යහපාලන ආප්පේ - දැන් හරිද ?

AnuradhaRa

Well-known member
  • අප්පච්චි ගේමු.. ලොකු ආප්ප කමු

    ඔව් ඉතිං.. එතකොට ලොකු ආප්ප කන්ඩ වෙන්නෙ, අප්පච්චිගෙ වටේ ඉන්න කට්ටියට විතරයි..
    ආප්ප වාටියක් වත් නැති වෙයි, අපිට... :D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව් ඉතිං.. එතකොට ලොකු ආප්ප කන්ඩ වෙන්නෙ, අප්පච්චිගෙ වටේ ඉන්න කට්ටියට විතරයි..
    ආප්ප වාටියක් වත් නැති වෙයි, අපිට... :D

    :D:yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    ඉස්සර අප්පයක් 15යි , අප්පා දෙකක් කෑවොත් 30යි

    දැන් අප්පයක් 10යි නමුත් අප්ප තුනක් වත් කන්න ඕනේ පොඩි නිසා. එතකොට 30යි.

    මුන් මිනිස්සු ගොනාට අන්දන හැටි පේනවා නේද? ගොබ්බ ආණ්ඩුවට කඩේ යන තොපිට හෙන ගහනවා යකෝ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔය යහපාලනයට පොරවල් වගේ කඩේ යන උන් මේ වගේ ත්‍රෙඩ් දැක්කහම නැට්ට පුකේ ගහන මාරුවෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?p=18143258&posted=1#post18143258

    පොඩ්ඩක් ගිහින් බලපල්ලා කෝ. ලැජ්ජයි යකෝ . තොපේ රෙදි ගැලවෙන හින්දද මේවට එන්නේ නැත්තේ. මේවට ත් පොඩ්ඩක් ඇවිල්ල බලපල්ලා , කොමෙන්ට් දාපල්ලා හොරෙන් මාරු වෙන්නේ නැතිව . තුප්පහියෝ