යහපාලන ප්‍රගතිය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන ප්‍රගතිය

    22815348_1131619440302240_7615246554207771252_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කාර් මොකටද බන් ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් මොනෝ රේල් දාල තියෙද්දී :yes:
     
    • Like
    Reactions: jayanathek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,220
    113
    Gotland
    මංගල ඇය වැයෙන් සහන ගෝනියක් දෙනෝ
    බයියන්ට රිදෙන්න ශෙආ කරන්න
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කාර් මොකටද බන් ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් මොනෝ රේල් දාල තියෙද්දී :yes:
    මොනෝ රේල් නෙමෙයි බං මනෝ රේල් තමා දැන් හුටං මාතියටයි, පොනිල් වික්කාමචිංග මාතියටයි පිං සිද්දවෙන්න...
     
    • Like
    Reactions: jayanathek

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රටකට ඕනෙ අපමණ අගයක්
    හෙටකට ඕනෙ මෛත්‍රී යුගයක්:cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනෝ රේල් නෙමෙයි බං මනෝ රේල් තමා දැන් හුටං මාතියටයි, පොනිල් වික්කාමචිංග මාතියටයි පිං සිද්දවෙන්න...

    යෙකනේ මාතියා අපිල ගොන්සොන්ගේ සංවර්ධන News බලල මනෝරෙල් එකේ තමා යනවා:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොනෝ රේල් නෙමෙයි බං මනෝ රේල් තමා දැන් හුටං මාතියටයි, පොනිල් වික්කාමචිංග මාතියටයි පිං සිද්දවෙන්න...

    රටකට ඕනෙ අපමණ අගයක්
    හෙටකට ඕනෙ මෛත්‍රී යුගයක්:cool:

    යෙකනේ මාතියා අපිල ගොන්සොන්ගේ සංවර්ධන News බලල මනෝරෙල් එකේ තමා යනවා:rofl:

    :lol::lol::lol::lol:
    Ratakata one apamana agayak
    Ranila yugayak:lol:
    :yes::yes::yes: