යහපාලනේ මිනීමරයි

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,054
    3,890
    113
    මේ ගොබ්බ තියරි වලට අනුව මේ කොටියවත් අනිවා මරන්නම ඕනෙනෙ. ඌ මිනිස්සුන්ට කරදර කරපු එකෙක්නෙ:( කොටිය කාපු මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් කතාකරන්න කවුරුත් නෑ
    කොටියා ආයුධ අරං ගිහින් මිනී මැරුවද? උගේ වසම ට ආපු ඌට තර්ජනයක් කියල හිතපු උන්ට පැන්නා. ඌව කොහෙට හරි ගිහින් දැම්ම නම් ඉවරයි. ඌ සැලසුම් කරලා අපරාධ කරපු එකෙක් නෙවෙයි. උගෙයි මුන්ගෙයි වෙනස නොතේරෙන කමට ද මේ ත්‍රෙඩ් එක දැම්මේ? අපි දැනගෙන හිටියේ නෑ උඹ එච්චර නූගත් කියල.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    කොටියා ආයුධ අරං ගිහින් මිනී මැරුවද? උගේ වසම ට ආපු ඌට තර්ජනයක් කියල හිතපු උන්ට පැන්නා. ඌව කොහෙට හරි ගිහින් දැම්ම නම් ඉවරයි. ඌ සැලසුම් කරලා අපරාධ කරපු එකෙක් නෙවෙයි. උගෙයි මුන්ගෙයි වෙනස නොතේරෙන කමට ද මේ ත්‍රෙඩ් එක දැම්මේ? අපි දැනගෙන හිටියේ නෑ උඹ එච්චර නූගත් කියල.

    අනිවා බන්, මේකා වගේ ගොබ්බයන්ට ඕව තේරෙන්නෙ නැහැ
    පාතාල කාරයන්ට කිරි ටිකක් පොවලා තව සාත්තු කරන්න ඕන මුන්ගේ තියරියේ හැටියට :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,890
    113
    අනිවා බන්, මේකා වගේ ගොබ්බයන්ට ඕව තේරෙන්නෙ නැහැ
    පාතාල කාරයන්ට කිරි ටිකක් පොවලා තව සාත්තු කරන්න ඕන මුන්ගේ තියරියේ හැටියට :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔහොම සෙට් එකක්ම ඉන්නවා අපරාධකාරයෙක් මැරුවහම උන හැදෙන. අර පොලිසියෙන් තුවක්කු උදුරගෙන වැලිකඩ වහල උඩ වෙඩි තිය තිය දඟලපු අපරාධකාරයෝ වෙනුවෙනුත් සමහරු මේකේ මාස ගානක් ඇඬුවා.