යහපාලනේ හාඩ්වෙල් ට ගේම දිලා මෙන්න

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,423
    2,488
    113
    ඇල්ල
    යහපාලනේ හාඩ්වෙල් ට ගේම දිලා මෙන්න

    හාඩ්වෙල් ලයිව් ඉන් කොලම්බු කැන්සල් – ෂෝ එක තියන්නේ නෑලු.. ආණ්ඩුව කැමති නෑලු
    Hardwell-live-in-Colombo.jpg

    හාඩ්වෙල් ලයිව් ඉන් කොලම්බු Dj ප්‍රසංගය ගැන පසුගිය මසායේදි අප ඔබව දැනුවත් කරන ලදි. සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා පැවැත් විමට නියමිත තිබු මෙම ප්‍රසංගය නොපැවැත්වෙන බව සංවිධායකයින් නිළ වශයෙන් අද ප්‍රකාශ කරන ලදි.
    එයට හේතුව නම් රජය විසින් මෙම ප්‍රසංගය සදහා අනුමැතිය ලබා නොදිමයි. මෙම ප්‍රසංගයට කලින් සිදුවු සිද්ධීයක් මුල්කොට ගෙන මෙම තිරණ ගෙන ඇති බවට සැකයක් පහල වී තිබේ. කෙසේ හෝ බෞද්ධ සාස්කෘතියක් ඇති රටක මෙවැනි ප්‍රසංග පැවැත් විම සදහා බළධාරින් විසින් අකමැත්ත ප්‍රකාශ කර ඇත.

    බටහිර ගායකයෙක් සහභාගිවු ප්‍රසංගයක් පසුගිය කාලයේ පැවැත් වුන අතර ප්‍රසංගය අතරතුර තනපටක් විසි කිරිම හේතුවෙන් එයද ජාතික ප්‍රශ්ණයක් මෙන් ජනාධිපතිතුමාද ඒ ගැන අදහස් ප්‍රකාශ කර කියා සිටියේ එවැනි ප්‍රසංග පැවැත්විමට ලංකාව තුළ නැවත ඉඩ නොදෙන බවයි.

    කෙසේ හෝ හාඩ්වෙල් ලයිව් ඉන් කොලම්බු නොපැවැත් වෙන අතර ටිකට් මිළදි ගත් අයට නැවත මුදල් ලබා දෙන බව එම ආයතනය තරදුරටත් පවසා ඇත.

    gaththe methanin machanla
    http://www.fun2fun.xyz/2016/08/19/හාඩ්වෙල්-ලයිව්-ඉන්-කොලම්-2/#axzz4Hh6LW2zv
     
    Aug 19, 2016
    6
    2
    0
    රටේ ජනාධිපතිගෙ මල්ලි ගෙට රිංගල පෙරෝ පාරවල් කනව කැරියට මූ එන එක තමයි නතර කරන්න ඕනෙ පකේ ආණ්ඩුවක් ඕයි මේක
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Wtf does EDM has to do with Buddhist culture!
    So old perverts like 'jolly seeya' is allowed to do his perverted acts on local shows but international artists destroy our culture right? :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද තීරණයක් ....සල්ලි වැඩිනම් පිළිකා රෝහලට දිපල්ලෝ ...ලෝකේ කොහේ හරි ඉන්න කැරියෙකුට පුදන්නේ නැතුව ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොද තීරණයක් ....සල්ලි වැඩිනම් පිළිකා රෝහලට දිපල්ලෝ ...ලෝකේ කොහේ හරි ඉන්න කැරියෙකුට පුදන්නේ නැතුව ....

    රටේ සල්ලි ඩොලර් කරලා ගෙඩිය පිටින් හොරු ගෙනියනවා වගේ වැඩක් ඕකුන් ආවහම වෙන්නේ. සල්ලි තියෙන රටක්නම් දුක නෑ. බලන්නම ඕන උන්ට 500% ක ටැක්ස් එකක් එක්ක ටිකට් විකුනන්න ඕන, බදු ගෙවලා ආතල් ගන්න.

    හැබැයි ආගම ඉස්සරහට දාල ඕක නවත්වන එකනම් කැත වැඩක්. යන්න බැරිවුන හැම එකාම බුද්ධාගමට සාපකරයි. යහපාලනේ එක ගලින් කුරුල්ලෝ දෙන්නයි :angry::angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාඩ්වෙල් ලයිව් ඉන් කොලම්බු කැන්සල් – ෂෝ එක තියන්නේ නෑලු.. ආණ්ඩුව කැමති නෑලු
    Hardwell-live-in-Colombo.jpg

    හාඩ්වෙල් ලයිව් ඉන් කොලම්බු Dj ප්‍රසංගය ගැන පසුගිය මසායේදි අප ඔබව දැනුවත් කරන ලදි. සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා පැවැත් විමට නියමිත තිබු මෙම ප්‍රසංගය නොපැවැත්වෙන බව සංවිධායකයින් නිළ වශයෙන් අද ප්‍රකාශ කරන ලදි.
    එයට හේතුව නම් රජය විසින් මෙම ප්‍රසංගය සදහා අනුමැතිය ලබා නොදිමයි. මෙම ප්‍රසංගයට කලින් සිදුවු සිද්ධීයක් මුල්කොට ගෙන මෙම තිරණ ගෙන ඇති බවට සැකයක් පහල වී තිබේ. කෙසේ හෝ බෞද්ධ සාස්කෘතියක් ඇති රටක මෙවැනි ප්‍රසංග පැවැත් විම සදහා බළධාරින් විසින් අකමැත්ත ප්‍රකාශ කර ඇත.

    බටහිර ගායකයෙක් සහභාගිවු ප්‍රසංගයක් පසුගිය කාලයේ පැවැත් වුන අතර ප්‍රසංගය අතරතුර තනපටක් විසි කිරිම හේතුවෙන් එයද ජාතික ප්‍රශ්ණයක් මෙන් ජනාධිපතිතුමාද ඒ ගැන අදහස් ප්‍රකාශ කර කියා සිටියේ එවැනි ප්‍රසංග පැවැත්විමට ලංකාව තුළ නැවත ඉඩ නොදෙන බවයි.

    කෙසේ හෝ හාඩ්වෙල් ලයිව් ඉන් කොලම්බු නොපැවැත් වෙන අතර ටිකට් මිළදි ගත් අයට නැවත මුදල් ලබා දෙන බව එම ආයතනය තරදුරටත් පවසා ඇත.

    gaththe methanin machanla
    http://www.fun2fun.xyz/2016/08/19/හාඩ්වෙල්-ලයිව්-ඉන්-කොලම්-2/#axzz4Hh6LW2zv

    fun2fun
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පසුගාමී ගොබ්බ අදහස් තියන රටක් .. ජනාධිපති අමුම ගොබ්බයෙක් ...

    හොද තීරණයක් ....සල්ලි වැඩිනම් පිළිකා රෝහලට දිපල්ලෝ ...ලෝකේ කොහේ හරි ඉන්න කැරියෙකුට පුදන්නේ නැතුව ....

    පරිප්පු ඇටේ ඉදන් සල්ලි රට පටවන රටක ඉදගෙනයි ඔය කතාව කියන්නේ උබ .. දැන් උබ කැමති අර්ටිස්ට්ලා විතරක් ලංකාවට එන්න ඕනි කියලද උබ කියන්නේ නැත්තම් ලංකාවට කිසිම අර්ටිස්ට් කෙනෙක් එන්න හොද නැදද ?.ලංකාවේ මිනිස්සු අහන්න ඕනි ලංකාවේ උන්ගේ සින්දු නිර්මාණ විතරයි ලෝකේ වෙන එකෙක්වත් මේකේ එන්න හොද නැ එහෙමද ?.. මේක උබේ අදහසක්ද නැත්තම් ජේවීපී අදහසක්ද බන් ? ලොල්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඒ වෙනුවට :eek: අජිත් මුතුකුමාරණ :eek:ගෙන්නුවනම් හරි. ඔය ගානටම ටිකට් එක අරන් බලන්න යන්න තියෙන්නේ.. බ්‍රා විසිකරන එකක් නම් නෑ
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,423
    2,488
    113
    ඇල්ල
    ඒ වෙනුවට :eek: අජිත් මුතුකුමාරණ :eek:ගෙන්නුවනම් හරි. ඔය ගානටම ටිකට් එක අරන් බලන්න යන්න තියෙන්නේ.. බ්‍රා විසිකරන එකක් නම් නෑ
    :lol::lol::lol:
     
    Similar threads