යහපාලන media න්‍යාය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හා දැන් මේ රටට වින කරන ටොයියෝ වෙච්ච අපිට රට ජාතියට ලැදි බායි කියන්නකෝ ඔයා ඒ කාලේ මැෂින් එක ඉස්සරහට වෙලා කීබෝඩ් එකේ කොට කොට යුද්ධෙ කරපු විදිය. රිද්ද ගන්න එපා දැනගන්න ඇහුවේ :lol::lol::lol:

    මම යුද්ෙදට දායක උෙන් නැහැ? අැයි ප්රස්නයක්ද?
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මම යුද්ෙදට දායක උෙන් නැහැ? අැයි ප්රස්නයක්ද?

    අනේ සම්බන්ධ උනේ නැද්ද? :sorry::sorry:

    ආහ් කමක් නෑ එහෙනම් උබ මේ රටේ සංවර්ධනයට දායක උන හැටි කියපන් මචෝ මාත් එහෙම දායක වෙන්න :oo::oo:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ සම්බන්ධ උනේ නැද්ද? :sorry::sorry:

    ආහ් කමක් නෑ එහෙනම් උබ මේ රටේ සංවර්ධනයට දායක උන හැටි කියපන් මචෝ මාත් එහෙම දායක වෙන්න :oo::oo:

    අැයි මහත්තෙයා ෙමාකකද් සීන් එක?
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    අැයි මහත්තෙයා ෙමාකකද් සීන් එක?

    යහපාලනෙන් කොටි එනව රට කනවනෙ ගොයියො. මාත් බැලුවෙ රටට ආදරේ බයියො වගේ හැදෙන්න. කියල දියන්කො ගුනේ, අනේ. :baffled:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යහපාලනෙන් කොටි එනව රට කනවනෙ ගොයියො. මාත් බැලුවෙ රටට ආදරේ බයියො වගේ හැදෙන්න. කියල දියන්කො ගුනේ, අනේ. :baffled:

    එෙහනන් මුලින්ම එන පාර මහින්දෙග ෙපරමුණට චන්ෙද දියන්.

    හැම ෙවෙල්ම ෙද්ශපාලනිකව අවධිෙයන් හිටපන්.

    ඔය යහපාලනය වෙග් සීනි ෙබා්ල කතාවලට රැවෙටන්න එපා...
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    එෙහනන් මුලින්ම එන පාර මහින්දෙග ෙපරමුණට චන්ෙද දියන්.

    හැම ෙවෙල්ම ෙද්ශපාලනිකව අවධිෙයන් හිටපන්.

    ඔය යහපාලනය වෙග් සීනි ෙබා්ල කතාවලට රැවෙටන්න එපා...

    මහින්දට දුන්නම හරිද? :shocked::lol:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    GuneBhai; said:
    ඔවු. අැයි හිනා?

    තව විමල්ට, ගොම්මන්පිලට හෙම එපාද? තව පු* දෙන්නත් ඕනෙද උබ වගෙ. පුරුද්දක් නෑ ඔයි උබට වගේ :frown::frown:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තව විමල්ට, ගොම්මන්පිලට හෙම එපාද? තව පු* දෙන්නත් ඕනෙද උබ වගෙ. පුරුද්දක් නෑ ඔයි උබට වගේ :frown::frown:

    පුක ෙදනවා කියන්ෙන?

    ෙද්ශපාලන මතයක් දරන එක පුක දීමක් විදියට උඹ සලකන්ෙන?

    උඹට එතෙකාට ෙද්ශපාලන මතයක් නැද්ද?
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    පුක ෙදනවා කියන්ෙන?

    ෙද්ශපාලන මතයක් දරන එක පුක දීමක් විදියට උඹ සලකන්ෙන?

    උඹට එතෙකාට ෙද්ශපාලන මතයක් නැද්ද?

    ඒ දෙක වෙනස් නේද බන්? උබල කරන්නේ පු* දීම නේද? :nerd:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හිට්ලර් විසින් නාසිවාදය පතුරුවන්න media එක මාර්ගයෙන් බොරු ප්‍රචාර පතුරුවන්න යොදා ගත් න්‍යායන්.

    never allow the public to cool off
    never admit a fault or wrong;
    never concede that there may be some good in your enemy;
    never leave room for alternatives;
    never accept blame;
    concentrate on one enemy at a time and blame him for everything that goes wrong;
    :(people will believe a big lie sooner than a little one;
    :(and if you repeat it frequently enough people will sooner or later believe


    foonjo.jpg


    දැන් මහින්දට විරුද්දව යහපාලනය කරන්නෙත් මේ ටික. ලංකාවෙ media එක දැන් පාලනය කරන්නෙ යහපාලන ආණ්ඩුව. දැන් මුන් ටික හදන්නෙ media එක මාර්ගයෙන් මහින්ද රාජපක්ෂට බොරු චෝදනා ගොඩක් එල්ල කරල රටේ මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂව එපා කරවන්න:(. අපේ මෝඩ ටොයියොත් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කෑ ගහනව හරියට නිකන් යහපාලනයෙ ඉන්නෙ කිසිම වැරැද්දක් කරල නැති ශුද්ධවන්තයො වගේ:growl:.

    Mu mahindage kaale ITN Rupawahini balapu nati ekekda koheda??

    Youtube eke ITN wimasuma kiyala gahala video tikak balapan.....

    Ethakota oya asanipe hodawei....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    oya karamaya kale mahindage kale..eka ne ubalata thama eken galewenna baruwa dagalanne:lol:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ෙවනස පැහැදිලි කරන්න.

    Uba karanne ek pudgalayek ge mathawade adahana eka. U, uge sahacharayo mona amana wada kalat eka deyak pennan ubala kiyanne u rajek kiyala.

    Dheshapalana mathawadayak daranawa kiyanne thamange dhakina hodai kiyala piliganna dheshapalana mathayak darana eka, ita samana adahas athi pakshayakata ho pudgalayakuta sahaya dakweema.

    Habai owunge waradi dewal waradi kiyala piliganna hakiyawa tiyenna one. Ubalata ehema ekak na
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol::lol::lol::lol:

    අධිෙව්ගී මාර්ග

    ගුවන් ෙතාට

    වරාය

    ෙනාරච්චෝල

    ඔ්ව ෙහන ෙවන්ෙන ෙකාෙහාමද?



    1. ගුවන්තොටක් හම්බන්තොට ගැහුව එක හෙනයක් තමයි බොල. කියපන් බලන්න කොච්චර සෙතක් උනාද කියල ඒකෙන්?

    2. හම්බන්තොට වරාය නම් හෙනයක් නෙමෙයි කියන්නෙ කොහොමද? අලි ගලක් තියෙද්දි බර්ත්ඩේ එකට විවෘත කරල රටට ඩොලර් මිලියන 300ක් විතර ලොකු හෙනයක් කෙටුව මතක නැද්ද?

    3. නොරොච්චෝලෙ හැදුවම ලයිට් බිල අඩුකලානෙ? හැදුවට පස්සෙ කීපාරක් ඕක කැඩුනද?

    ඕව හැදුවෙ මහින්දගෙ සල්ලි වලින්ද?