බින්ලාඩන් සමරණව තලේබානුන්, ඇයි හිට්ලර්වත්
හිටලර්ව සමරන්න නීතියෙන් තහනන්. ඒ උනාට හොරෙන් එහෙම කරන උනුත් ඉන්නවා. අර 2014 කොටි සැමරැවා වගේ...
බින්ලාඩන් සමරණව තලේබානුන්, ඇයි හිට්ලර්වත්
විකාරද?![]()
වැරැද්ද උඹ පාවිච්ච කරපු සිතියම ක්‍රිස්තු වර්ශ 17 වන සියවසේ මැද කාලෙට විතර අයිති එකක් මහනුවර රාජධානිය ස්තාවර වෙන්න පටන් ගන්නෙ ඔය කාලෙ. 1815 විතර සිතියමක් අරන් බලපන් එතකොට තේරෙයි.



අනේ යකෝ තුන් සිංහලය කියන්නේ මුළු රටටම එතකොට උඹ කියන්නේ 1815 මුළු ලංකාවම මහනුවර රාජධානිය වෙලා තිබ්බ කියලද?
ඔලුව කොහේ හරි වැදුනද?![]()


නැත්තන්. වෙන මොකක්ද?
උඹ ලන්කා ඉතිහාසෙ දන්නෙ නැද්ද?![]()



උඹ නම් අනේ මන්ද බං........1815 මුළු ලංකාවම මහනුවර රාජධානිය?
එතකොට ඒ කාලේ පහතරට පාලනය කරේ ඉංග්‍රීසීන් නෙවෙයිද බං?![]()
මුලු පහතරටම කියන්න බැහැ. රටේ තැන් කීපයක් නන් පාලනය කලා.
රජතුමාගෙ පාලනය මුලු ලන්කාවටම අදාල විදියට තමා සැලකුවෙ.


විකාරද බං? ඔය මම දාල තියෙන්නේ මහනුවර රාජධානිය විශාලම කාලේ සිතියමක්
1815 වෙද්දී මහනුවර රාජධානිය ඔයිට වඩා ගොඩක් පොඩි වෙලයි තිබ්බේ මුළු පහතරටම සහ උතුරු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන් පාලනය කරේ
ලංකා ඉතිහාසයේ කිසිම යුගයක මහනුවර රාජධානිය මුළු ලංකාවම පාලනය කරේ නෑ එහෙම කරයි කියල සාක්ෂි තියනවනම් දාපන්
සිරාවට උඹ ඉස්කෝලෙදි ඉතිහාසය ඉගෙනගෙන නැද්ද බං?
1520 කියන්නෙ මහනුවර රාජධානියෙ විසාලම කාලෙද? අනේ ගොනෝ...
මුලු පහතරටම කියන්නෙ කොහොමද? පහතරට කියන්නෙ අර මුහුදු තීරැව විතරක් නෙමෙයි හරිද.
නැහැ උඹ වැරදි. 1650 විතර දී මහනුවර රාජධානිය මුලු ලන්කාවම පාලනය කලා. ඒ ලනදේසි පුරැතගීසි එලවලා දාන කාලෙ. එතකොට ගිවිසුමට අනුව ලන්දේසි අල්ලගත්තු ප්‍රදේශ රජතුමාට අයිති උනා.
කොහොම වෙතත් මහනුවර රජතුමා මුලු ලන්කාවෙම රජු විදියට තමයි සැලකුවෙ.




කෝ සාක්ෂි පෙන්නපන් මහනුවර රජු මුළු රටම පාලනය කරපු බවට 
අනේ ගොනෝ ඊට පස්සේ ටිකෙන් ටික මහනුවර රාජධානිය කුඩා උනා නැගෙනහිර වෙරලතීරයත් අහිමි උනා![]()


පෙන්න පන්කො සාක්කි.....
නෑ ලන්දේසි කවදාවත් ගිවිසුමේ හැටියට පෘතුගීසි ප්‍රදේශ රජුට බාරදුන්නේ නෑ ඒකවත් උඹ දන්නේ නැද්ද බන්![]()
සලකපුව අදාළ නෑ එහෙනම් මොනවා කරන්න බැරිද?කෝ සාක්ෂි පෙන්නපන් මහනුවර රජු මුළු රටම පාලනය කරපු බවට
Rajasinha II rejected Dutch claims to sovereignty over the coastal areas. He said he was the sole king of Sri Lanka and the Dutch had no legal claim. This made the Dutch position weak. Rajasinha made use of the divided loyalties which this created among the Sinhalese in Dutch controlled territories. In the 1630s, Rajasinha ordered cinnamon peelers to stay six miles away from Galle and sent for the Sinhalese chiefs of the area to explain their conduct in being friendly toward the Dutch.
1520 පස්සෙ මහනුවර රාජධානිය කුඩා උනා.පෙන්න පන්කො සාක්කි.....
ඉතින් ඒක අදාල නෑ නේ මෙතනට. ගිවිසුමට අනුව රජ්ජුරැවන්ට තමයි අයිති. ගිවිසුම කැඩුවෙ කවුද කියලත් දන්නව ඇතිනෙ.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=15425
දැන් සනීපද?



අනේ හරකෝ රජු අයිතියි කියල කිව්වට පාලනය කරේ කවුද?
එතකොට උතුරේ වන්නි පාලකයෝ ඒවත් අමතක උනාද?![]()


1) ප්රස්නෙන් පැනල යන් නැතුව සාක්කි පෙන්නපන් මහනුවර රාජධානිය 1520 පස්සෙ පොඩි උනා කියල.
2) මොකා පාලනය කලත් අයිතිය තියෙන්නෙ රජාට.
දැන් ඒ විදියට උඹ හිතන්නෙ උතුර අයිති දෙමළ සන්ධානෙට කියලද?![]()




1) කලින් දාපු සිතියමේ බලපන් නැගෙනහිර වෙරල අයිති කාටද කියල 1815 වෙද්දී නැගෙනහිර වෙරල පාලනය කරේ කවුද?
2) අනේ ගොනෝ පාර්ලිමේන්තුවට අධිකරණයට ජනාධිපතිට උතුර යටත්ද? පාර්ලිමේන්තුවේ නීති උතුරට බලපානවද? උඩරට රජුගේ නීති පහතරට ක්‍රියාත්මක උනාද? නැත්තම් ලන්දේසි නීතිද ක්‍රියාත්මක උනේ?
උඹ නම් අමුතුම මෝඩයෙක්![]()
1) ඇයි නැගෙනහිර වෙරළ විතරක්? ලන්කාවට වෙන පළාත් අයිති නැද්ද මහත්තයො...
2) මුලින්ම උඹ පහතරට කියන්නෙ මොකක්ද කියල අර්ත දක්වපන්කො බලන්න. නිකන් කටින් බැහැ සාක්කි එක්ක වරෙන්.
ඇයි දැන් උතුර අමුතුව ප්ලේස් එකක්ද? මහින්දයා ජනවාරි 8 දෙනකොට නන් එහෙම උනේ නැහැ.






ලන්දේසි යටතේ පාලනය වෙච්ච පහතරටයි ශ්‍රීලංකා රජය යටතේ පාලනය වෙන උතුරයි සමාන කරන්නේ උඹට විකාරද?1) ඇයි නැගෙනහිර වෙරළ විතරක්? ලන්කාවට වෙන පළාත් අයිති නැද්ද මහත්තයො...
2) මුලින්ම උඹ පහතරට කියන්නෙ මොකක්ද කියල අර්ත දක්වපන්කො බලන්න. නිකන් කටින් බැහැ සාක්කි එක්ක වරෙන්.
ඇයි දැන් උතුර අමුතුව ප්ලේස් එකක්ද? මහින්දයා ජනවාරි 8 දෙනකොට නන් එහෙම උනේ නැහැ.

1) අනේ මෝඩයෝ උඹට සරල උදාහරණයක් කිව්වේ කෝ 1550න පස්සේ මහනුවර රාජධානිය අලුතෙන් අයිතිකරගත්ත කොටස් තියනවනම් පෙන්නපන්කෝ
2) අනේ උඹ වගේ මෝඩයෙක්
වහලෝ ලංකාවේ උතුර තියෙන්නේ ශ්‍රීලංකා රජයේ පාලනය යටතේ මොකද අධිකරණය ව්‍යවස්ථාදායකය විධායකය කියන බල කණු තුනේ පාලනය යටතේ උතුර තියෙන්නේ උඹ කියන්නේ නෑ කියලද?![]()


අනේ ගොනෝ පාර්ලිමේන්තුවට අධිකරණයට ජනාධිපතිට උතුර යටත්ද? පාර්ලිමේන්තුවේ නීති උතුරට බලපානවද? උඩරට රජුගේ නීති පහතරට ක්‍රියාත්මක උනාද? නැත්තම් ලන්දේසි නීතිද ක්‍රියාත්මක උනේ?
පහතරට කියන්නේ සරලව ලන්දේසි පාලනය තිබ්බ ප්‍රදේශ
1550? ඇයි උඹ ඔච්චර කන්ෆිඩන්ස් පිට කියන නිසා අහන්නෙ. පොඩ්ඩක් 1550 (1520 නේ මුලින්ම කිව්වෙ) පස්සෙ මහනුවර රාජධානයෙ බල ප්‍රදේශය දුර්වල වෙච්ච හැටි සාක්කි එක්ක පෙන්න පන්කො....
උඹනේ එහෙම කිව්වෙ?
ඇති ඇති හොදටම ඇති..... විවාද කරලත් එපා උනා උත්තරේට.....




1) ප්රස්නෙන් පැනල යන් නැතුව සාක්කි පෙන්නපන් මහනුවර රාජධානිය 1520 පස්සෙ පොඩි උනා කියල.
2) මොකා පාලනය කලත් අයිතිය තියෙන්නෙ රජාට.
දැන් ඒ විදියට උඹ හිතන්නෙ උතුර අයිති දෙමළ සන්ධානෙට කියලද?![]()



දැන් මහින්දට විරුද්දව යහපාලනය කරන්නෙත් මේ ටික. ලංකාවෙ media එක දැන් පාලනය කරන්නෙ යහපාලන ආණ්ඩුව. දැන් මුන් ටික හදන්නෙ media එක මාර්ගයෙන් මහින්ද රාජපක්ෂට බොරු චෝදනා ගොඩක් එල්ල කරල රටේ මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂව එපා කරවන්න. අපේ මෝඩ ටොයියොත් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කෑ ගහනව හරියට නිකන් යහපාලනයෙ ඉන්නෙ කිසිම වැරැද්දක් කරල නැති ශුද්ධවන්තයො වගේ
.
මම කාටවත් රජෙක් කියන්නෙ නැහැ. සාමාන්‍ය මිනිස්සු උන්ගෙ ගෞරවය වැඩි උනාම එහෙම කියනවා. ඉතින් ඒවාට ඉරිසිය කරන්න එපා. රටට වැඩක් කරන මිනිස්සුන්ට එහෙමයි වෙන්නෙ. උඹටත් ඔිනි නන් රටට වැඩක් කරලා ඒවගේ නම්බු නාමයක් ගනින්.
මමත් කාගෙවත් වැරදි සුද්ද කරන්න යන්නෙ නැහැ. කවුරැ කලත් වැරැද්ද වැරැද්ද මයි. ඒ උනාට උඹලා හරි වැරදි තීරණය කරන්නෙ දේශපාලන කෝනෙන් එතනයි අවුල.

