යහපාලන රජය තවත් ඕනද ? එපාද?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    කාට කාට ගැහුවත් කතිරේ තොපි ඔක්කොම කිව්වේ බොරුනේ
    නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ....!!

    කමක් නෑ මහින්ද හොරා
    මහින්ද එලෙව්වා ...!!!:lol::lol::lol:

    #PRAY FOR SL ... :(:(:(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහින්ද නැතුව වෙන විකල්පයක් පෙන්නපන් බලන්න. ඌ හොරකම් කරාමයි කියමුකෝ , යකෝ අපි කාලා බීලා හිටියා , මේ කාළකණ්නි කන බොන එකත් නැතිකරනවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද නැතුව වෙන විකල්පයක් පෙන්නපන් බලන්න. ඌ හොරකම් කරාමයි කියමුකෝ , යකෝ අපි කාලා බීලා හිටියා , මේ කාළකණ්නි කන බොන එකත් නැතිකරනවා
    තාම ටැක්සිය එයාපෝට් එකේ දුවනවද? කේස් වැටුනෙ නැද්ද ආංඩුව පෙරලුනාම? :eek:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැනට මේ රටේ දුවන්නෙ රනිල්ගෙ ආර්ථික ප්‍රතිපත්ති. ඒක ආණ්ඩුව දුවනකම් එහෙමයි. හිටන් මෙතන පඔයෙක් විතරයි... රනිල් ට පොඩි මිනිහගෙ ආර්ථික තත්වය ගැනවත් උගෙ ජීවන තත්වය ගැනවත් අවබෝධයක් නැ... ඌට ඒව වැඩකුත් නැ.. රාජ්‍ය දේපළ විකුණල උසස් මධ්‍යම පන්තිය පෝෂණය කරනව ඇරෙන්න වෙන ආර්ථික වැඩපිළිවෙලක් ගැන රනිල්ගෙ අවබෝධයක් නැ...
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    උඹ හිතුවද ලංකාවේ ආයෝජන පටන් ගන්න ණය ගන්නේ නැතුව පුළුවන් කියලා? උඹේ ආච්චි ගේ කැටේ කඩලද සල්ලි හොයන්නේ?

    මහින්ද 2005 දි එනකොට GDP එකෙන් ණය ප්‍රතිශතය 92% යි....මහින්ද 2015 දි යන කොට GDP එකෙන් ණය ප්‍රතිශතය 75%යි. මේ දත්ත වත් තේරෙනවද?

    මහින්ද ගේ 2014 අයවැයෙන් මේ වසරට වෙන් කළ මුළු ණය ගන්නා ප්‍රමාණයෙන් 75% මේ රජය පළමු මාස 4 ඇතුළත ඉවර කළ බව දන්නවාද?

    හරියට හරි මචන් ආයෝජනයක් වශයෙන් කොච්චර ණය ගත්තත් අව්ලක් නෑ. හැබැයි රටට සල්ලි එන විදිහට. ඔය ගත්ත ආයෝජන වලින් අල්පෙනිත්තක් වත් හදල රට යවන්න පුළුවන් විදිහේ කර්මාන්තශාලාවක් වත් පටන් ගත්තද? සෝබන වැඩයි තමන්ගේ ගමේ හෙන්චයියන්ට රස්සා දෙන්නපුළුවන් වැඩනෙ කලේ. රටේ ගැණු රට ඉඳන් දහදුක් විඳලා හම්බ කරන සල්ලි අරන් ලෝකෙටම පොර ටෝක් දෙන්න තමා පුළුවන්.

    උඹලගේ දෙයියෙක් වගේ ඉන්න විමලේ කිව්වා වගේ මතකයි මොකක්ද හයිවේ එකක KM එකක් හදන මුදලින් මොකක්ද සිනි කර්මන්තෂලවකට යොදවල පවුල් 10000 කට කන්න දෙන්න රක්ෂා දෙන්න පුළුවන් කියල.