dena ewunge class ekak tiyenawa wenama :rolleyes:

    රටට කෙලඋනත් ක්ලාස් එක ගැන හිතන පිරිසකුත් ඉන්නව .........
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled:පහුගිය දවස් ටිකේ කොහෙද හිටියේ, ලංකාවේ නොවෙයිද? මීතොටමුල්ල නරකාදියක් කලේ කවුද? කසල කළමනාකරණයේ සාමාන්‍ය මිනිහාටත් ලොකු වගකීමක් තියෙනවා. දැන් අපේ මිනිස්සු හරියට තමන්ගේ කුණු බාර දෙනවා නම් ඒක ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්, එත් එහෙම කරන්න බැරි ජලය වැඩි දිරාපත් වන ද්‍රව්‍ය සමග මිශ්‍රව කුණු ගොඩගහන නිසා, මේවා තෝරලා වෙන් කරන්නේ කවුද? පුච්චලා දාන්න පුලුවන්ද? ටිකක් පාරක ඇවිදලා බලන්න, නොයෙක් වයස් වයසේ දේශ හිතයිශී ශ්‍රීලාංකිකයන් තමන් බොන බීම පැකට්, කිරි පැකට් එහෙම්මම බිම දාල යනවා, කඩල ගොට්ට කාල කඩදාසිය ගුලි කරලා එතැනම බිම දානවා, බීම බෝතලය බිම දාල යනවා, පොඩි වැස්සකට ඕවා එකතු වෙන්නේ කාණු වල, ඉතින් ලක්‍ෂ ගානක් මිනිස්සු මෙහෙම කරනකොට රට නරකාදියක් නොවී තියේවිද?

    හොඳයි අපි කසල වෙන් කරලා දුන්නා කියපන්කෝ.කොළඹ කොහේද ඔය කසල ප්‍රතිචක්‍රීකරන ආයතන තියෙන්නේ?වෙන් කරලා එකතු කරන කොළඹ කසල ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කොහේද?
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හොඳයි අපි කසල වෙන් කරලා දුන්නා කියපන්කෝ.කොළඹ කොහේද ඔය කසල ප්‍රතිචක්‍රීකරන ආයතන තියෙන්නේ?වෙන් කරලා එකතු කරන කොළඹ කසල ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කොහේද?

    චන්ද්‍රිකා ආණ්ඩු කාලේ මුතුරාජවෙල බයෝ ගෑස් ටැංකි හදල එහෙම තිබුනා, ඔය කුණු තෙරිල්ල නැති නිසා ඒක අසාර්ථක වුනා, මීතොටමුල්ලෙත් එකක් තියෙනවා, මේ ළඟකදී කුණු පුච්චලා විදුලිය හදන්න උත්සාහයක් අරං තිබුනා, එතනදීත් අසාර්ථක වුනේ කුණු වල ජල ප්‍රතිශතය වැඩි නිසා පුච්චන්න බැරිවීම,
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    man nam hitane class eka nisa machan. colombo wela uta chande dena ewunge class ekak tiyenawa wenama :rolleyes:

    මාත් කොළඹ මච්ං. මෙහෙම ක්ලස් එකක් නම් අහලා නැහැ. එත් හයි ක්ලාස් එකෙ කොළඹ වැඩියෙන්ම ඉන්නෙ මුස්ලිම් පොරවල් සහ දෙමළ පොරවල් . සිංහල එවුන් ගොඩක් අඩුයි. සිංහල කතා කරන උන් ඉන්නෙ ඔය මුඩුක්කු පැති වල ,ඒ පැති වල උන්ට තමා ප්‍රෙමදාස ගෙවල් දුන්නෙ,
    ඒ අයගෙ කරමතින් තමා යු ඇන් පි එක හැමදාම ලීඩ් තියලා දිනන්නෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    නිදහසට කාරණා හොයාගන්න පුලුවන්....
    ඒත් වැඩ බැරි ටාසන්ලා අවුරුදු 2 න් මේ තත්වෙට ගෙනාවේ වේගයෙන්ම සංවර්ධනය වුනු කලාපෙ තිබුණ හොදම නගරය කියන එක අමතක කරන්න එපා....
    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    19990554_2022003498086395_4483232025410834243_n.jpg