යහපාලන නපුංසක ටොයියෝ කෝ බං

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් මම කිවේ facebook සහ වෙනත් ක්‍රම කියල නේ. ඔබ කියන දෙයට මම එකන්ගවෙනවා facebook එකෙන් රට හදන්න බැහැ. මට කලකිරුන එළකිරි එකේ වර්තමාන political comments බලල. එකයි මම මට හිතුනු දෙය කිවේ. මගේ අදහස තමයි දේශපාලන සාකච්චා හරවත් කරන්න.

    ආ..එල!
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    ගොන් කම ප්‍රදර්ශනය කිරීමක් තමා.ඔය ඔහොම දැම්මා කියල අපි පොස්ට් දාන එකවත් රෙප්ල්යි දාන එකවත් නවතින්නේ නැහැ .
    හරෙකෙක් උනාට කමක් නැහැ උම්බෑ කියන්න එපා.එතකොට ජාතකේ දිග ඇරෙනවා නිකන්ම

    උඹේ ගොන් කම අමුතුවෙන් පෙන්නන්න ඕනෙ නැහැනේ...ඒක හැමෝම දන්නවනේ...උඹ ගොනා කියල අනිත් එවුන්ව ඒ බෝට්ටුවට දාන්න හදන්න එපා...ඒක කොහොමටත් වෙන්නේ නැහැ......හැම තිස්සෙම ගොනා හිතන්නේ අනිත් එවුන් ටික ගොන්නු, තමා හරි හොඳයි කියල....මෙච්චර හැම එකාටම ගොනා ගොනා කිය කිය යන්නේ එකනේ උඹ...

    මම ඉස්සෙල්ල දාපු රිප්ලයි ටික බලපන්....එකේ මම කියල තියනවා රෙප් කැපුවා කියල මම දාන ඒවා නවත්තන්නේ නැහැ කියල.....බයියෝ හිතන්නේ රෙප් කැපුවා කියල අපේ පඩියෙන් අඩු වෙනවා කියල....රෙප් කන්නද පකුනේ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    උඹලගේ උන් නම් යහපත් වචන සමුදායකින් රේප් කපන්නේ. මල් වගේ ළමයි බන්
    උඹේ හිරි ඔතප් බිඳිලද බැනල එක එකා රේප් කපන කොට? ඔච්චර රේප් වලට කාදර නම් මේ වගේ ත්‍රෙඩ් වල හොම්බ ගෙන ඉන්නේ නැතුව වෙන ත්‍රෙඩ් වල හොම්බ දාගන්න.

    හිරි ඔතප් බිදුනද දන්නේ නැහැ මම කිවුව විදිහට

    ඔය කුණු හරුප රෙප් දන්නේ උඹලගේ එවුන්ම තමයි.....වෙන එවුන්ට අමාරුවක් නැහැ රෙප් කපන්න.....බයියෝ ටික තමයි වෙන එවුන්ගේ නම් දාල රේප් කැපුවම මහා ලොකු දෙයක් කරා කියල හිතන්නේ....යකෝ අපිට ඔය ගොන් පාර්ට් වලින් වැඩක් නැහැ...රෙප් ටික දියකරලා බොන්නද,තිබුන කියල??
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මාත් උඹේ භාෂාවෙන්ම කථාකරන්නම්. ;)

    1.පොඩියට දාපන් පොන්ස් මගේ ඇස් පේනවා. :cool:
    2.ඒත් උඹේ නම් ඇස් පේන්නේ නෑ වගේ. දැක්කේ නැත්නම් ඇස් හොඳට පිහිදලා බලපන් පොන්ස්. ඕනෙ තරමක් රෙප් කපාගනින් කියල මං සිංහලෙන්ම කියල තියෙනවා. :yes:
    3.මෙච්චර කල් උඹේ ගොන් ත්‍රෙඩ් දැක්කට reply කලේ නෑ, මේකටත් නිකමට reply කලේ. අහපු නිසා කියන්නම්, මට හොඳ ජොබ් එකක් තියෙනවා. මේකේ ඉන්න සමහරු ඒක දන්නවා.
    එහෙම නැතුව මම උඹ වගේ ලෝක හොරාව ආපහු ගේන්න දඟලන අනාත පොන්නයෙක් නෙමෙයි. :yes:

    ඔන්න උඹේ ජාතකේට ගැලපෙන විදියට reply එකක් දැම්මා පොන්ස්. ;)

    SR උතුමාණෙනි....ජයවේවා..!!
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උඹේ ගොන් කම අමුතුවෙන් පෙන්නන්න ඕනෙ නැහැනේ...ඒක හැමෝම දන්නවනේ...උඹ ගොනා කියල අනිත් එවුන්ව ඒ බෝට්ටුවට දාන්න හදන්න එපා...ඒක කොහොමටත් වෙන්නේ නැහැ......හැම තිස්සෙම ගොනා හිතන්නේ අනිත් එවුන් ටික ගොන්නු, තමා හරි හොඳයි කියල....මෙච්චර හැම එකාටම ගොනා ගොනා කිය කිය යන්නේ එකනේ උඹ...

    මම ඉස්සෙල්ල දාපු රිප්ලයි ටික බලපන්....එකේ මම කියල තියනවා රෙප් කැපුවා කියල මම දාන ඒවා නවත්තන්නේ නැහැ කියල.....බයියෝ හිතන්නේ රෙප් කැපුවා කියල අපේ පඩියෙන් අඩු වෙනවා කියල....රෙප් කන්නද පකුනේ

    උඹේ ගොන් කම පේනවා බන් අර පින්තුරවලක් දාන එකෙන්. ගොනෙක් නෙමේ ගොන් තඩියෙක්.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මාත් උඹේ භාෂාවෙන්ම කථාකරන්නම්. ;)

    1.පොඩියට දාපන් පොන්ස් මගේ ඇස් පේනවා. :cool:
    2.ඒත් උඹේ නම් ඇස් පේන්නේ නෑ වගේ. දැක්කේ නැත්නම් ඇස් හොඳට පිහිදලා බලපන් පොන්ස්. ඕනෙ තරමක් රෙප් කපාගනින් කියල මං සිංහලෙන්ම කියල තියෙනවා. :yes:
    3.මෙච්චර කල් උඹේ ගොන් ත්‍රෙඩ් දැක්කට reply කලේ නෑ, මේකටත් නිකමට reply කලේ. අහපු නිසා කියන්නම්, මට හොඳ ජොබ් එකක් තියෙනවා. මේකේ ඉන්න සමහරු ඒක දන්නවා.
    එහෙම නැතුව මම උඹ වගේ ලෝක හොරාව ආපහු ගේන්න දඟලන අනාත පොන්නයෙක් නෙමෙයි. :yes:

    ඔන්න උඹේ ජාතකේට ගැලපෙන විදියට reply එකක් දැම්මා පොන්ස්. ;)

    උඹේ ජාතකේ නම් හිත ගන්න පුළුවන්.... නිකන් පුරාජේරුව තමා ලොකු ජොබ් කරනවා කියල අපිට පාන් ද? නිකමට reply කරානම් මොකටද නහයෙන් අඬන්නේ මෙතන.මහින්දට හොර කිවුවට තොපිට එක හොරකන් කරා කියන ලුණු බිකක් හොයා ගන්න බැරි උනානේ බන්.
    ඒ වගේද රවී කරුණානායක ගහපු ගැහිල්ල.
    හිරි ඔතප් බිඳිලා වගේ අනේ හුකේ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔය කුණු හරුප රෙප් දන්නේ උඹලගේ එවුන්ම තමයි.....වෙන එවුන්ට අමාරුවක් නැහැ රෙප් කපන්න.....බයියෝ ටික තමයි වෙන එවුන්ගේ නම් දාල රේප් කැපුවම මහා ලොකු දෙයක් කරා කියල හිතන්නේ....යකෝ අපිට ඔය ගොන් පාර්ට් වලින් වැඩක් නැහැ...රෙප් ටික දියකරලා බොන්නද,තිබුන කියල??

    අනේ උඹල බබාලා. කුණුහරප නොදන්නා තොත්ත බබාලා
    අපිට කුණුහරප දානේ එහෙනම් ඇඩ්මින් ඩ දන්නේ නැ බන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    Sobitha hamuduruwo kianne patta modayek. Buddasasane genawath oya moda moleta kohoma therum gandada. buddahagama wath hariyata banak kiyagannabari hamuduru kenek. pirith kiyawanda wage ganda hondai..

    mama me agawurawa karanna kade yanawa nemei as deken peena de kiyanne aththa kiyanda baya une naha edath adath
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    උඹේ ගොන් කම පේනවා බන් අර පින්තුරවලක් දාන එකෙන්. ගොනෙක් නෙමේ ගොන් තඩියෙක්.

    පිස්සත් හැමෝටම පිස්සා කිය කිය යනවා මිසක් තමාට පිස්සු කියල පිළිගන්නේ නැහැනේ?? ගොනත් එහෙම තමයි...වටේ ඉන්න හැමෝටම ගොනා,තඩි ගොනා කිය කිය යනවා නැට්ටෙන් මැස්සෝ තල තල...

    දානවා තමයි යකෝ....තව තඩි පින්තුර තියනවා ත්රෙඅඩ් එකම හිර වෙන ජාතියේ....ඒවත් දානවා...පුලුවන්නම් නවත්තාපන්....
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කෝ ඵදා දිපු නපුංසක ටෝක්.................
    ඵදා මේවට හුරේ දාපු යහපාලන නපුංසක ටොයියෝ කෝ බං

    මචන් උඹ දන්නැත්තන් අහගනින් ගෙවල් හදන්නේ කොහොමද කියල මන් දන්න විදියට මන් අයිතිවන ප‍්‍රාදේශීය ලේඛම් කොට්ටාශයේ ගෙවල් විශාල ප‍්‍රමාණයක් හදනව. එක් ග‍්‍රාමසේවා වසමකට ගේවල් 3ත් 5්ත් අතර වගේ. ඒ කියන්නේ අවශ්‍ය ණය පහසුකම් දෙනව. දැනට ගෙවල් ගොඩක් හදල ඉවරයි. හදන ක‍්‍රමේ තමා මුදල් අනුමත කිරීමටනම් අනිවාර්යෙන්ම අදාල නිවසේ අත්තිවාරම දැමිය යුතුයි. සහ ග‍්‍රාමණිළධාරී ගේ අනුමැතිය සම නිවැරදි ලියකියවිලි තියෙන්න ඔන. ඔප්පුවල වගේ.

    උඹ ඇහුවනේ 50000ක් හදන්නේ කොහොමද කියල. පොඩ්ක් ගුණ කරල බලපන් එක ග‍්‍රාමසේවා වසමකට ගෙවල් 5ක් 10ක් විතර හදන්න මුදල් දුනේනොත් ප‍්‍රාදේශීය ලේඛම් කොඨ්ටාෂ සහ දිස්තී‍්‍රක් ක වශයෙන් ගණනය කලොත් මේ වෙනකොට ගෙවල් කීයක් හදන්න පටන් අරන්නද කියල. මටනම් ගණන් බෑ ඉතින්.
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    උඹේ ජාතකේ නම් හිත ගන්න පුළුවන්.... නිකන් පුරාජේරුව තමා ලොකු ජොබ් කරනවා කියල අපිට පාන් ද? නිකමට reply කරානම් මොකටද නහයෙන් අඬන්නේ මෙතන.මහින්දට හොර කිවුවට තොපිට එක හොරකන් කරා කියන ලුණු බිකක් හොයා ගන්න බැරි උනානේ බන්.
    ඒ වගේද රවී කරුණානායක ගහපු ගැහිල්ල.
    හිරි ඔතප් බිඳිලා වගේ අනේ හුකේ

    හොරකන් කරේ නැත්තන් අයි ඔච්චර andala පාර්ලිමේන්තුවේ කට්ටියක් නිදි කරවල අල්ලස් කොමිසමට යන ඒක නවත්ත ගත්තේ??

    මුකුත් කරේ නැත්තම් මොකද ඔච්චර බය?? ඕව ගිහින් කියපල්ලා අනිත් බය්යෝන්ට....උන් ඕනෙ දෙයක් විශ්වාස කරනවනේ....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    අනේ උඹල බබාලා. කුණුහරප නොදන්නා තොත්ත බබාලා
    අපිට කුණුහරප දානේ එහෙනම් ඇඩ්මින් ඩ දන්නේ නැ බන්

    අනේ අහිංසක ඇඩ්මින් ල නම් වෙන්න බහ...උඹලගේ මෝඩයෝ රැලම තමයි ඔය ඔක්කොම කරන්නේ.....යකෝ scurviyage නමත් දාල රෙප් කපන ගදයෝ තොපිලට ඉන්නේ ...මහා බය්යගේ idea ම තමයි ගොලයෝන්ට තියෙන්නෙත්...අපිනම් කුණුහරුප දන්නවා.....තොපිලගේ එවුන් වගේ රේප් වලට හැංගිලා ඒවා දන්නා ඕනෙ නැහැ....කෙලින්ම ත්‍රෙඩ් එකේම දානවා ඕනෙනම්..
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මචන් උඹ දන්නැත්තන් අහගනින් ගෙවල් හදන්නේ කොහොමද කියල මන් දන්න විදියට මන් අයිතිවන ප‍්‍රාදේශීය ලේඛම් කොට්ටාශයේ ගෙවල් විශාල ප‍්‍රමාණයක් හදනව. එක් ග‍්‍රාමසේවා වසමකට ගේවල් 3ත් 5්ත් අතර වගේ. ඒ කියන්නේ අවශ්‍ය ණය පහසුකම් දෙනව. දැනට ගෙවල් ගොඩක් හදල ඉවරයි. හදන ක‍්‍රමේ තමා මුදල් අනුමත කිරීමටනම් අනිවාර්යෙන්ම අදාල නිවසේ අත්තිවාරම දැමිය යුතුයි. සහ ග‍්‍රාමණිළධාරී ගේ අනුමැතිය සම නිවැරදි ලියකියවිලි තියෙන්න ඔන. ඔප්පුවල වගේ.

    උඹ ඇහුවනේ 50000ක් හදන්නේ කොහොමද කියල. පොඩ්ක් ගුණ කරල බලපන් එක ග‍්‍රාමසේවා වසමකට ගෙවල් 5ක් 10ක් විතර හදන්න මුදල් දුනේනොත් ප‍්‍රාදේශීය ලේඛම් කොඨ්ටාෂ සහ දිස්තී‍්‍රක් ක වශයෙන් ගණනය කලොත් මේ වෙනකොට ගෙවල් කීයක් හදන්න පටන් අරන්නද කියල. මටනම් ගණන් බෑ ඉතින්.

    මුන්ටත් බැහැනේ බන්...මුන්ට ගණන් උගන්නන්නේ අර ලෙමන් පෆ් විමලෙනේ

    hqdefault.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලොකු බාල්දියක් ගනින්

    පී කොක් මන්දිරේ පූල් ඒක පුරවන්න වැලි අදින්නද?? ඕනෙ නැහැලු...අප්පොච්චිව එහෙ වලලන්න දෙන්න නැහැලු....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පිස්සත් හැමෝටම පිස්සා කිය කිය යනවා මිසක් තමාට පිස්සු කියල පිළිගන්නේ නැහැනේ?? ගොනත් එහෙම තමයි...වටේ ඉන්න හැමෝටම ගොනා,තඩි ගොනා කිය කිය යනවා නැට්ටෙන් මැස්සෝ තල තල...

    දානවා තමයි යකෝ....තව තඩි පින්තුර තියනවා ත්රෙඅඩ් එකම හිර වෙන ජාතියේ....ඒවත් දානවා...පුලුවන්නම් නවත්තාපන්....

    ඉතින් දාපන් . උඹ ඔහොම දානවා කියන එකෙන් මට නම් පෙන්නේ අපි දාන පොස්ට් වලින් හොඳටම රිදිලා කියන එක.. හික්හික් නොදකින් පොන්න ළදරුව......
    තොට බලන් ඉඳල ඉවසන් ඉන්න බැරි නිසා තමා දාන්නේ. අපි සැලෙය් ඕවට
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ අහිංසක ඇඩ්මින් ල නම් වෙන්න බහ...උඹලගේ මෝඩයෝ රැලම තමයි ඔය ඔක්කොම කරන්නේ.....යකෝ scurviyage නමත් දාල රෙප් කපන ගදයෝ තොපිලට ඉන්නේ ...මහා බය්යගේ idea ම තමයි ගොලයෝන්ට තියෙන්නෙත්...අපිනම් කුණුහරුප දන්නවා.....තොපිලගේ එවුන් වගේ රේප් වලට හැංගිලා ඒවා දන්නා ඕනෙ නැහැ....කෙලින්ම ත්‍රෙඩ් එකේම දානවා ඕනෙනම්..

    rep walin badagosthare hoya ganna moda rala ... nahayen andanawa rep walata..

    scurvi kiyala daala mageth kapala thibba... mata nam wadak naha....umba kiuwa nisa kiyanne..... e kiyanne thope un thama ehema kapanne
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මාත් උඹේ භාෂාවෙන්ම කථාකරන්නම්. ;)

    1.පොඩියට දාපන් පොන්ස් මගේ ඇස් පේනවා. :cool:
    2.ඒත් උඹේ නම් ඇස් පේන්නේ නෑ වගේ. දැක්කේ නැත්නම් ඇස් හොඳට පිහිදලා බලපන් පොන්ස්. ඕනෙ තරමක් රෙප් කපාගනින් කියල මං සිංහලෙන්ම කියල තියෙනවා. :yes:
    3.මෙච්චර කල් උඹේ ගොන් ත්‍රෙඩ් දැක්කට reply කලේ නෑ, මේකටත් නිකමට reply කලේ. අහපු නිසා කියන්නම්, මට හොඳ ජොබ් එකක් තියෙනවා. මේකේ ඉන්න සමහරු ඒක දන්නවා.
    එහෙම නැතුව මම උඹ වගේ ලෝක හොරාව ආපහු ගේන්න දඟලන අනාත පොන්නයෙක් නෙමෙයි. :yes:

    ඔන්න උඹේ ජාතකේට ගැලපෙන විදියට reply එකක් දැම්මා පොන්ස්. ;)

    බයියෝ කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා මචන් බයියෝ කියන්නේ අපි වගේ සාමාන්‍ය විදියට නැතුව මොංගල් විදියට මොළේ වර්ධනය උන සෙට් එකක්. දුකයි ලංකාවේ ලක්ෂ 57ක් ඉන්නවා මොංගල් බයියෝ. ඒ වගේ බයියෝන්ට මේ වගේ තමයි උත්තරත් දෙන්න ඕනේ මොකද එතකොට තමයි උන්ගේ ගොන් මොංගල් ගූ පිරිච්ච් මොළවලට තේරෙන්නේ. :lol::lol::lol: