යහපාලන අවුරුදු 3 Recap

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    යහපාලන අවුරුදු 3 Recap

    මහින්දගේ දශකය Recap හා බැඳේ.

    යහපාලන ආණ්ඩුවෙන් කල කී දෑ(මතක පොත)
    -----------------------------------------------



    1. ඉන්ධන, ගෑස් මිල අඩු කිරීම

    2. වසර 30ක යුද්ධය නිමා කර සහජීවනය තකා "මහ විරු දිනය" පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සැමරීම

    3. සහජීවනය උදෙසා "රණවිරු දිනය" නවතා දැමීම(අනවශ්ය වියදම් ලෙස සලකා)

    4. මහ බැංකුවේ බැඳුම්කර මගින් රටට ඉමහත් ලාබ අත් කර දීම

    5. පාසල් පෙළ පොත් නොමිලයේ ලබා දීම

    6. පාසල් නිළ ඇඳුම් නොමිලයේ ලබා දීම

    7. සන්නිවේදන කුළුණ ඉදිකිරීම(මෙය කලකට ඉහත මැදමුලනේ මරා විසින් පෝට්ටු කුළුණ ලෙස නම් කර තිබේ)

    8. අපිරිසිදු වූ මුදල් නෝට්ටු ඉවත් කිරීම මගින් රටේ උද්ධමනය, අපගමනය, භෞමික අඛණ්ඩතාවය පාලනය කිරීමෙන් රටට මහත් වාසි අත් කිරීම

    9. ජ්‍යාත්යන්තරයට කොන්ද කෙලින් තියන් මූණ දීම

    10. ඇස්බැස්ටෝස් තහනම් කිරීම(රුසියානු නායක විලැද්මීර් පුටින් මෙය නිසා
    ආර්ථික බංකොලොත් බවට පත් වී ඇත.)

    11. විල්පත්තු වනසංහාරය නතර කිරීම

    12. තාජුඩීන් ගොඩ ගැනීම සහ නැවත වැලලීම(පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව)

    13. සයිටම් අර්බුධය නිමාවට පත් කරමින් එය ස්ලිට් ආයතනයට අනුබද්ධ කිරීම

    14. කිරි ගෙන ඒමට දකුණු කොළඹ අධිවේගී මාර්ගය සෑදීම

    15. කහ ඉරි සුදු කිරීම, කහ රුපියල් 5 සුදු කිරීම

    16. රැජින තම අත්මේස් ගලවා අත දීමට තරම් යටහත් පහත් බාවයට පත් කිරීම

    17. බ්‍රෙසියර් ගැලවීම

    18. නොමිලේ සැමට වයිෆයි ලබා දීම

    19. දුරකථන සහ අන්තර්ජාල සේවා බදු ඉවත් කිරීම

    20. ගූගල් බැ(ලූන්) මගින් අන්තර්ජාල පහසුකම්

    21. දේශීය ෆොක්ස්වැගන් වාහනවල බදු අඩු කිරීම

    22. ස්වාධින රූපවාහිනිය ස්වාධින කිරීම

    23. සරසවි සිසුන්ට තෙල් සාත්තු කිරීම

    24. කැබිනට් මණ්ඩලය 25කට සීමා කිරීම

    25. ඇට්ලස් චූටි පෑන් භාවිතයට සමාජය හුරු කිරීම

    26. සමලිංගික පනත ගෙන ඒමෙන් පක්ශයේ ඉදිරි පැවැත්ම පවා තහවරු කිරීමට
    උත්සහ කිරීම

    27. කපල් ඩාන්ස් දැමීම මගින් නම්‍යශීලි බව පෙන්වීම

    28. පන්සල් දාගැබ් ඩෝසර් කිරීම

    29. මුස්ලිම් අන්තවාදයට තිත් පෙලක් තැබීම

    30. අරලියගහ මන්දිරය බද්දට දීම

    31. වී ගොවියාට උපරිම සාධාරණයක් කරමින් හාල් පිටරටින් ආනයනය

    32. උතුරු කොරියාවට ආර්ථික සම්භාධක පැනවීම

    33. චීනයේ ශැංහයි වරාය වසර 99කට බදු ගැනීම සහ ඉන්දියාවේ නව දිල්ලි ගුවන්
    තොටුපල වසර 99කට බදු ගැනීමට පිඹුරුපත් සකස් කිරීම,

    34. චීන වරායේ තෙල් ටැංකි රජයට පවරාගෙන සංවර්ධනය කොට ඉන්ධන ගබඩා කිරීම

    35. යටිතල පහසුකම් සංවර්ධනය

    36. නිසි කල වැසි ලැබීම(ආණ්ඩුවේ ආශ්චර්‍ය සොඉ යහපාලනය නිසා)

    37. මත්තල සහල් ගබඩා සංකීර්ණයක් සෑදීම සහ වී පර්යේෂණායතනයක් ඉදි කිරීම

    38. දින සියයෙන් අලුත් රටක් සංකල්පය යටතේ ශ්‍රී ලංකාව ෆෙඩරල් කිරීමට
    කටයුතු කිරීම

    39. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශ්‍රේණි ගත කිරීම් වලින් පෙරමුණට ගෙන ඒම

    40. මීතොටමුල්ල කැලිකසල ප්‍රතිචක්‍රීකරණ මද්‍යස්‍තානය සෑදීම

    41. සාලාව කොටි අවි ආයුධ ගබඩාව මිසයිල් ප්‍රහාර මගින් විනාස කිරීම

    42. රාජගිරියේ ගුවන් පාලම ඉදි කිරීම

    43. කොළඹ කුණු ප්‍රශ්නය විසදීම

    44. මයිලෝ වලට වඩා බියරය ගුණදායක බව දැනුවත් කිරීම

    45. අනවශ්‍ය පුද්ගලයන් වාහන මිලට ගැනීම වළක්වා පොදු ප්‍රවාහනය දියුණු කිරීම


    මිනිස්සු උනාම මුල අමතක කරන්න නරකයි. අදට මේ අපි සේරම කාලා ඇදල යහතින් ඉන්නේ මෙන්න මේ යහපාලන ආණ්ඩුව අද වගේ දිනක පත් වුනාට පස්සෙ කියල මතක තියාගන්න ඕන.


    Source: https://www.facebook.com/kas.vith/posts/1866331540324718
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26.gif

    හික්... හිකිස්...
    ඇයි කහ ඉරි සුදු ඉරි බවට පත් කිරීම
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි බන් තව තියෙනවා.. සිරිකොත දකුණු ආසියාවේ ලොකුම කොලු මඩම බවට ගිනස් වාර්තාවක් තැබීම (සදුන් බුවා, ගොන්සෝන්, amasin, 50kg, ranga26 යන අයට පුර්ණ ගෞරවය හිමිවිය යුතුය):rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආ හිටන් කියනවා ජනවාරි 8 විප්ලවයක් කලාලු.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැංකු කඩපු රවියා බැදුම්කර වාර්තාව පිළිගන්නේ නැතිලු.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි බන් තව තියෙනවා.. සිරිකොත දකුණු ආසියාවේ ලොකුම කොලු මඩම බවට ගිනස් වාර්තාවක් තැබීම (සදුන් බුවා, ගොන්සෝන්, amasin, 50kg, ranga26 යන අයට පුර්ණ ගෞරවය හිමිවිය යුතුය):rofl:

    :lol:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඇයි බන් තව තියෙනවා.. සිරිකොත දකුණු ආසියාවේ ලොකුම කොලු මඩම බවට ගිනස් වාර්තාවක් තැබීම (සදුන් බුවා, ගොන්සෝන්, amasin, 50kg, ranga26 යන අයට පුර්ණ ගෞරවය හිමිවිය යුතුය):rofl:

    මුන්ට අද රෙප් කපල හෙන මහන්සිත් ඇති :lol::lol:
     

    Similar threads