යහපාලන ටොයියන්ට නොමිලේ Wi-Fi ,

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහෙද රටට කෙලුනත් චන්ද ගොඩ වැඩි කරගන්න හදල තියෙන්නේ. හිතට එන හැමදේම කියවන්න එප නිබ්දෙන් වගේ:lol::lol:

    අනේ ඔවු.... රටට හිතකර දේවල් කලා නන් ජෙප්පන්ගෙ චන්ද වැඩිවෙන්න තිබ්බනේ 2004 වගේ.

    උඹ මෙතන කියවනවා ජෙප්පන්ගැන රටේ මිනිස්සු දන්නෙ නැහැ. ජෙප්පන්ට රටේ මිනිස්සු කැමති නැහැ කියල.. එතකොට 2004 උන්ට චන්දෙ දැම්මෙ පිටසක්වලින් ඇවිත්ද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    10330440_1039971196016599_2103221259195774472_n.png
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොකක්ද බන් ජෙප්පන්ගේ තියන හරිය.. උන් ආයෙත් 2004/2005 කරපු දේම කරලා පෙන්නුවානේ. රටට කෙල උනත් තමන්ගෙ චන්ද ගොඩ වැඩි කර ගන්න දගලන උන්ද හරි?
    :yes::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අනේ ඔවු.... රටට හිතකර දේවල් කලා නන් ජෙප්පන්ගෙ චන්ද වැඩිවෙන්න තිබ්බනේ 2004 වගේ.

    උඹ මෙතන කියවනවා ජෙප්පන්ගැන රටේ මිනිස්සු දන්නෙ නැහැ. ජෙප්පන්ට රටේ මිනිස්සු කැමති නැහැ කියල.. එතකොට 2004 උන්ට චන්දෙ දැම්මෙ පිටසක්වලින් ඇවිත්ද?

    ජෙප්පොන්ට 2005 දී වැඩි හරියක් චන්ද වැඩි වුනේ වයසක ශ්‍රී ලංකා කාරයෝ මනාප තුනෙන් ඒක මනාපයක් ජෙප්පෙක්ට දීපු හින්දයි.....මම දන්නා පොරවල් දෙතුන් දෙනෙක්ම හිටිය මනාප දෙකක් ශ්‍රී ලංකා එකට දීල අනිත් ඒක තුම්මුල්ලේ විමලේට දීපු එවුන්....ඒ කාලේ කට්ටියම ඒක බෝට්ටුවෙනේ...හැබැයි ජෙප්පෝ 3 දෙන ගානේ බෙදිලා උන්ගේ චන්ද දයකයෝන්ගේ මනාප 3ම දා ගත්ත...ඕක හින්දයි 40ක් ඇතුලට ආවේ....
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    යකුනේ බොරුවට මේ වගේ කමකට නැති උන්ගේ කමකට නැති ත්‍රෙඩ් බම්ප් නොකර ඉදහල්ලා. බල්ලොන්ට ගල් පාරක් වැදුනම උන් බුරනව. ලගින් යන මොන සතාටත් බුරනව. අන්තිමට බුරලා බුරලා බුරලා හති වැටුනම නවත්තනව. පේනවනේ මුන් ඇවිස්සුනම ආගම ගැන කියන කතා. ඇටවාලේ බෞද්දයෙක් වෙන්න බෑ. ගුනේ කොඅමත් බෞද්දයෙක් නෙමෙ කියල පිලිගත්ත. උගේ නම් තියෙන්නෙ තනිකර ශෝ එකක්නෙ. මුන්ද රට ජතිය ගැන කියවන්නෙ? බේබද්දො වගෙ කුනු හරපෙන් බුරනවා.

    අපි මේ ආන්ඩුවේ හොඳ දේට හොඳයි කියල වැරදි වලට බනිමු. නැතුව මේ මලමිනියක් නැගිට්ටන්න හදන බයියෝ වගේ නොවී ඉමු.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    යකුනේ බොරුවට මේ වගේ කමකට නැති උන්ගේ කමකට නැති ත්‍රෙඩ් බම්ප් නොකර ඉදහල්ලා. බල්ලොන්ට ගල් පාරක් වැදුනම උන් බුරනව. ලගින් යන මොන සතාටත් බුරනව. අන්තිමට බුරලා බුරලා බුරලා හති වැටුනම නවත්තනව. පේනවනේ මුන් ඇවිස්සුනම ආගම ගැන කියන කතා. ඇටවාලේ බෞද්දයෙක් වෙන්න බෑ. ගුනේ කොඅමත් බෞද්දයෙක් නෙමෙ කියල පිලිගත්ත. උගේ නම් තියෙන්නෙ තනිකර ශෝ එකක්නෙ. මුන්ද රට ජතිය ගැන කියවන්නෙ? බේබද්දො වගෙ කුනු හරපෙන් බුරනවා.

    අපි මේ ආන්ඩුවේ හොඳ දේට හොඳයි කියල වැරදි වලට බනිමු. නැතුව මේ මලමිනියක් නැගිට්ටන්න හදන බයියෝ වගේ නොවී ඉමු.

    ela..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අගමැති පොනිල් ලොකුවට පඩ ශො දාල ඔපන් කරාට මෙලො රහක් නෑ 100 Mb මාසෙටම, ලෑජ්ජාවෙ බෑ. :lol::lol:

    රු 29.00 වටිනාකම , ඕකට දිනකට වියදම රුපියලටත් අඩුයි. අම්මගෙ රෙද්ද , බස් කාරයො අඩු කලෙත් රුපියලයි.... හික්... හික්.... යහපාලන ටොයි පයි....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,969
    1
    9,782
    113
    Gampaha
    මෙහෙම හරි දුන්නනෙ. මචන්ල මේ 100mb සියලුම ස්තාන වලටද නැත්නම් එක ස්තානයකින් 100mnක් ද? එකකින් 100mb ක් නම් වැඩිත් එක්ක.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මෙහෙම හරි දුන්නනෙ. මචන්ල මේ 100mb සියලුම ස්තාන වලටද නැත්නම් එක ස්තානයකින් 100mnක් ද? එකකින් 100mb ක් නම් වැඩිත් එක්ක.

    එක අයි.ඩී . කාර්ඩ් එකකට එක මාසෙකට
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    රික්තකයක් තියෙනව මම හිතන්නෙ නිර්මානය වෙයි සුදුසු පුද්ගලයෙක් හො සමුහයක්.

    උබලා ඔය මළ මිනිය බදා ගෙන ඇඩුවා කියලා මැරුණ මිනිහ නැගිටින්නේ නැහැ
    දැන්වත් ඔය ඇඩියාව නවත්තලා ඔය මිනිය වලදාපන් ඉතිරු ටිකත් කුණු වෙන්න කලින් :no:
     
    • Like
    Reactions: madusha.stranger

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    උබලා ඔය මළ මිනිය බදා ගෙන ඇඩුවා කියලා මැරුණ මිනිහ නැගිටින්නේ නැහැ
    දැන්වත් ඔය ඇඩියාව නවත්තලා ඔය මිනිය වලදාපන් ඉතිරු ටිකත් කුණු වෙන්න කලින් :no:

    Patta oi :rofl::rofl:
     
    • Like
    Reactions: naleen rox

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බයියො වයි ෆයි දෙනවා කිව්වම

    මුලින්ම

    ඇමරිකාවෙවත් දෙන්නෙ නැති කොට ලංකාවේ දෙන්න බෑ කියලා ගොන් ටොයියොන්ට තේරෙන්නෙ නෑනේ

    ඡන්දෙ දිනලා පළමු දවසේ

    හූ හූ කෝ දෙනවා කිව්ව වයි ෆයි ?? පව් ගොන් ටොයියෝ

    වැඩේ කෙරීගෙන යකවා කියලා තේරුනාම

    100 MB අල කන්නද ? මගේ බල්ලටවත් එපා වයි ෆයි

    අද වයි ෆයි දුන්නම

    තාම තැන් 26 කටනේ දුන්නේ වැඩක් නෑ.අනික දළදා මාළිගාවට මොකටද වයි ෆයි?

    වයි ෆයි වැඩක් නෑ පට්ට ස්ලෝ

    ඩේටා ප්‍රමාණෙත් වැඩි කරලා වේගයත් හැදුවම

    ඔය රනිල්ගේ වයි ෆයි වලින් යන්න එපා.ඔවගෙන් වයිරස් එනවලු.මහින්ද හිතවාදීන්ව ට්‍රැක් කරනවලු

    බයියොන්ට වයිෆයි එපානම් යන්න එපා.... :lol::lol::lol:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    ව්හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ ජබුඃ :lol: