


තොපිට කියන්න දෙයක් නැති නිසා ඔහොමවත් දාපන්..
සන්තෝසයි කොන්ද පන තියන එක යහපලකයෙක් හරි ඉන්නවා කියල පෙන්නපු එක.
නැතිනම් යහපලක පොන්නයෝ කරන්නේ හොරෙන් රේප් කපල බනින එක නේ
හික්හික්
Toiya මල්ලි ඉස්සලම උබේ ඔය ෆේක් හැදිල්ල නවත්තල පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියන් දේශපාලනේ කතා කරන්න වරෙන්. ඔයිට වඩා උබට වෙන දෙයක් කියන්න ඉතුරුවෙලා නැහැ.
කතාව ඇත්ත. නටපු නැටුමකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ.
දැන් ඔය "විදායක" අගමැති එන්නේ කවද්ද දන්නේ නැහැ නේද?




කතාවේ ඇත්ත නැත්ත ගැන මං මොනවත් කියන්නේ නෑ.
ඒත් ඇත්තටම උඹ රස්සාවක් කරන්නේ නැද්ද? එහෙම නැත්නම් තවම ඉගෙනගන්න එකෙක්ද?
දවස තිස්සේ මේ විදියේ thread දාන්න උඹට වෙන වැඩක් නැද්ද බන්...![]()
මොලෙන් බාල dinuwije පොටෝ එකක් එකපාරක් දාපිය .... උබට හොදට රිදිල වගේ...අනාතයා


