කාට කාට ගැහුවත් කතිරේ තොපි ඔක්කොම කිව්වේ බොරුනේ
නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ....!!
කමක් නෑ මහින්ද හොරා
මහින්ද එලෙව්වා ...!!!



#PRAY FOR SL ...









තාම ටැක්සිය එයාපෝට් එකේ දුවනවද? කේස් වැටුනෙ නැද්ද ආංඩුව පෙරලුනාම?මහින්ද නැතුව වෙන විකල්පයක් පෙන්නපන් බලන්න. ඌ හොරකම් කරාමයි කියමුකෝ , යකෝ අපි කාලා බීලා හිටියා , මේ කාළකණ්නි කන බොන එකත් නැතිකරනවා

උඹ හිතුවද ලංකාවේ ආයෝජන පටන් ගන්න ණය ගන්නේ නැතුව පුළුවන් කියලා? උඹේ ආච්චි ගේ කැටේ කඩලද සල්ලි හොයන්නේ?
මහින්ද 2005 දි එනකොට GDP එකෙන් ණය ප්රතිශතය 92% යි....මහින්ද 2015 දි යන කොට GDP එකෙන් ණය ප්රතිශතය 75%යි. මේ දත්ත වත් තේරෙනවද?
මහින්ද ගේ 2014 අයවැයෙන් මේ වසරට වෙන් කළ මුළු ණය ගන්නා ප්රමාණයෙන් 75% මේ රජය පළමු මාස 4 ඇතුළත ඉවර කළ බව දන්නවාද?
පැටියා;19330304 said:තාම ටැක්සිය එයාපෝට් එකේ දුවනවද? කේස් වැටුනෙ නැද්ද ආංඩුව පෙරලුනාම?![]()


