අගමැති වෙලා , මහ මතිවරනේ ට කලින් නම් ආවේ ඩබල් කැබ් එකේ ............

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    දැන් රට සංවර්ධනය වෙලා ලක්ෂ 2000ක පස්ස පැත්ත තියන් යනවා !!



    මෙයැයිටත් මරණ තර්ජන හෑව්ද මෙහෙම යන්නේ? කිව්වේ නම් කොහොමද? කැබ්වල යනව කියල නේද?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    රැවටුනා නොවෙයි මම ඔබව විශ්වාස කලා..🥺
    ළක්ශ 5000ක පස්ස තියන් යන්න නම් ගන්න ඕනෙ ගන්න ඕනෙ කොයි වාහනේද AKD?🤭🤭🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    උන් නිමල් සිරිපාලද සිල්වා චූ කරනව බලන් ඉන්නවා
    හැම අතින්ම කුජීත උන මෝඩ මාලිමා ජෙප්පො දැන් පොදු වැසිකිලි ඇතුලේ video කරනවා කියන්නේ ඇත්තද ? 🤌
     
    • Haha
    • Like
    Reactions: JBLs and Mr Bones