කොහෙද රටට කෙලුනත් චන්ද ගොඩ වැඩි කරගන්න හදල තියෙන්නේ. හිතට එන හැමදේම කියවන්න එප නිබ්දෙන් වගේ![]()
අනේ ඔවු.... රටට හිතකර දේවල් කලා නන් ජෙප්පන්ගෙ චන්ද වැඩිවෙන්න තිබ්බනේ 2004 වගේ.
උඹ මෙතන කියවනවා ජෙප්පන්ගැන රටේ මිනිස්සු දන්නෙ නැහැ. ජෙප්පන්ට රටේ මිනිස්සු කැමති නැහැ කියල.. එතකොට 2004 උන්ට චන්දෙ දැම්මෙ පිටසක්වලින් ඇවිත්ද?



