යහපාලන ගූ මුට්ටිය හිටං

toiya

Well-known member
  • Jan 8, 2007
    13,181
    4,578
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන ගූ මුට්ටිය හිටං

    අර මහින්ද ට ඕඩර් කරපු ප්ලේන් කතාව බොරුවක් උනා නේද?

    එක convertable KIT එකක් ලු නේද? මෝඩි ගේ අනාත සෙට් එක නිකන් පච උනා මේ පාරත්. හොරු අල්ලනවා කියල නිකන් දින 100 න් බාගයක් ඉවරයි , එක මිනිහයි හිරේ දැම්මේ . උත් unp කාරයෙක් නේ හිටං . ගජබින්න තමා හිටං

    යහපලන කට්ටිය මේවට මොනවද දන්නේ කියන්නේ . ඒ කලේ මැරෙන්න හෙදුවනේ වෙනම ගුවන් යානාවක් අරගෙන් කියල.
    .යහපාලනය කියන්නේ ජනතාව බොරුවෙන් මුලා කිරීම සහ කියන බොරු අසා ජනතාව සතුටින් බඩ ගින්නේ ඉදිමින් සතුටු වීමයි

    "පසුගිය කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී ගුවන් යානා සමග නොමිලේ ප්‍රභූ පැකේජයක් (VIP Kit) අඩංගු කර තිබෙන්නේ ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමේදී ලබාදෙන වරප්‍රසාදයක් ලෙසයි. වෙනම ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා යැයි සඳහන් කර තිබෙන්නේ මෙම ප්‍රභූ පැකේජයට විය යුතුය. කෙසේවෙතත්, ප්‍රභූ පැකේජයක් යනු ගුවන් යානයක් නොවන අතර එය ගුවන් යානයක ආසන කිහිපයක් ගලවා ගුවන් යානයකට සවිකරන පහසුකම් වලින් පිරි කුටියකි.

    මෙම ප්‍රභූ පැකේජය (VIP Kit) වෙනුවෙන් එයාර්බස් විසින් ඩොලර් මිලියන 15 ක මිලක් දක්වා තිබෙන්නේ ගුවන් යානා ගැනීමේදී නොමිලේ හිමිවන මූල්‍යමය වාසියේ ප්‍රමාණය පෙන්වාදීම සඳහායි. ප්‍රභූ පැකේජය (VIP Kit) ඉවත් කිරීමෙන් මුදල් ලබාගැනීමට නොහැකි අතර කළ හැක්කේ ඒ වෙනුවෙන් එයාර්බස් සමාගම නිපදවන වෙනත් නිෂ්පාදනයක් ඉල්ලා ගැනීම පමණි. "
    ලංකා සි news

    යහපාලනය යනු උපරිම ලෙස මහින්ද ජනපතිතුමාට නින්දා අපහාස කිරිමය
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇයි බන් නිකන් නෝන්ඩි නොවී, පට්ටබොරු නොගහ වැරදි කාරයන්ට දඬුවම් කරන්න බැරි? බොරු ශෝ විතරයි, වැඩ නෑ. :(
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Not many people do not know what the truth is.

    Yes it is the 'VIP Convertible Kit' by Air Bus Corporation.

    Listed price for A330-300 type is around US$15 million and US$16 million.

    This is given as a good gesture for been a good customer ( Sri Lankan Airlines - fully Air Bus Fleet ).

    Now the present government said 'NO' to this package and requested for spares for the fleet.

    Honoring this request is totally up for Air Bus.

    In Sinhala threre is a good saying for this ::>>

    'Nikan Dena Assasayage Dath Balanawa Wagai'
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,181
    4,578
    113
    පොන්සි ආණ්ඩුව
    නැහැ මචන් ලා වරදී දේට අපිත් වැරදි කියනවා
    නිකන් බොරු කියල කෑගහල මේ කරන්නේ අපිව අපහු ගොනාට අන්දන එකනේද?

    දැන් අපහු මේ කතාව ගැන යහපලගේ උන් සද්ද නැහැ හිටෝ
     
    • Like
    Reactions: cybernalin

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    නැහැ මචන් ලා වරදී දේට අපිත් වැරදි කියනවා
    නිකන් බොරු කියල කෑගහල මේ කරන්නේ අපිව අපහු ගොනාට අන්දන එකනේද?

    දැන් අපහු මේ කතාව ගැන යහපලගේ උන් සද්ද නැහැ හිටෝ

    :yes::yes::yes::yes::yes:

    Most of all the allegations they made
    Back Fired at them !!!
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    bump