යහපාලන ඉඩම් කොල්ලයක්

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ඔයාටත් අර අනික් එක්කෙනාට උන දේමයි නේද උනේ?:lol:

හාකො :lol:

උබේ මොලෙත් එක්ක මට හැරෙන්නවත් බෑ බන්. ඔය මොලෙත් එක්ක හැප්පෙන්න ටොයියෙක් වෙන්න ඕනේ.ටොයියෙක් වෙන්න මගේ මොලෙ සවුත්තුවෙලා නෑ :rofl:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබේ මොලෙත් එක්ක මට හැරෙන්නවත් බෑ බන්. ඔය මොලෙත් එක්ක හැප්පෙන්න ටොයියෙක් වෙන්න ඕනේ.ටොයියෙක් වෙන්න මගේ මොලෙ සවුත්තුවෙලා නෑ :rofl:

    කියාගන්නම දෙයක් නැද්ද?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබේ මොලෙත් එක්ක මට හැරෙන්නවත් බෑ බන්. ඔය මොලෙත් එක්ක හැප්පෙන්න ටොයියෙක් වෙන්න ඕනේ.ටොයියෙක් වෙන්න මගේ මොලෙ සවුත්තුවෙලා නෑ :rofl:
    යහපාලනේට ජයවේවා. සතුටුයිනෙ දැන්:lol::lol: jaraa cut eka :lol: මමනම් ok
    කියාල දානවා උබෙ කර්මෙත් හොදයි :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතන ආණ්ඩුව කරලා තියන වැරැද්ද ඇහුවට කියාගන්න පුළුවන් එකෙක් ඉන්නවනම් කියපන් :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අහපු ප්‍රශ්නෙට උත්තර නැතුව වැලපෙනවා :(

    අරූ කිවව 100%ක්ම හරි නෙ. ජීවිත කාලෙම උනත් ඇදගෙන යයි. අවාසනාවට අපිට කාලේ වටිනවා සෑහෙන්න. උබට වගේ නෙමේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අරූ කිවව 100%ක්ම හරි නෙ. ජීවිත කාලෙම උනත් ඇදගෙන යයි. අවාසනාවට අපිට කාලේ වටිනවා සෑහෙන්න. උබට වගේ නෙමේ.

    ඔව් පේනවා මම ගිහින් රෑට කාල වැඩ ඉවර කරලා එනකනුත් උඹ මේකේ බුරනවා :lol:

    ආණ්ඩුව කරලා තියන වැරැද්ද ඇහුවට කියාගන්න පුළුවන් එකෙක් ඉන්නවනම් කියල තියපන් :lol: