එෙහනන් මුලින්ම එන පාර මහින්දෙග ෙපරමුණට චන්ෙද දියන්.
හැම ෙවෙල්ම ෙද්ශපාලනිකව අවධිෙයන් හිටපන්.
ඔය යහපාලනය වෙග් සීනි ෙබා්ල කතාවලට රැවෙටන්න එපා...

![]()
මෙහෙම නාමු
![]()



![]()
මෙහෙම නාමු
![]()
අඩේ එක වක්කරනව නෙවෙයි පොරපොල් ගහනව වගේ කෙලල දානව ප්‍රායෝගික චරිතයක් නෙවෙයි බන් තියරි විතරයි දන්නෙ ඒත් කේන්ද්‍ර අපසාරී බලය ගැන හිතලවත් නැහැ
1. ගුවන්තොටක් හම්බන්තොට ගැහුව එක හෙනයක් තමයි බොල. කියපන් බලන්න කොච්චර සෙතක් උනාද කියල ඒකෙන්?
2. හම්බන්තොට වරාය නම් හෙනයක් නෙමෙයි කියන්නෙ කොහොමද? අලි ගලක් තියෙද්දි බර්ත්ඩේ එකට විවෘත කරල රටට ඩොලර් මිලියන 300ක් විතර ලොකු හෙනයක් කෙටුව මතක නැද්ද?
3. නොරොච්චෝලෙ හැදුවම ලයිට් බිල අඩුකලානෙ? හැදුවට පස්සෙ කීපාරක් ඕක කැඩුනද?
ඕව හැදුවෙ මහින්දගෙ සල්ලි වලින්ද?


Uba karanne ek pudgalayek ge mathawade adahana eka. U, uge sahacharayo mona amana wada kalat eka deyak pennan ubala kiyanne u rajek kiyala.
Dheshapalana mathawadayak daranawa kiyanne thamange dhakina hodai kiyala piliganna dheshapalana mathayak darana eka, ita samana adahas athi pakshayakata ho pudgalayakuta sahaya dakweema.
Habai owunge waradi dewal waradi kiyala piliganna hakiyawa tiyenna one. Ubalata ehema ekak na
යකෝ මහනුවර රාජධානිය කිව්වෙ ඉස්සර තුන් සිංහලේම රාජධානයිට. ඒකවත් දන්නෙ නැහැ ටොයියො.
ටොයියන්ට මහින්ද නිසා සිංහ කොඩියත් එපා වෙලා. මෙහෙමත් හාල්පාරැවො සෙට් එකක්.
ගොන් වස්සො ඔය දැන් තියෙන ජාතික කොඩිය හදන්නෙ පරණ රාජසිංහ රජතුමාගෙ කොඩිය පදනම් කරගෙන. ඒ ඒක සිංහල කොඩිය නිසා.
නැත්තන් වෙන කොඩියක් ගන්න තිබ්බනෙ.
අනික රාජසිංහ දෙමළ නිසා උ රටේ රජතුමා නෙමේද? ටොයියොත් අමුතු ප්රස්න අහන්නෙ.


දැන් මතක් උනාද?![]()
ඉතින් මොකක්ද බන් වැරැද්ද? මහනුවර රාජධානිය කිව්වෙ ඉස්සර තුන් සිංහලේම රාජධානයිට නෙමෙයිද? උඹත් අමුතු ප්රස්‍න නෙ අහන්නෙ?

බීලද වස්සෝතුන් සිංහලේ කියන්නේ රුහුණු,මායා,පිහිටි කියන තුනට ඒ කියන්නේ මුළු රටටම
![]()
මහනුවර රාජධානිය කියන්නේ මෙන්න මේ කොටසට (පස්සේ තවත් අඩු උනා)
![]()
ගැඹුරු ලිඳක් හොයාගෙන පැනපන්