යහපාලන ආප්පේ - දැන් හරිද ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන ආප්පේ - දැන් හරිද ?

    අප්පයට පාලන මිලක් ලෙස රුපියල් දහයක් නියම කල නමුත් එහි සබැ වාසිය මහජනයාට ලැබෙනවද? ගොඩක් තැන් වල අප්ප පුච්චන තාච්චි ප්‍රමාණයෙන් පොඩි කර අත.

    සෙන්කඩ , දියත උයන, සෙන්සාල් මම දැක්ක තැන් කිහිපයක් .

    තවත් තැනක මෙහෙමත් තිබුන. වැඩි කල් යන්නට නොගොස් බොහෝ තැන් වල මෙහෙම වෙනු ඇති

    --------------------

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    minihek unata wedak ne, molayak neththam

    හරි මොලේ තියන අය හැටියට කරන්න තියෙන්නේ සද්ද වහල නැට්ට පුකේ ගහන් දෙනදෙයක් කළා ඉන්න එක යහපලනෙට පින්සිද්ද වෙන්න .යහපාලානේ ඉවසුවත් යහපලනෙට විරුද්දව කොමෙන්ට් දානකොට තමා ඉවසන් ඉන්න බැරි නේද ? ඇත්ත තිත්තයි

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අද පල්ලි යන දවස නේද? ගියේ නැද්ද?

    මං පන්සල් යද්දී.. දැක්කා උබ පල්ලියේ දෙකට නැවිලා ඉන්නවා :rofl::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මං පන්සල් යද්දී.. දැක්කා උබ පල්ලියේ දෙකට නැවිලා ඉන්නවා :rofl::rofl:

    ඌ නැවිලා හිටිය එක ගැන වරදාවා හිතන්න එපා. ඌ අප්පොච්චට පාන අල්ලන්න පුරුදු වුනා විතරයිලූ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හරි මොලේ තියන අය හැටියට කරන්න තියෙන්නේ සද්ද වහල නැට්ට පුකේ ගහන් දෙනදෙයක් කළා ඉන්න එක යහපලනෙට පින්සිද්ද වෙන්න .යහපාලානේ ඉවසුවත් යහපලනෙට විරුද්දව කොමෙන්ට් දානකොට තමා ඉවසන් ඉන්න බැරි නේද ? ඇත්ත තිත්තයි

    Eelanagata wadeta th illapan, eeta passe rolls, patties.. indi appa.. oya okkomatama illapana.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ආප්ප වගේ ඒවාට පාලන මිලක් දල වැඩක් නෑ. කොලිටිය වෙනස්නේ එක එක තැන් වල​
     
    AnuradhaRa

    Well-known member
  • රජයක් කොච්චර සහන දුන්නත් වැඩක් නෑ.. මිනිස්සු හරි නැත්තං..
    ඔය කියන පොදු මහජනතාවත් එච්චර හොඳ ජාතියක් නෙමේ..
    ඉන්ධන ලාබ උනා කියල, පාන් පිටි ලාබ උනා කියල, තව අරක මේක ලාබ උනා කියල, ඒ සහනෙ පාරභෝගියන්ට ලබා දෙන්ඩ මේ කඩකාරයො, ත්‍රී විල් කාරයො කැමති නෑ..
    රජයට බැනල වැඩක් නෑ මේවට..
    පොඩි මිනිහගෙ ඉඳන් ලොකු මිනිහට එනකං, අද ඉන්නෙ මහ තුච්ච මිනිස්සු ටිකක්..
    අනුන්ගෙ වැරදි ගැන කිව්වට, තමංගෙ ළඟ තියෙන වැරැද්ද මේ මිනිස්සුන්ට පේන් නෑ..
    දැං උඹලත් මේ රටේ ප්‍රශ්න ගැන බලන්නෙ, පක්ෂ දේශපාලන කෝණයකින්..
    එහෙම නෙමේ බං.. මිනිස්සුන්ගෙ හිත් පිරිසිදු වෙච්ච දවසක, මේ රට ලස්සන වෙයි..
    කාටවත් බැන බැන ඉඳල නං වැඩක් නෑ.. තමංගෙ වැරදි තියාගෙන
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මං පන්සල් යද්දී.. දැක්කා උබ පල්ලියේ දෙකට නැවිලා ඉන්නවා :rofl::rofl:

    උඹ මුස්ලිම් නිසා මම ඇහුවේ මනුස්ස කමට. කොහෙද ඉතින් ජම්මෙට එහා නේ,
    මොකක් හරි අහපු ගමන් අර්ශෂ් නගිනවා නේ උඹට
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    ඌ නැවිලා හිටිය එක ගැන වරදාවා හිතන්න එපා. ඌ අප්පොච්චට පාන අල්ලන්න පුරුදු වුනා විතරයිලූ

    එහෙමද බන් පහන අල්ලන්නේ? උඹ දවසට කීපාරක් මයිත්‍රී ට අල්ලනවද?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ආප්ප වගේ ඒවාට පාලන මිලක් දල වැඩක් නෑ. කොලිටිය වෙනස්නේ එක එක තැන් වල​

    එක තමා බන් . යහපලානේ ගොන් හරක් වැඩ. ඔයිට වඩා වැදගත් ප්‍රයෝජන දේවල් නැද්ද සහන දෙන්න? රනිල් ගේ කොහොමත් තියන්නේ මෝඩ චුන් වැඩ නේ. මතක නේ කොල්ලන්ට චුඉංගම් දෙන්න ගියා
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    උඹ මුස්ලිම් නිසා මම ඇහුවේ මනුස්ස කමට. කොහෙද ඉතින් ජම්මෙට එහා නේ,
    මොකක් හරි අහපු ගමන් අර්ශෂ් නගිනවා නේ උඹට

    පල පල හම්බයා.... තොට මුකුත් කියන්නේ නැ.. නාහින් අඩන නිසා... :rofl::rofl: