යහපාලනේ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    17655_828054737290966_8646588195935862313_n.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොයි කොයි එකත් අඩු වැඩියෙන් හම්බකරගත්තා බන්. අන්තිමට තැලෙන්නේ පොඩි මිනිහා. බලහන්කො ලබන චන්දේට මුන්ට නොමිනේශන් නොදී ඉදීද කියලා.. සල්ලිවලට බලේ යටයි, බලේ සල්ලි උඩයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොයි කොයි එකත් අඩු වැඩියෙන් හම්බකරගත්තා බන්. අන්තිමට තැලෙන්නේ පොඩි මිනිහා. බලහන්කො ලබන චන්දේට මුන්ට නොමිනේශන් නොදී ඉදීද කියලා.. සල්ලිවලට බලේ යටයි, බලේ සල්ලි උඩයි.
    true:yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕකුන් අනිවා ගහන්න ති.ගහන්නෙ නැත්තෙ මොන දේශපාලුවාද? අපේ ගොන්නු හිතන් හිටියෙ යහපාලනෙ ආවම ගැහිල්ල නැති වෙයි කියලා. නැති උනාද? රවිය ගහපු ගැහිල්ල කොහොමද? සුජීව රේගුවේ දුන්න ගේම කොහොමද? ඔන්න ආයේ සතොස දෙන්න යනවලු, මේ යහපාලනෙන් සෙතක් උනේ දෙමලටයි, හම්බයාටයි විතරයි.