කොටියා ආයුධ අරං ගිහින් මිනී මැරුවද? උගේ වසම ට ආපු ඌට තර්ජනයක් කියල හිතපු උන්ට පැන්නා. ඌව කොහෙට හරි ගිහින් දැම්ම නම් ඉවරයි. ඌ සැලසුම් කරලා අපරාධ කරපු එකෙක් නෙවෙයි. උගෙයි මුන්ගෙයි වෙනස නොතේරෙන කමට ද මේ ත්රෙඩ් එක දැම්මේ? අපි දැනගෙන හිටියේ නෑ උඹ එච්චර නූගත් කියල.මේ ගොබ්බ තියරි වලට අනුව මේ කොටියවත් අනිවා මරන්නම ඕනෙනෙ. ඌ මිනිස්සුන්ට කරදර කරපු එකෙක්නෙකොටිය කාපු මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් කතාකරන්න කවුරුත් නෑ
කොටිය කාපු මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් කතාකරන්න කවුරුත් නෑ