යහපාලන වෙනස

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යහපාලන ලොල්ලො ඊයා ඕයි... ඔන්න කෑලි හැලෙනවා
    19-03-2015 - ඉදිරි මහ මැතිවරණයෙන් ආණ්ඩු බලය ලබාගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිතා සිටින්නේ නම් එය සිහිනයක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.අමාත්‍යවරයා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේද මතය එය බවයි.



    18-03-2015 - රනිල් නරකයි.... මහින්ද හොදයි රජීව විජේසිංහ


    18-03-2015 - පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චරිත ඝාතනය කරමින් සිටින බවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා චෝදනා කරයි.

    යහපාලන ලොල්ලො ඊයා ඕයි... ඔන්න කෑලි හැලෙනවා
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩෝ බොරැ කියන්න එපා ඕයි. අපේ රාජිත අපේ අගමැතිට එහෙම කියයිද හිටං
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    mu mokekda ban? meda paara nan JVP ekata thama mage vote eka. Mun okkoma ekai.
    යහපාලනය රාජිතගෙ රෙද්ද අස්සෙන් බේරෙනවා. උහුලන්න බැ ගද
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඒක තමයි මෑතක ඉඳල පොර ටෝක් දානව අඩු, එයා බැලුවෙ දින 100 යද්දි කොහොමහරි ජනාධිපති තුමාට තියන බලතල ටිකක් උදුරගන්න ඒක දැන් හැමෝටම තෙරිලා තියෙන්නෙ. පිනා චාන්ස් එක ඉවරවෙයි වගේ ලඟදීම. හික්....!! හික්....!! හික්....!!
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඒක තමයි මෑතක ඉඳල පොර ටෝක් දානව අඩු, එයා බැලුවෙ දින 100 යද්දි කොහොමහරි ජනාධිපති තුමාට තියන බලතල ටිකක් උදුරගන්න ඒක දැන් හැමෝටම තෙරිලා තියෙන්නෙ. පිනා චාන්ස් එක ඉවරවෙයි වගේ ලඟදීම. හික්....!! හික්....!! හික්....!!

    පිනා චාන්ස් එක ඉවරවෙයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිනා චාන්ස් එක ඉවරවෙයි
    රනිල් හොදයි බන් මේ ගදගහන රාජිතයට වඩා. මුන් ජාතියක් ජන්මයක් නැති පරයෝ ජාතියක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,625
    113
    යහපාලනය කියන්නේ UNP එකේ දෙයක් නෙවෙයි. මහින්දට එරෙහිව නැගිටපු SLFP, UNP, JHU, JVP etc හැම පක්ෂෙකටම ඕන කරපු දෙයක්. කොටින්ම කියනවනම් මහින්දගේ වැඩ වලට එරෙහි උන අය.

    ඔතන යහපාලනේ කෑලි හැලෙන්නේ නෑ. කලින් එකතු උන SLFP හා UNP පක්ෂ දෙක, බලාපොරොත්තු උන විදියටම දෙකට වෙන් වෙන එකයි වෙන්නේ.
     

    njuk

    Member
    Mar 18, 2015
    9
    2
    0
    :lol: gembek oba amathai :lol:

    okkoma ekai.hama ekama apiwa rawattana eka thamai karanne.tikak hari sure karanna puluwan jeppo witharai danata.
     
    Last edited: