යහපාලන ලොල්ලො ඉන්නවද?
යහපාලන ලොල්ලො ඉන්නවද?
මේවට උත්තර දීපල්ලා මොකාටද මේ එන්නේ
යාපනයේ වැසූ ළිං යළි හාරන්න ජනපතිට ඉල්ලීමක්
යාපනය ප්‍රදේශයේ කලක සිට වසා දමා ඇති ළිං නැවත හාරා පරීක්ෂණයක් පවත්වන්නැයි නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
ඇය පෙන්වා දෙන්නේ ප්‍රදේශවාසීන්ට ද මේ සම්බන්ධයෙන් බරපතළ සැකයක් ඇති බවයි. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යාපනයේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වුණා. එහිදී කලක සිට වසා දමා ඇති ළිං විශාල ප්‍රමාණයක් නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් පරීක්ෂා කර තිබෙනවා.
යුද සමයේ අතුරුදන් වූ පුද්ගලයින් ඝාතනය කර මෙම ළිං තුළට දමා වසා දමන්නට ඇති බවට තමන්ට සහ ප්‍රදේශවාසීන්ට සැකයක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. එම නිසා මෙම ළිං හාරා පරීක්ෂණයක් පවත්වන ලෙස විජයකලා මහේෂ්වරන් මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. තමන් මෙම ඉල්ලීම පොලිස්පතිවරයාටද ඉදිරිපත් කළ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
http://nethfm.com/article/56596

- යහපාලන ටොයියා