යහපාලන සංවර්ධනය යහපාලන රජයේ සුපිරි සංවර්ධනය :angry::angry:
leeroxxroxx Well-known member Sep 12, 2012 4,300 5,399 113 Panadura Oct 3, 2017 #1 යහපාලන සංවර්ධනය යහපාලන රජයේ සුපිරි සංවර්ධනය
laka007 Well-known member Oct 18, 2008 7,535 5,763 113 Oct 3, 2017 #2 කොයී එකත් කලේ අපේ සල්ලි වලින් මුල් ගල් තියන එක තමා, හිටපු එකා ගේ මුල් ගල්තියන උත්සවයට වියදම අපෙන් අනිත් ටික ණයෙන් දෑන් ඉන්න එකාගේ මුල් ගලවත් නෑ අපෙන්, ඔක්කොම ණයෙන් ණයට මගුල් කන මීහරක්. හෑදුවොත් ලොකේ ලොකුම් අඩුම අසීයා වෙවත් ලොකුම මහවෑලියට පස්සේ කරපු වටින වෑඩක් කියපන්. ටිකක් හරි හොද හයීවේ එක මත්තල, හම්බන්තොට වගේම් කහ ඉරි සුදුකිරිල්ලත් මේ රටට දෑන්ම කරන්න ඔනේ නෑටී වියදම් Last edited: Oct 3, 2017
කොයී එකත් කලේ අපේ සල්ලි වලින් මුල් ගල් තියන එක තමා, හිටපු එකා ගේ මුල් ගල්තියන උත්සවයට වියදම අපෙන් අනිත් ටික ණයෙන් දෑන් ඉන්න එකාගේ මුල් ගලවත් නෑ අපෙන්, ඔක්කොම ණයෙන් ණයට මගුල් කන මීහරක්. හෑදුවොත් ලොකේ ලොකුම් අඩුම අසීයා වෙවත් ලොකුම මහවෑලියට පස්සේ කරපු වටින වෑඩක් කියපන්. ටිකක් හරි හොද හයීවේ එක මත්තල, හම්බන්තොට වගේම් කහ ඉරි සුදුකිරිල්ලත් මේ රටට දෑන්ම කරන්න ඔනේ නෑටී වියදම්