යහපාලන media න්‍යාය

topkollek

Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    hqdefault.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එෙහනන් මුලින්ම එන පාර මහින්දෙග ෙපරමුණට චන්ෙද දියන්.

    හැම ෙවෙල්ම ෙද්ශපාලනිකව අවධිෙයන් හිටපන්.

    ඔය යහපාලනය වෙග් සීනි ෙබා්ල කතාවලට රැවෙටන්න එපා...

    ආසයි නෙහ්?:lol:
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    2ccqes9.jpg

    :lol::lol:මෙහෙම නාමු:lol::lol:

    අඩේ එක වක්කරනව නෙවෙයි පොරපොල් ගහනව වගේ කෙලල දානව ප්‍රායෝගික චරිතයක් නෙවෙයි බන් තියරි විතරයි දන්නෙ ඒත් කේන්ද්‍ර අපසාරී බලය ගැන හිතලවත් නැහැ
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අඩේ එක වක්කරනව නෙවෙයි පොරපොල් ගහනව වගේ කෙලල දානව ප්‍රායෝගික චරිතයක් නෙවෙයි බන් තියරි විතරයි දන්නෙ ඒත් කේන්ද්‍ර අපසාරී බලය ගැන හිතලවත් නැහැ

    RIP Science :(
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත


    1. ගුවන්තොටක් හම්බන්තොට ගැහුව එක හෙනයක් තමයි බොල. කියපන් බලන්න කොච්චර සෙතක් උනාද කියල ඒකෙන්?

    2. හම්බන්තොට වරාය නම් හෙනයක් නෙමෙයි කියන්නෙ කොහොමද? අලි ගලක් තියෙද්දි බර්ත්ඩේ එකට විවෘත කරල රටට ඩොලර් මිලියන 300ක් විතර ලොකු හෙනයක් කෙටුව මතක නැද්ද?

    3. නොරොච්චෝලෙ හැදුවම ලයිට් බිල අඩුකලානෙ? හැදුවට පස්සෙ කීපාරක් ඕක කැඩුනද?

    ඕව හැදුවෙ මහින්දගෙ සල්ලි වලින්ද?


    1) ගුවන් තොටුපලවල් ගහන්නෙ අර ටෙන්ට් ගහන්න වගේ අද ගහල හෙට ලාබ ගන්න නෙ‍මේ. දෙවනි ගුවන් තොටුපලක් ලන්කාවට උවමනා වෙලා තිබ්බෙ කාලෙක ඉදන්. අනික ගුවන් තොටුපල වැඩක් නැත්තන් යහපාලන ගුවන් ඇමති ඒකෙ හොද කියන්නෙ නැහැනෙ.

    2) යකෝ වරාය මැද්දෙ ගලක් තිබ්බට මහින්ද පලිද? තිබ්බ ගලත් බෝර දාලා කුඩු කලානෙව? වරාය බර්ත්ඩේ එකට ගලක් එක්ක විව්ර්ත කලාට මොකක්ද බන් වෙන අලි පාඩුව? ඔන්න බර්ත්ඩේ එකට වරාය හදන්න සල්ලි අරන් නොහද හිටිය නන් මොනව හරි කියන්න තිබ්බ. උඹලගෙ ගොන් තර්ක මේව.

    3) ඇයි උඹ හිතන්නෙ විදුලි බලාගාර කැඩෙන්නෙ නැහැ කියලද? වතුර ලීක් වෙන සමණල වැව වගේ ඒවා ගැන උඹල කතා කොරන්නෙ නැහැනෙ. මහින්දයා හදපුවා විතරයි කියවන්නෙ. අර ප.ච රනවකත් කියල තියනවා නොරච්චෝලෙ හදාපු නිසා හෙන ගානක් ඉතිරි උනා කියල.:lol::lol:

    යකෝ රටක ජනාධිපති සල්ලි ගෙදරින් අරන් එන්න ඕනිද ර‍ට පාලනය කරන්න?

    දැන් මහින්දයා හදපු දේවලින් ප්ර‍යෝජන ගන්නෙ උ විතරද? නිකන් පලයන් බොල යන්න.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Uba karanne ek pudgalayek ge mathawade adahana eka. U, uge sahacharayo mona amana wada kalat eka deyak pennan ubala kiyanne u rajek kiyala.

    Dheshapalana mathawadayak daranawa kiyanne thamange dhakina hodai kiyala piliganna dheshapalana mathayak darana eka, ita samana adahas athi pakshayakata ho pudgalayakuta sahaya dakweema.

    Habai owunge waradi dewal waradi kiyala piliganna hakiyawa tiyenna one. Ubalata ehema ekak na

    මම කාටවත් රජෙක් කියන්නෙ නැහැ. සාමාන්‍ය මිනිස්සු උන්ගෙ ගෞරවය වැඩි උනාම එහෙම කියනවා. ඉතින් ඒවාට ඉරිසිය කරන්න එපා. රටට වැඩක් කරන මිනිස්සුන්ට එහෙමයි වෙන්නෙ. උඹටත් ඔිනි නන් රටට වැඩක් කරලා ඒවගේ නම්බු නාමයක් ගනින්.

    මමත් ක‍ාගෙවත් වැරදි සුද්ද කරන්න යන්නෙ නැහැ. කවුරැ කලත් වැරැද්ද වැරැද්ද මයි. ඒ උනාට උඹලා හරි වැරදි තීරණය කරන්නෙ දේශපාලන ‍කෝනෙන් එතනයි අවුල.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    යකෝ මහනුවර රාජධානිය කිව්වෙ ඉස්සර තුන් සිංහලේම රාජධානයිට. ඒකවත් දන්නෙ නැහැ ටොයියො.

    ටොයි‍යන්ට මහින්ද නිසා සිංහ ‍කොඩියත් එපා වෙලා. මෙහෙමත් හාල්පාරැවො සෙට් එකක්.

    ගොන් වස්සො ඔය දැන් තියෙන ජාතික කොඩිය හදන්නෙ පරණ රාජසිංහ රජතුමාගෙ කොඩිය පදනම් කරගෙන. ඒ ඒක සිංහල කොඩිය නිසා.

    නැත්තන් වෙන කොඩියක් ගන්න තිබ්බනෙ.

    අනික රාජසිංහ දෙමළ නිසා උ රටේ රජතුමා නෙමේද? ටොයියොත් අමුතු ප්රස්න අහන්නෙ.

    දැන් මතක් උනාද?:lol::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මතක් උනාද?:lol::rofl:

    ඉතින් මොකක්ද බන් වැරැද්ද? මහනුවර රාජධානිය කිව්වෙ ඉස්සර තුන් සිංහලේම රාජධානයිට නෙමෙයිද? උඹත් අමුතු ප්රස්‍න නෙ අහන්නෙ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මොකක්ද බන් වැරැද්ද? මහනුවර රාජධානිය කිව්වෙ ඉස්සර තුන් සිංහලේම රාජධානයිට නෙමෙයිද? උඹත් අමුතු ප්රස්‍න නෙ අහන්නෙ?

    විකාරද?:lol:

    බීලද වස්සෝ :lol: තුන් සිංහලේ කියන්නේ රුහුණු,මායා,පිහිටි කියන තුනට ඒ කියන්නේ මුළු රටටම

    640px-1000pxancien_trisinhalaya-locator-map_svg.png


    මහනුවර රාජධානිය කියන්නේ මෙන්න මේ කොටසට (පස්සේ තවත් අඩු උනා)

    360px-Sri_Lanka_geopolitics_-_after_%22Spoiling_of_Vijayabahu%22.png


    ගැඹුරු ලිඳක් හොයාගෙන පැනපන්