යහපාලන එතනෝල් ඇවිලෝ
තායිලන්තයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ලීටර් 16,000ක් අඩංගු එතනෝල් බැරල් 80ක් ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී සොයාගෙන තිබේ.
සැකකටයුතු කන්ටේනරයක් පරික්ෂා කිරීමේදී මෙම එතනෝල් තොගය සොයාගෙන ඇත.
ඒවායේ වටිනාකම රුපියල් 1,680,000,00කි.
ව්‍යාජ තොරතුරු ලබාදී ගෙන්වීම නිසා රේගුවට අහිමි වූ බදු මුදල 5,808,000.00ක් වේ.
රත්මලානේ කර්මාන්ත ශාලාවක් නමට පසුගිය මස 5 වැනිදා මෙම කන්ටේනරය ගෙන්වා ඇත්තේ වෙනත් රසායන ද්‍රව්‍යයක් ගෙන්වන මුවාවෙන් වැරදි තොරතුරු ලබාදී යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.
ව්‍යාජ තොරතුරු ලබාදී පසුගිය කාලයේදීත් එතනෝල් බැරල් ගණනාවක් මේ ආකාරයට ගෙනැවිත් තිබූ අවස්ථාවල රේගු බාරයට ගැනිණ.
දැන් ඉතින් ටොයියො පුකේ ඇගිල්ල ගහ ගනිල්ල
Source: derana