යහපාලන අයවැයට ඇඩ්ස්.....???

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන අයවැයට ඇඩ්ස්.....???

    කරැපයියා ගෙනාපු 2016 අයවැය මේ තරම් ජනතාවට හිතකර නම් ඇයි බන් මිලියන 800 ක් වියදම් කරල හැම චැනල් එකකම පැයෙන් පැයට ඇඩ්ස් දාන්නෙ අයවැය හොදයි කියල පෙන්නන්න....
     
    • Like
    Reactions: keerthi.mac

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කරැපයියා ගෙනාපු 2016 අයවැය මේ තරම් ජනතාවට හිතකර නම් ඇයි බන් මිලියන 800 ක් වියදම් කරල හැම චැනල් එකකම පැයෙන් පැයට ඇඩ්ස් දාන්නෙ අයවැය හොදයි කියල පෙන්නන්න....

    :shocked::shocked::shocked::shocked:

    අය වැය කියන්නේ තනිකර බොරුවක් .

    හිටං දැන් නැ කියනවා එකේ තියන ඒවා .
    අර සැර අඩු බිර වල ගණන් අඩු කරලා හිටං කිවා කියලා වැඩි කරනවා .
    දුමේ case එකත් එහෙමනේ .
    මහින්දට තාම කිවේ නළුවෙක් කියලා .
    මු හිතලම දාල ආයේ වෙනස් කරනවා .

    කාලකන්නි unp බල්ලොත් එක්ක මු දැන් රගනවා .
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කලින් ආණ්ඩුව තත්වෙට වැටෙන්න වගේ යන්නේ. උන් බලද්දී හොදයි. උන් දෙයක් කරලා හොරණෑ පිබින්නේ. මුන් රටේ බහුතරයක් අකමැති අයවැයක් හොදයි කියලා පෙන්නන්න සැහෙන්න වියදම් කරගෙන දගලනවා. ඔච්චර හොද නම් ප්‍රචාරය කරන්න ඕනේ නැහැ. නිකම්ම ප්‍රචාරය වෙනවා මිනිස්සුන්ගෙන්ම.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කලින් ආණ්ඩුව තත්වෙට වැටෙන්න වගේ යන්නේ. උන් බලද්දී හොදයි. උන් දෙයක් කරලා හොරණෑ පිබින්නේ. මුන් රටේ බහුතරයක් අකමැති අයවැයක් හොදයි කියලා පෙන්නන්න සැහෙන්න වියදම් කරගෙන දගලනවා. ඔච්චර හොද නම් ප්‍රචාරය කරන්න ඕනේ නැහැ. නිකම්ම ප්‍රචාරය වෙනවා මිනිස්සුන්ගෙන්ම.

    :yes::yes::yes:

    කයියයි පඩ ගදයි විතරමයි......
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    කයියයි පඩගඳයි තමයි, ඔය ඇඩ්වලට වියදම් කරන සල්ලි අර වකුගඩු රෝගීන්ට පරිත්‍යාග කලොත් මොකද වෙන්නෙ, මුන්ට 1 දාගන්න අපේ සල්ලි පුච්චනව ඕව නැතිකරල රට ගොඩනගනව කිව්ව නේද මහින්ද එලවල. අනේ හුකේ.. උන් සියලු සැප සම්පත් විඳිනගමන් වියදම් ඔක්කොම ජනතාව අතර බෙදල දානව බදු මුදල් විදියට.. හෙට අනිද්ද වෙද්දි ලබ්බටත් බදු ගෙවන්න වෙනව.

    super-fart.gif
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කරැපයියා ගෙනාපු 2016 අයවැය මේ තරම් ජනතාවට හිතකර නම් ඇයි බන් මිලියන 800 ක් වියදම් කරල හැම චැනල් එකකම පැයෙන් පැයට ඇඩ්ස් දාන්නෙ අයවැය හොදයි කියල පෙන්නන්න....
    .mmmmmmmmmm:lol::lol::lol::lol:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    සල්මන් කාන් හරි වෙන කවුරු හරි කාන් කෙනෙක් දාල හොදයි කියන්නත් බැරි නෑ මේ යන විදියට.